Hard Talk Latest News Sports Trendingරට පාවා දුන්නු අය ගැන පරීක්ෂණයක් අර්ජුන රනිල්ගෙන් ඉල්ලයිChannel News Lanka12/11/202312/11/2023 by Channel News Lanka12/11/202312/11/202302033 ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නැවතත් නිවැරදි මාවතට ගැනීම සඳහා තම අතින් වියදම් කර හෝ අධිකරණය හමුවට ගොස් උත්සාහ දරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු...
Latest News Trendingපන්ලක්ෂ හතලිස් හතර දහසක් නිවෙස් වලට විදුලිය විසන්ධි කරලාChannel News Lanka12/11/2023 by Channel News Lanka12/11/202302024 මේ වන විට නිවාස හා ව්‍යාපාරික ස්ථාන පන්ලක්ෂ හතලිස් හතරදහසකට අධික ප්‍රමාණයක විදුලිය විසන්ධිකර ඇත්තේ බිල්පත් නොගෙවීම නිසාය. මේ අනුව විසි ලක්ෂයක පමණ ජනතාවක් මෙයින්...
Hard Talk Latest News Trendingපොහොට්ටුවේ සම්මේලනය දෙසැම්බර් 15 -නායකත්වය බැසිල්ට-ජාතික සංවිධායක නාමල්Channel News Lanka12/11/202312/11/2023 by Channel News Lanka12/11/202312/11/202301979 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී දෙසැම්බර් 15 වනදා පැවැත්වීමට නියමිතය. මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා නව නායකයා ලෙසට පත් කරන්නට...
Features Hard Talk Latest News Trendingවිදුලි බිල වැඩි කරගන්න CEB බොරු කියලා – වහාම අඩුකරන්න වෘත්තිකයන්ගේ සංගමයChannel News Lanka11/11/202312/11/2023 by Channel News Lanka11/11/202312/11/202302034 විදුලි බිල වැඩි කර ගැනීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය වැරදි තොරතුරු ලබා දී ඇතැයි පවසන වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ වහාම විදුලි ගාස්තු වැඩි කිරීම අහෝසිකරන...
Latest News Sports Trendingක්‍රිකට් තහනම ඉවත් කරගන්න හැම දහිරියක්ම දානවාChannel News Lanka11/11/2023 by Channel News Lanka11/11/202301944 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙරටට පැනවූ ක්‍රිකට් තහනම ඉවත්කර ගැනීමට පාර්ලිමේන්තුවේ මෙන්ම ඉන් පිටතදීත් ගතහැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන...
Features Latest News Trendingඅල්ලස් ගත් මධ්‍යම පරිසර අධිකාරියේ ලොක්කා ඇතුළු තිදෙනා රිමාන්ඩ්Channel News Lanka11/11/2023 by Channel News Lanka11/11/202301922 රුපියල් කෝටියක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරගේ හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පල ඇතුළු තිදෙනා එළඹෙන 13...
Hard Talk Latest News Sports Trendingහොරු රැකගන්න ක්‍රීඩා ඇමති ඉවත් කරන්න හදනවාChannel News Lanka11/11/2023 by Channel News Lanka11/11/202302025 ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් පාර්ලිමේන්තුවට ගරු නොකර තවදුරටත් ධුරයන් හි රැඳී සිටීමට විවිධ කුමන්ත‍්‍රණ සිදු කරමින් සිටින බවත් ජාත්‍යන්තර ක‍්‍රිකට් තරග තහනම ඉන් එකක් බවත් ක‍්‍රීඩා...
Latest News Sports Trendingඉන්දියාව – නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව -ඕස්ට්‍රේලියාව අවසන් පුර්ව වටයටChannel News Lanka11/11/202311/11/2023 by Channel News Lanka11/11/202311/11/202301918 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ පළමු තරගය ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතය. එම තරගය එළඹෙන 15 වනදා...
Hard Talk Latest News Trendingමධ්‍යම පරිසර අධිකාරියේ සභාපති අත්අඩංගුවටChannel News Lanka10/11/202311/11/2023 by Channel News Lanka10/11/202311/11/202301978 අල්ලස් හා දුෂණ කොමිසමේ නිලධාරීන් විසින් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති වරයා අත්අඩංගුවට ගෙන ඇත. මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ මධ්‍යම පරිසර අධිකාරියේ ව්‍යාපෘතියක් සඳහා...
Hard Talk Latest News Trendingශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනමක්Channel News Lanka10/11/2023 by Channel News Lanka10/11/202301966 අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටවූ බව එම සභාව අද (10) පස්වරුවේ නිල වශයෙන් නිවේදනය කළේය. තහනමට අදාළ කොන්දේසි පසුව දැනුම්දෙන බවත් අන්තර්ජාතික...