Business News Features Latest News Trendingවැට් වදින -නොවදින ලැයිස්තුව නිකුත් කරයිChannel News Lanka03/01/202403/01/2024 by Channel News Lanka03/01/202403/01/202401995 වැට් බදු නිදහස් භාණ්ඩ හා සේවා ලැයිස්තුව සහ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතට අයත් වන භාණ්ඩ ලැයිස්තුව මුදල් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික ස්ථායීකරණ අමාත්‍යාංශය විසින්...
Business News Hard Talk Latest News Trendingසේවාවලට බාධා කළොත් වැඩතහනම්-නිවාඩුත් අවලංගුයි-ලංවිමට ඇමතිගෙන් රතු එළියක්Channel News Lanka03/01/202403/01/2024 by Channel News Lanka03/01/202403/01/202402003 සේවාවලට බාධා කරන හෝ ලංවිම කළමනාකාරීත්වය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩකරමින් ක්‍රියාකරන ඕනෑම සේවකයෙකුගේ වැඩතහනම් කර සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලිබල අමාත්‍ය කංචන...
Features Latest News Trending World Newsලොව සුන්දරතම ගුවන් සේවිකාවන් ඉන්න හොඳම ගුවන් සේවා මෙන්නChannel News Lanka03/01/202403/01/2024 by Channel News Lanka03/01/202403/01/202404019 ගුවනින් යන්න ලෝකේ ගොඩක් අය ආසයි. එතනදී ගොඩක් අය තමන් ගමන් කරන ගුවන් සේවය ගැන සැලකිලිමත් වෙනවා,එතැනදී ගුවන් සේවිකාවන්ට හිමිවන්නේ විශේෂ ස්ථානයක්, ඇත්තටම ගුවන් සේවිකාවක්...
Features Hard Talk Latest News Trendingජාතික ආණ්ඩුවක් සූදානම් – චෝදනාවන්ට ලක්වූ ඇමතිවරුන්ට වෙනත් අමාත්‍යංශChannel News Lanka03/01/2024 by Channel News Lanka03/01/202402084 පාර්ලිමේන්තුවේ නව ජාතික ආණ්ඩුවක් බිහිකිරීමට සැලසුම් සකස් වෙමින් ඇත. එය අනුව නව ජාතික ආණ්ඩුව සඳහා පාර්ලිමේන්තුවේ පක්ෂ රැසක් නියෝජනය කරමින් මන්ත්‍රීවරු රැසක් එක්වීමට නියමිත බව...
Features Latest News Trending World Newsජපාන භූමිකම්පාවෙන් මරණ 55 – නිවාස දහස් ගණන් වැනසෙයි – 57000 ක් අවතැන්Channel News Lanka02/01/202403/01/2024 by Channel News Lanka02/01/202403/01/202402749 නව වසර උදාවත් සමඟ ජපානය කැලැඹූ ඒකක 7.6 ක ප්‍රබල භූමි කම්පාවෙන් සහ අතුරු කම්පාවලින් සිදුවුණු හානිය අතිමහත් බවත්, ප්‍රබල භූමි කම්පාවෙන් නිවාස සහ ගොඩනැගිලි...
Hard Talk Latest News Trendingසජබ ඔලුගෙඩි සෙල්ලම් නැහැ-ඇමතිවරුන්ට සුර සැප නැහැ-දුෂ්කර ජීවිතයක් හා මහජන සේවය පමණයිChannel News Lanka02/01/202403/01/2024 by Channel News Lanka02/01/202403/01/202401952 සමගි ජන බලවේගය විසින් පුළුල් සන්ධානයක් ගොඩනගන්නේ කිසිවකුට ඇමතිකම් තනතුරු ලබා දීමට නොව ඔවුන්ගේ යහපත් ප්‍රතිපත්ති සහ ජනතා සේවය ලබා ගැනීම සඳහා පමනක් යැයි විපක්ෂ...
Business News Hard Talk Latest News Trendingබදු ගෙවීම පහසු කරන්න ප්‍රාදේශීය ලේකම් හරහා බදු අයකරන ලෙස රජයෙන් ඉල්ලතිChannel News Lanka02/01/202402/01/2024 by Channel News Lanka02/01/202402/01/202402108 බදු ගෙවීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙස රටපුරා ජනතාව රජයෙන් ඉල්ලා සිටිති. බදු එකතු කිරීම සඳහා අවුරුදු 18 ට වැඩි...
Business News Hard Talk Latest News Trending2024 ආර්ථික වර්ධන වේගය 3% – උද්ධමනය 5% මහ බැංකු අධිපති නන්දලාල් කියයිChannel News Lanka02/01/202402/01/2024 by Channel News Lanka02/01/202402/01/202402062 2024 වර්ෂය තුළදී සියයට 3ක ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තු වන බව මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසීංහ මහතා පවසයි. ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් පවත්වන “2024...
Features Latest News Trending World Newsජපාන ගුවන් අනතුරෙන් 5කට දිවි අහිමිවෙයිChannel News Lanka02/01/202403/01/2024 by Channel News Lanka02/01/202403/01/202402075 ජපානයේ හනෙඩා ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබාමින් තිබූ ජපාන ගුවන් සේවයට අයත් JAL 516 මගී ගුවන් යානයේ ගැටුණු වෙරළාරක්ෂක ගුවන් යානයක සිටි පුද්ගලයින් 5ක් මියගොස් ඇත. කෙසේ...
Features Latest News Trendingරනිල්ගේ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලය ලන්සා රාජගිරියෙන් අරඹයිChannel News Lanka01/01/202402/01/2024 by Channel News Lanka01/01/202402/01/202402093 2024 ජනාධිපතිවරණය ඉලක්ක කොටගෙන නව සන්ධානය සිය මෙහෙයුම් ආරම්භ කිරීම නව සන්ධානයේ මෙහෙයුම් නායක කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, නව සන්ධානයේ නිර්මාතෘ ගම්පහ...