Latest News Trendingමහා පරිමාණ පුනර්ජනනීය විදුලිබල ව්‍යාපෘති 6 ක්Channel News Lanka25/08/202326/08/2023 by Channel News Lanka25/08/202326/08/202301987 ශ්‍රී ලංකාවේ සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් 2030 වසර වන විට සියයට 70 ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරාගැනීමේ රජයේ ඉලක්කය සම්පූර්ණ කිරීම සදහා මහා පරිමාණ පුනර්ජනනීය ව්‍යාපෘතිය 6...
Latest News Trending World NewsWagner boss Prigozhin KilledChannel News Lanka24/08/2023 by Channel News Lanka24/08/202302022 Yevgeny Prigozhin, the chief of the Wagner mercenary group, was on board a plane that crashed northwest of Moscow on Wednesday, the Russian Federal Air...
Features Hard Talk Latest News Trending World Newsඉන්දීය චන්ද්‍ර යානය සඳට ගොඩබසීChannel News Lanka23/08/202324/08/2023 by Channel News Lanka23/08/202324/08/202301983 ඉන්දියාවේ ‘චන්ද්‍රයාන් 3 වික්‍රම්’ රොබෝ සාර්ථකව සඳට ගොඩබෑවේය. ‘චන්ද්‍රයාන් 3 වික්‍රම්’ යානය පතිත කළේ සඳුගේ දක්ෂිණධ්‍රැවයේ තෝරාගත් ස්ථානයකටය. සෝවියට් දේශය, ඇමෙරිකාව සහ චීනයට පසු සඳට...
Hard Talk Latest News Trending‘නීතී විද්‍යාල ප්‍රවේශ ගාස්තු වෙනස් කරන්න’Channel News Lanka23/08/202324/08/2023 by Channel News Lanka23/08/202324/08/202301960 නීති විද්‍යාලයට ප්‍රවේශවීමේ විභාග ගාස්තු සියයට 257කින් ඉහළ දැමීම හේතුවෙන් එම සිසුන් මවුපියන් දැඩි දුෂ්කරතාවයට සහ අසහනයට පත්ව සිටින හෙයින් විභාග ගාස්තු සහ ලියාපදිංචි ගාස්තු...
Latest News Trendingකන්න බොන්නත් නැති රටේ කෝටි 9 ක භාණ්ඩ රේගුවේදී විනාශ කරයිChannel News Lanka22/08/202324/08/2023 by Channel News Lanka22/08/202324/08/202301998 නීත්‍යානුකූල නොවන ලෙස මෙරට ගෙන්වීමෙන් පසුව ශ්‍රී ලංකා රේගුවේ පාරිභෝගික ආරක්ෂණ අංශය භාරයට ගත් ජංගම දුරකථන අමතර කොටස්, විදුලි උපකරණ, ගෘහ භාණ්ඩ, විසිතුරු බඩු සහ...
Hard Talk Latest News Trendingරන්දෙණිගල, මාඋස්සකැලේ , කාසල්රී ලෙල්ලටම හිඳිලාChannel News Lanka21/08/202324/08/2023 by Channel News Lanka21/08/202324/08/202301984 දිවයිනටම බලපා ඇති දැඩි වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට රන්දෙණිගල, මාඋස්සකැලේ සහ කාසල්රී ජලාශවල ජල මට්ටම ඉතා සීඝ්‍රයෙන් පහළ බැස ඇතැයි ජලාශ බාර...
Hard Talk Latest News Trendingචන්ද්‍රිකා – මෛත්‍රී යලිත් එක්වෙති ?Channel News Lanka20/08/202324/08/2023 by Channel News Lanka20/08/202324/08/202301959 රටේ සාමාන්‍ය ජනතාව බරපතල ආර්ථික අපහසුතා මැද එදිනෙදා කටයුතු සිදු කර ගැනීමේ දැඩි අර්බුදයක නිරත වෙද්දී දේශපාලන කරලිය මැතිවරණ ඉලක්ක කර ගෙන දිනෙන් දින උණුසුම්...
Latest News Trendingරජය ඉදිකිරීම් ක්ෂේත්‍රයට කෝටි 100 ක් ණයයිChannel News Lanka19/08/202324/08/2023 by Channel News Lanka19/08/202324/08/202302061 මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කටයුතුවලින් සියයට 80 කට වඩා වැඩි ප්‍රමාණයක් තවමත් ඇනහිට ඇති බවත් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ආයතන නිමකළ ව්‍යාපෘති සඳහා රජය රුපියල් කෝටි 100 ක...
Latest News Trendingදියර පොහොර ගෙන්වීමේදී කෝටි දහයක පාඩුවක්Channel News Lanka18/08/202324/08/2023 by Channel News Lanka18/08/202324/08/202301960 සීමාසහිත ලංකා පොහොර සමාගම දියර පොහොර ගෙන්වීමට විදේශීය සමාගමක් සමඟ ගිවිසුම් අත්සන් කිරීමේදී සිදුවී ඇතැයි කියන අනීතික ගනුදෙනුවක් හේතුවෙන් රුපියල් කෝටි 10 කට ආසන්න පාඩුවක්...
Latest News Trendingජාතික ගීය ගායනා කිරීමට මාර්ගෝපදේශ මාලාවක්Channel News Lanka17/08/202324/08/2023 by Channel News Lanka17/08/202324/08/202302048 ජාතික ගීය ගායනා කිරීමට නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වාදීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ විශේෂ පරීක්ෂණ කමිටුව යෝජනා කර තිබේ. ජාතික ගීය ගායනා කළ යුතු ආකාරය පිළිබඳ අමාත්‍ය...