Features Hard Talk Latest News Trending World Newsදැවැන්ත පිපිරීමක් සමග ඇමරිකා එක්සත් ජනපදය සහ කැනඩාව අතර දේශ සීමා වැසේChannel News Lanka23/11/2023 by Channel News Lanka23/11/202302017 ඇමරිකා එක්සත් ජනපදය සහ කැනඩාව යා කෙරෙන නයගරා රේන්බෝ පාලම මතදී අද (22) දහවල් 11.30 ට පමණ දැවැන්ත පිපිරීමක් සිදුව ඇති අතර ඒ සමග නැවත...
Hard Talk Latest News Trending2024 පළමු කාර්තුවේ දී ජනපති පාර්ලිමේන්තුව විසුරුවනවාChannel News Lanka22/11/2023 by Channel News Lanka22/11/202301962 2024 පළමු කාර්තුවේ දී ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවන බවට තමාට විශ්වාසයක් ඇතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. නියමිත වසර 5...
Features Hard Talk Latest News Trendingදේශීය ආදායම් නිලධාරීන්ගේ දිරි දීමනා ලක්ෂ 4530 ක්Channel News Lanka22/11/202323/11/2023 by Channel News Lanka22/11/202323/11/202302001 මේ අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දිරි දීමනා ලෙස ලබා ගැනීමට ඉල්ලා ඇති රුපියල් ලක්ෂ 4530 ක මුදලක් මහා භාණ්ඩාගාරය විසින් නවත්වා තිබේ. විශාල ලෙස...
Business News Hard Talk Latest News Trendinge -පාස්පෝර්ට් ටෙන්ඩරය ප්‍රංශ තලිස් සමාගමට දෙන්න පිරිවිතර හදලා ?Channel News Lanka22/11/2023 by Channel News Lanka22/11/202302072 ආගමන විගමන දෙපාර්තමේන්තුව නව e පාස්පෝර්ට් ටෙන්ඩරය මේ වන විට රජය හා ව්‍යාපාරික අංශ වල දැඩි කතාබහට ලක්ව තිබේ. ප්‍රංශයේ තලිස් සමාගමට එම ටෙන්ඩරය ලබාදීම...
Features Hard Talk Latest News Trendingවෛද්‍යවරුන්ට රුපියල් එක්ලක්ෂ විසිපන්දහසක දීමනාවක් ?Channel News Lanka22/11/2023 by Channel News Lanka22/11/202302143 වෛද්‍යවරුන් විසින් ඉල්ලා තිබු විශේෂ දීමනාව සඳහා රජයේ පාර්ශවයෙන් යහපත් ප්‍රතිචාර ලැබී තිබේ. මේ අනුව දැනට රුපියල් තිස්පන්දහසක් වන DAT දීමනාව රුපියල් එක්ලක්ෂ විසි පන්දහස...
Business News Features Latest News TrendingDSI හා අනුබද්ධ සමාගම් වල අධ්‍යක්ෂවරුන් අතර ආරවුල තවදුරටත් අධිකරණයේChannel News Lanka21/11/202322/11/2023 by Channel News Lanka21/11/202322/11/202302021 අධිකරණයට අපහාස කිරීමට එරෙහිව පියවර නොගැනීමට හේතු හා විරෝධතා ඇත්නම් මාසයක් ඇතුළත දැනුම් දෙන්නැයි කොළඹ වාණිජ මහාධිකරණය ප්‍රසිද්ධ පාවහන් සමාගමක කළමනාකාර අධ්‍යක්ෂවරයා ඇතුළු වූ අධ්‍යක්ෂවරුන්...
Business News Hard Talk Latest News Trendingඅයවැය වැඩි ඡන්ද 45 කින් සම්මතයිChannel News Lanka21/11/202322/11/2023 by Channel News Lanka21/11/202322/11/202301966 අයවැය විසර්ජන පනත් කෙටුම්පත (2024) දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 45 කින් පාර්ලිමේන්තුවේදී අද (21) පස්වරුවේ සම්මත විය. විසර්ජන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 122 ක්...
Hard Talk Latest News Trending19න් පහළ ක්‍රිකට් සත්කාරත්වය අහිමිවෙයිChannel News Lanka21/11/202322/11/2023 by Channel News Lanka21/11/202322/11/202302047 ශ්‍රී ලංකවේදී ලබන ජනවාරි මස පැවැත්වීමට නියමිතව තිබූ වයස 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (යොවුන් ලෝක කුසලානය) සත්කාරත්වය ශ්‍රී ලංකාවෙන් ඉවත් කර දකුණු අප්‍රිකාවට...
Latest News Trendingදිලිත් ජයවීරගේ මව්බිම ජනතා පක්ෂය මහා මැතිවරණයකදී සියලු දිස්ත්‍රික්කවල තරගයටChannel News Lanka21/11/202322/11/2023 by Channel News Lanka21/11/202322/11/202302070 මහා මැතිවරණය මුලින් පවත්වන බවට පැතිර යන තොරතුරු සමග දිලිත් ජයවීරගේ මව්බිම ජනතා පක්ෂය රටේ සියලුම දිස්ත්‍රික්ක වෙත තරග කිරීම සඳහා අපේක්ෂක ලැයිස්තු දැනටමත් සකස්...
Business News Hard Talk Latest News Trendingඇමතිලා පම්පෝරි ගැහුවට කිරිඅල ගේන්නත් ඩොලර් මිලියන 295 ක් වැයකරලාChannel News Lanka20/11/2023 by Channel News Lanka20/11/202302036 මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 300 ක ණයක් බලාපොරොත්තු වන රට පසුගිය වසරේ කිරි අල ඇතුළු මෙරට වැවෙන බෝග කිහිපයක් ගෙන්වන්නට ඩොලර් මිලියන 295 ක් වැය...