Latest News Trendingරජයේ පාසල් 10,126 ම දියුණු කිරීමට අවශ්‍ය ක්‍රමවේදය අප සකස් කර අවසන්Channel News Lanka20/11/2023 by Channel News Lanka20/11/202302012 “බංකොලොත් වූ රටක පාසල් පද්ධතිය දියුණු කිරීම සඳහා මනා සැලැස්මක් අනුව ක්‍රියා කළ යුතුයි. අපේ රටේ රජයේ පාසල් 10,126 ම දියුණු කිරීමට අවශ්‍ය සාර්ථක ක්‍රමවේදයක්...
Latest News Trendingජනපති රනිල් – රවී සමග බදාදා උතුරු කොළඹ ජනතාව හමුවටChannel News Lanka20/11/202320/11/2023 by Channel News Lanka20/11/202320/11/202302092 විවිධ නාගරික වැඩසටහන් යටතේ ඉදිකොට අඩු ආදායම් පවුල්වලට රුපියල් 3,000 ක මාසික කුලිය මත ලබා දී ඇති නිවාස සඳහා කුලී අය කිරීම අත්හිටුවා එම නිවාසවල...
Business News Features Hard Talk Latest News Trendingමහජන බැංකුව කෝටිපතියන් රැසකගේ මිලියන 54,000 ක (බිලියන 54) ණය කපා හැරලාChannel News Lanka20/11/202322/11/2023 by Channel News Lanka20/11/202322/11/202302174 මහජන බැංකුව රුපියල් මිලියන 54,000 (බිලියන 54) ණය බොල් ණය ලෙස කපා හැර තිබේ. පසුගියදා මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ කෝප් කමිටුව හමුවේ මේ බව...
Business News Hard Talk Latest News Trendingශ්‍රීලංකා ටෙලිකොම් බංකොලොත් කල නිලධාරීන්ට එරෙහිව වෘත්තීය සමිති අධිකරණයටChannel News Lanka20/11/202322/11/2023 by Channel News Lanka20/11/202322/11/2023018475 ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනය බංකොලොත් භාවයට පත් කරමින් ඊට බරපතල පාඩු සිදු කල ඉහල නිලධාරීන් කීප දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහ ටෙලිකොම් වෘත්තීය සමිති නායකයන්...
Entertainment/Travel/Culture/Architect Latest News Trending World Newsවිශ්ව රූ රැජින කිරුළ නිකරගුවා සුරූපිනියටChannel News Lanka19/11/202320/11/2023 by Channel News Lanka19/11/202320/11/202302057 ලතින් ඇමෙරිකාවට අයත් එල් සැල්වදෝරයේ, සැන් සැල්වදෝර් නුවර පැවැත්වුණු 72 වැනි විශ්ව රූ රැජින තරගයේ කිරුළ දිනාගැනීමට ලතින් ඇමෙරිකා රාජයයක් වන නිකරගුවාව නිියෝජනය කළ සුරූපිනිය,...
Hard Talk Latest News Trendingඑදා බදු අඩු කරන්න සජබ- ජවිපෙ ඒකමතිකව අත ඉස්සුවාChannel News Lanka19/11/202320/11/2023 by Channel News Lanka19/11/202320/11/202302099 රට බංකොලොත් වූයේ බදු සහන නිසා නම් සජබ හා ජනතා විමුක්ති පෙරමුණද එයට දායක වී ඇති බව පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය....
Hard Talk Latest News Trendingපොලිස්පතිගේ සේවා දිගුවටත් අනුමැතිය නෑChannel News Lanka19/11/202320/11/2023 by Channel News Lanka19/11/202320/11/202301982 පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාගේ තෙවැනි සේවා දිගුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ) ප්‍රතික්ෂේප කර ඇත. පොලිස්පති සී. ඩී වික්‍රමරත්න මහතාට තුන්වැනි සේවා දිගුව ලබා දුන්නේ පසුගිය...
Features Hard Talk Latest News Trendingඕස්ට්‍රේලියාව එක්දින ක්‍රිකට් කිරුළ දිනයිChannel News Lanka19/11/202320/11/2023 by Channel News Lanka19/11/202320/11/202301965 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ (2023) ශූරතාව දිනාගැනීමට ඕස්ට්‍රේලියාව අද (19) සමත් විය. ඕස්ට්‍රේලියාව එක්දින ලෝක කුසලාන ශූරතාව දිනූ හයවැනි අවස්ථාව මෙය වේ. ශූරතාව දිනූ...
Hard Talk Latest News Sports Trendingක්‍රිකට් තහනම පාවා දීමක්Channel News Lanka19/11/202320/11/2023 by Channel News Lanka19/11/202320/11/20230186 ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පවත්වන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා අන්තර්ජාතික ක්‍රිකට් සභාවට ලිපි තුනක් යවමින් ඉතා දැඩිව බල කර ඉල්ලා ඇති බව ක්‍රීඩා...
Hard Talk Latest News Trendingනොරොච්චෝලේ යන්ත්‍රයක් නවතී:කැලණිතිස්සටත් සති හයක නිවාඩුවක්Channel News Lanka18/11/202320/11/2023 by Channel News Lanka18/11/202320/11/202302047 නොරොච්චෝලේ ලක්විජය තාප බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ අධි පීඩක හීටර් පද්ධතියේ ඇතිවූ හදිසි බිඳවැටුම නිසා එම ජනන යන්ත්‍රය ක්‍රියා විරහිත කළ බවත් බලාගාරයේ කාර්ය මණ්ඩලය...