Hard Talk Latest News Trendingරටවල් 7කට නොමිලේ වීසා දෙන්න කැබිනට් අනුමැතියChannel News Lanka25/10/2023 by Channel News Lanka25/10/202301925 සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ඉදිරිපත් කෙරුණු කෙටි කාලීන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 2024-3- 31 දින දක්වා කාලය සඳහා චීනය, ඉන්දියාව, රුසියාව, තායිලන්තය,...
Business News Latest News Trendingරාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවට කෝටි 7 ක පාඩුවක්Channel News Lanka24/10/202327/10/2023 by Channel News Lanka24/10/202327/10/202301919 සාවද්‍ය ලේඛන ඉදිරිපත් කරන ණය ගැනීමෙන් සිදුවී ඇති වංචාවක් හේතුවෙන් රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවට රුපියල් කෝටි හතකට ආසන්න වටිනා පාඩුවක් සිදුවී ඇතැයි පොදු ව්‍යාපාර...
Hard Talk Latest News Trendingශ්‍රිලංකාවේ එක්කෝටි විසිලක්ෂයක් දැඩි අවදානම් තත්වයක ….Channel News Lanka23/10/202315/11/2023 by Channel News Lanka23/10/202315/11/202301955 ශ්‍රී ලංකාවේ ජනගහණය වන දෙකෝටි විසි ලක්ෂයකට වැඩි පිරිසෙන් එක්කෝටි විසි ලක්ෂයකට වැඩි පිරිසක් අවදානම් ආර්ථික මට්ටමක පසුවන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නිකුත් කළ...
Features Hard Talk Latest News Trendingරනිල්ව අමාරුවේ දමන යහළුවෝ -2024 මාර්තුවේ මහමැතිවරණයක් ?Channel News Lanka23/10/202315/11/2023 by Channel News Lanka23/10/202315/11/202301963 2024 මාර්තුවේ මහමැතිවරණයක් ? රනිල්ට වැරදුනු තැන් ? සජිත් විදුලි බිලට එරෙහි සටනට ? ජවිපෙ ඇමරිකාව සමගද ? මීළඟ CJ සන්ජේ රාජරත්නම් ද ? කවුද...
Hard Talk Latest News Trendingඅමාත්‍ය ධුරවල වෙනසක් සිදුකෙරේChannel News Lanka22/10/202324/10/2023 by Channel News Lanka22/10/202324/10/202301954 කැබිනට් අමාත්‍ය ධුර 03ක් සඳහා පත් කෙරුණු අමාත්‍යවරු අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. ඒ අනුව පරිසර අමාත්‍යවරයා...
Latest News Trendingඇමති ඩයනා මන්ත්‍රී රෝහණ ගුටි කෙළියකChannel News Lanka20/10/202321/10/2023 by Channel News Lanka20/10/202321/10/202301912 මන්ත්‍රීවරුන් දෙපිරිසක් අතර පාර්ලිමේන්තු සංකීර්ණයේ පහළ මාලයේ පුස්තකාලයේ අසල ඇති වූ ගුටි කෙළියක් හේතුවෙන් අද (20) එහි දැඩි කලබලකාරි තත්වයක් ඇතිවිය. රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ...
Hard Talk Latest News Trendingසියයට 18කින් විදුලිය ගාස්තු නගී – වසරක් ඇතුළත තෙවැනි වරටChannel News Lanka20/10/202320/10/2023 by Channel News Lanka20/10/202320/10/202302041 විදුලිය ගාස්තු හෙට (20) සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 18කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ. මහජන උපයෝගීතා කොමිෂන් සභාව...
Latest News Trendingත්‍රස්ත විරෝධී පනතට එරෙහි පෙත්සම විභාගයට නොගනියිChannel News Lanka20/10/2023 by Channel News Lanka20/10/202302021 ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර ඇති පෙත්සම විභාගයට නොගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) තීරණය කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ තීරණය කළේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර්...
Latest News Trendingපාර්ලිමේන්තුවේ මහ කලබලයක්.. අජිත් මාන්නපෙරුමට මාසයක් පාර්ලිමේන්තුව තහනම්…Channel News Lanka19/10/202320/10/2023 by Channel News Lanka19/10/202320/10/202302020 සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා ට වහාම ක්‍රියාත්මක වන පරිදි සති හතරක කාලයක් පාර්ලිමේන්තුව තහනම් කිරීමට තීරණය කර තිබේ. කතානායක මහින්ද යාපා...
Latest News Trendingඩයනාට යන්න වුනොත් මන්ත්‍රී ධුරය මුජබීර් රහුමාන්ට ?Channel News Lanka18/10/2023 by Channel News Lanka18/10/202302079 ඩයනා ගමගේ රාජ්‍ය ඇමැතිවරියට මන්ත්‍රී ධුරය අහිමි වුවහොත් ඒ වෙනුවට සමගි ජන බලවේගයේ මුජබීර් රහුමාන් හට එම මන්ත්‍රී ධුරය හිමිවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන්...