Latest News Trendingශ්‍රීලංකාවේ බෞද්ධ සිද්ධස්ථාන ආලෝකමත් කරන්නට ඉන්දීය රජයේ සහයChannel News Lanka02/11/202309/11/2023 by Channel News Lanka02/11/202309/11/202302088 ඉන්දු – ලංකා බෞද්ධ සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 15ක ප්‍රදානයක් ඉන්දීය රජය විසින් ලබාදී තිබේ. මෙම ඇමෙරිකානු ඩොලර් මිලියන 15 ක ප්‍රදානය...
Latest News Trending2024 ජනාධිපතිවරණ වියදමට මැතිවරණ කොමිසමට මිලියන එකොලොස්දහසක්Channel News Lanka01/11/202313/11/2023 by Channel News Lanka01/11/202313/11/202301916 2024 ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිසම වෙත රුපියල් මිලියන එකොලොස්දහසක මුදලක් වෙන්කරදී තිබේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමෙන් පසු 2022 ජුලි 20 වැනිදා පාර්ලිමේන්තුව විසින් නව...
Business News Features Latest News Trending2024 ආණ්ඩුවේ වියදම රුපියල් කෝටි තුන් ලක්ෂ අසූ හය දහසක්Channel News Lanka31/10/202313/11/2023 by Channel News Lanka31/10/202313/11/202301977 ලබන වසරේ රජයේ වියදම් සඳහා ඉදිරිපත් කෙරෙන අයවැය විසර්ජන පනත් කෙටුම්පතේ වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් වන අතර එම මුදල රුපියල් කෝටි 42271කි....
Latest News Trendingඅයවැයෙන් පඩි වැඩි කරයිChannel News Lanka30/10/2023 by Channel News Lanka30/10/202301941 එළඹෙන අයවැය යෝජනාවලිය මගින් සියළුම රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලය අමතා අද (30) පැවසීය. රජයේ සේවකයින්ගේ...
Features Hard Talk Latest News Trendingමැතිවරණවලට ධනපතීන්ට පමණක් එන්න ගාස්තු වැඩිකරන යෝජනාChannel News Lanka29/10/202315/11/2023 by Channel News Lanka29/10/202315/11/202301951 ජනාධිපතිවරණයට තරඟ වදින අපේක්ෂකයෙකු තැන්පත් කළ යුතු ඇප මුදල රුපියල් ලක්ෂ 26 ක් දක්වා වැඩි කිරීමට යෝජනා කර තිබේ. මෙතෙක් පිළිගත් දේශපාලන පක්ෂයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත්...
Features Hard Talk Latest News Trendingරට පුරා හොර වෛද්‍යවරුන් හතලිස් දහසක් – කළුබෝවිල හොර වෙදාට නඩු අටක් …..Channel News Lanka28/10/202315/11/2023 by Channel News Lanka28/10/202315/11/202301963 රට පුරා හොර වෛද්‍යවරුන් හතලිස් දහසක් පමණ සිටින බවට වාර්තා වී තිබේ. බටහිර වෛද්‍යවරුන් හෝ දේශීය වෛද්‍යවරුන් ලෙස ලියාපදිංචි නොවූ සහ ඒ සම්බන්ධ නිසි සුදුසුකම්...
Hard Talk Latest News Trending’රටවල් බහුතරයක් අප සමඟ තරහා වෙලා’Channel News Lanka27/10/2023 by Channel News Lanka27/10/202301963 එක්සත් ජාතික පක්ෂය කළමනාකරණය කළ ආකාරයට රටේ විදේශ ප්‍රතිපත්තිය කළමනාකරණය කළ නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. වත්මන් රජයේ රාජ්‍ය තාන්ත්‍රික වැඩපිලිවෙළ දුර්වල බවත්...
Latest News Trendingවසරක් තුළ වාදන හා නර්තන විශාරද සාමාර්ථ්‍යය ලද නිම්තරා ගිනිගේChannel News Lanka27/10/202327/10/2023 by Channel News Lanka27/10/202327/10/202302252 ක්‍රීඩාව, සෞන්දර්යය හා කලාව දරුවකුගේ පෞරුෂය මැනවින් සංවර්ධනය කිරීමට බෙහෙවින් බලපාන සාධක වේ. ඒ තුළින් හෙට දවසේ මානව දයාවෙන් පිරිපුන්, සංවේදී සහ ජය පරාජය එක...
Latest News Trendingජ.වි.පෙ බලය ඉල්ලන හේතුව ආශු කියයිChannel News Lanka26/10/202327/10/2023 by Channel News Lanka26/10/202327/10/202302127 ජනතා විමුක්ති පෙරමුණත් රටේ බලය ඉල්ලන්නේ අත්හදා බැලීම් කරන්නැයි ද එවැනි අත්හදා බැලීම් කරන්නට ගෝඨාභය රාජපක්ෂ ගෙනවිත් හොඳ පාඩමක් ඉගෙනගත් ජනතාවට තවත් පාඩම් අවශ්‍ය නැතැයි...
Latest News Trendingසමන් රත්නප්‍රිය-සම්පත් රාජිත ගේ තනතුරුවලට වාරණ නියෝගයක්Channel News Lanka26/10/202327/10/2023 by Channel News Lanka26/10/202327/10/20230160 එක්සත් ජාතික පක්‍ෂයට අනුබද්ධිත රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ සභාපතිවරයා සහ ලේකම්වරයා වශයෙන් පත්වු බව කියන සමන් රත්නප්‍රිය සහ සම්පත් රාජිත යන මහත්වරුන්ට අදාළ තනතුරු...