Entertainment/Travel/Culture/Architect Features Latest News Trendingප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි ජීවන සටන නිමා කරයිChannel News Lanka24/12/202324/12/2023 by Channel News Lanka24/12/202324/12/202301977 ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි මහතා අද (24) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබේ. සිංහල සිනමාවේ දුෂ්ටයාගේ චරිතයට නව අරුථයක් ගෙන දුන් ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙක් වන රෙක්ස්...
Latest News Trendingපාර්ලිමේන්තුව වාර අවසානය ලබන මස අගChannel News Lanka23/12/202323/12/2023 by Channel News Lanka23/12/202323/12/202302026 පාර්ලිමේන්තුව ලබන මස අවසාන සතියේදී වාර අවසාන කෙරෙන බව එහි ආරංචි මාර්ගවලින් පැවසේ. පාර්ලිමේන්තුව මුල් සතිය රැස්වීමෙන් පසු වාර අවසාන කිරීමට මුලින් තීරණය කර තිබුණත්...
Latest News TrendingDharmapala Weerakkody presents Credentials to the President of BangladeshChannel News Lanka23/12/202327/12/2023 by Channel News Lanka23/12/202327/12/202302215 The newly appointed High Commissioner of Sri Lanka to Bangladesh, Dharmapala Weerakkody presented Letters of Credence to His Excellency Mohammed Shahabuddin, President of the People’s...
Business News Hard Talk Latest News Trendingවිදුලියට – ඉන්ධන වලට වැට් බදු නෑChannel News Lanka22/12/202323/12/2023 by Channel News Lanka22/12/202323/12/202302034 ලබන මාසයේ කෙරෙන විදුලි බිල සංශෝධනයට වැට් බද්ද බලනොපාන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. එසේම ඉන්ධන මිලටද වැට් බදු වල බලපෑමක්...
Features Latest News Trendingඉන්දියානු නව මහකොමසාරිස් ජනපතිට අක්තපත්‍ර බාර දෙයිChannel News Lanka22/12/202323/12/2023 by Channel News Lanka22/12/202323/12/202301985 ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි ඉන්දියානු මහකොමසාරිස් සන්තොෂ් ජා (H E. Santosh Jha) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී අද (22) පෙරවරුවේ අක්ත...
Entertainment/Travel/Culture/Architect Latest News Trending World News‘ෆාස්ට් ඇන්ඞ් ද ෆියුරියස්’ සුපිරි හොලිවුඩ් නළු වින් ඩීසල්ට ලිංගික අපචාර චෝදනාChannel News Lanka22/12/202323/12/2023 by Channel News Lanka22/12/202323/12/202301965 ‘ෆාස්ට් ඇන්ඞ් ද ෆියුරියස්’ චිත්‍රපට මාලාව හරහා අතිශය ජනප්‍රිය, අංක එකේ හොලිවුඞ් නළුවකු ලෙස ද සැලකෙන වින් ඩීසල්ට ලිංගික අපචාර චෝදනා එල්ල වී ඇති අතර,...
Business News Features Hard Talk Health/Science & Tech/Astrology Latest News Technology Trending World Newsමැරෙන දවස කලින්ම දැන ගන්න හැමෝටම අවස්ථාවChannel News Lanka22/12/202330/12/2023 by Channel News Lanka22/12/202330/12/202302197 මියයන දවස ප්‍රකාශ කිරීමේ හැකියාව ඇති ඩූම් කැල්කියුලේටර් නම් කෘතිම බුද්ධි ඇල්ගොරිතමයක් ගොඩ නැගීමට පර්යේෂකයන් කණ්ඩායමක් සමත්ව ඇත. ඩෙන්මාර්කයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ පර්යේෂකයන් කණ්ඩායමක්...
Latest News Trending World Newsඉම්රාන්ට ඇප – ඒත් නිදහස ලබන දිනයක් නැහැChannel News Lanka22/12/202323/12/2023 by Channel News Lanka22/12/202323/12/202302028 පාකිස්තානයේ රාජ්‍ය රහස් හෙළි කිරීමේ චෝදනා මත සිරගත වී සිටින ඉම්රාන් ඛාන් ලක්ෂ 10 ක ඇප බැඳුම්කරයක් මත නිදහස් කිරීමට පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය අද(22) නියෝග කළේය....
Hard Talk Latest News Trending’’එන්නත් සිද්ධියට මම වැරදි නෑ’’- කෙහෙළිය රඹුක්වැල්ලChannel News Lanka22/12/202323/12/2023 by Channel News Lanka22/12/202323/12/202302058 ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් මිලදීගැනීමට තමන් වරදකරුවෙක් නොවේ යැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (22) පැවසීය. හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා...
Hard Talk Latest News Trendingකොළඹ මියුසියස් විද්‍යාලයේ පාසල් නිල ඇඳුම වෙනස් කරන්නට උත්සාහයක් ?Channel News Lanka22/12/2023 by Channel News Lanka22/12/202301973 ශ්‍රීලංකාවේ බෞද්ධ කාන්තා අධ්‍යපනයේ මුදුන් මල්කඩවන් වූ කොළඹ මියුසියස් විද්‍යාලයේ පාසල් නිල ඇඳුම වෙනස් කරන්නට උත්සාහයක් පවතින බවට එම විදුහලේ දෙමාපියන් හා ආදී ශිෂ්‍යාවන් චෝදනා...