Latest News Trendingරටපුරා ලක්ෂ තුනකට බොන්න වතුරත් නෑChannel News Lanka16/08/202324/08/2023 by Channel News Lanka16/08/202324/08/202301964 දැඩි නියඟය හේතුවෙන් පානීය ජලය නොමැතිව දිස්ත්‍රික්ක 18 ක පවුල් 81162කට අයත් 280247 ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. ඒ අනුව...
Hard Talk Latest News Trendingආනයන සීමා ලිහිල් කිරීම් පාර්ලිමේන්තු අනුමැතියටChannel News Lanka15/08/202317/08/2023 by Channel News Lanka15/08/202317/08/202301922 ආනයන අපනයන පාලන පනත යටතේ නිකුත් කළ රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. මගී මෝටර් රථ සහ ඇතැම් තෝරාගත් භාණ්ඩ සඳහා ආනයන...
Hard Talk Latest News Trending‘‘රනිල් – සජිත් එකතු විය යුතුයි‘‘Channel News Lanka15/08/202317/08/2023 by Channel News Lanka15/08/202317/08/202301921 රනිල්-සජිත් එක්ව මේ මොහොතේ ගමනක් යා යුතු යැයි ජනතාව යෝජනා ඉදිරිපත් කරන බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය පැවැසුවාය. මේ අවස්ථාවේ සියලු පක්ෂ නායකයන්...
Features Latest News Trendingඉන්දීය 77 වැනි නිදහස් දින උත්සවය සැමරේChannel News Lanka15/08/202317/08/2023 by Channel News Lanka15/08/202317/08/202302218 ඉන්දියාවේ 77 වැනි නිදහස් දිනය නිමින්තෙන් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල මහත් උත්සවශ්‍රීයෙන් සැමරීය. කොළඹ ප්‍රධාන උත්සවය ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ නිල නිවස වන ‘ඉන්දියා හවුස්’ හිදී...
Hard Talk Latest News Trendingචැනල් අයි ලයිකාට දෙන තීන්දුව අහෝසියිChannel News Lanka14/08/202317/08/2023 by Channel News Lanka14/08/202317/08/202301914 ශ්‍රී ලංකාව රූපවාහිනි සංස්ථාව සතු ‘චැනල් අයි’ නාලිකාව බදු පදනම යටතේ ‘ලයිකා ගෲප්’ (LYCA) වෙත ලබා දීම සඳහා ඉදිරිපත් කෙරුණු යෝජනාව කැබිනට් මණ්ඩලය ප්‍රතික්ෂේප කර...
Features Hard Talk Latest News Trendingරනිල්ගේ බලය වැඩි කර ගන්නට ජනාධිපතිවරණයට පෙර හදිසි මහමැතිවරණයක් ?Channel News Lanka13/08/2023 by Channel News Lanka13/08/2023020254 ජනාධිපතිවරණය ගැන සියලු දෙනා කතාකලද ආණ්ඩුව විසුරුවා හදිසි මහා මැතිවරණයකට යන්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උත්සහ දරන බවට මේ වන විට දේශපාලනයේ ඇතැම් අංශ වල යලිත්...
Hard Talk Latest News Trendingපාර්ලිමේන්තුවේ ලිංගික අපචාරවලට සම්බන්ධ තවත් අය ගැන පරීක්ෂණChannel News Lanka13/08/2023 by Channel News Lanka13/08/202302109 රූමත් තරුණ ඇතැම් සේවිකාවන්ට ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධිය මුල්කරගෙන පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශය ආපනශාලා අංශයෙන් වෙන්කර වෙනම පරිපාලන අංශයකට සම්බන්ධ කිරීමට පාර්ලිමේන්තු ප්‍රධානීන්ගේ...
Hard Talk Latest News Trendingඉන්දියාවේ දැඩි විරෝධය මැද චීන පර්යේෂණ නැවක් ශ්‍රීලංකාවටChannel News Lanka13/08/202313/08/2023 by Channel News Lanka13/08/202313/08/202302047 චීන පර්යේෂණ නෞකාවක් වන ෂී යාන් 6 එළඹෙන ඔක්තෝම්බර් මස අගදී කොළඹ සහ හම්බන්තොට වරායන්හි නැංගුරම් ලෑමට සූදානම් වීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන බව...
Hard Talk Latest News Trendingරට ගිය සරසවි ඇදුරෝ 122ක් පොලු තබතිChannel News Lanka12/08/202313/08/2023 by Channel News Lanka12/08/202313/08/202302004 විදේශීය විශ්වවිද්‍යාලවලට ගොස් ගිවිසුම් කඩ කර රාජකාරියට වාර්තා කිරීම පැහැර හැරි බව කියන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් 122 දෙනකු සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව...
Hard Talk Latest News Trendingඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය සැක සහිතයිChannel News Lanka11/08/202312/08/2023 by Channel News Lanka11/08/202312/08/202301936 ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියට ලංසු ඉදිරිපත් කිරීමට කුප්‍රකට විදේශීය සමාගමක් සම්බන්ධවීමෙන් ශ්‍රී ලංකාවේ පුරවැසි දත්තවල ආරක්ෂාව සහ ස්වෛරීභාවය නැතිවීමේ අවදානමක් මතුවී ඇතැයි ජාතික ජන බලවේගය පක්ෂයේ...