Latest News Trending‘‘ඇඟළුම් කර්මාන්තය වෙනත් පැත්තකට ගත යුතුයි‘‘Channel News Lanka09/07/202312/07/2023 by Channel News Lanka09/07/202312/07/202302075 යුරෝපයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවට ලැබෙන ඇඟළුම් සියයට 20කින් පමණ අඩු වී ඇතැයි ඒකාබද්ධ ඇඟළුම් සංසදයේ උප සභාපති ෆීලික්ස්...
Business News Hard Talk Latest News Trendingපළමු මාස හයට රට විරුවෝ ඩොලර් මිලියන 2822ක් එවතිChannel News Lanka08/07/202312/07/2023 by Channel News Lanka08/07/202312/07/202301916 විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් මෙම වසරේ පළමු මාස හය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 2822.6 ක මුදලක් ශ්‍රී ලංකාවට ඒවා ඇතැයි නවතම දත්ත වාර්තා පෙන්වා...
Features Latest News Trendingමෙරට එන සංචාරකයන් හයෙන් එකක් ඉන්දියානුවන්Channel News Lanka07/07/202312/07/2023 by Channel News Lanka07/07/202312/07/202301920 ඉන්දියාව පසුගිය වසරේ (2022) සංචාරකයින් ලක්‍ෂයකට අධික සංඛ්‍යාවක් සමඟ නැවත වරක් ශ්‍රී ලංකාවට විශාලතම සංචාරක ප්‍රභවයක් වූ බවත් ශ්‍රී ලංකාවේ සිටින සෑම සංචාරකයින් පස් හය...
Latest News Trendingසංචාරක ක්ෂේත්‍රයෙන් ඩොලර් මිලියන 986 උපයයිChannel News Lanka06/07/202312/07/2023 by Channel News Lanka06/07/202312/07/202301936 මෙම වසරේ පළමු මාස 6 ක කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයන්ගෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 986.2 ක මුදලක් උපයා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තා...
Latest News Trendingහිටපු පොලිස්පති යළි පුටුවටChannel News Lanka05/07/202312/07/2023 by Channel News Lanka05/07/202312/07/202301933 පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට මාස 3 ක කාලයක් සඳහා සේවා දිගුවක් ලබා දී ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි පොලිස්පතිවරයා සිටි වික්‍රමරත්න මහතා...
Latest News Trendingකුරුල්ලන් මිලදී ගැනීමේදී සතුන් වත්තට කෝටි 2ක පාඩුවක්Channel News Lanka04/07/202321/07/2023 by Channel News Lanka04/07/202321/07/20230244 දෙහිවල සත්වෝද්යානයට පක්ෂීන් වැඩි මිල ගණන් යටතේ මිලදී ගැනීමෙන් රුපියල් කෝටි දෙකකට ආසන්න අලාභයක් සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා කමිටුව) විශේෂ අවධානය...
Business News Latest News Trendingශ්‍රීලන්කන් විකුණනවා කීවත් ගන්න කවුරුත් නෑChannel News Lanka01/07/202321/07/2023 by Channel News Lanka01/07/202321/07/202301932 දැඩි ණය බරකට මුහුණ දී ඇති ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කිරීමට රජය සැලසුම් කර ඇතත් මේ දක්වා කිසිදු ආයෝජකයකු ඉදිරිපත් වී නැතැයි රජයේ ආරංචි...
Hard Talk Latest News Trendingජනපති එජා මහලේකම් හමුවෙයිChannel News Lanka24/06/2023 by Channel News Lanka24/06/202301948 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් (Antonio Guterres) මහතා ප්‍රංශයේ පැරිස් නුවරදී හමුවී ද්ව්පාර්ශවික සාකච්ඡා පැවැත්වීය. නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සදහා...
Latest News Trendingදුම්රිය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ආණ්ඩුවේ ඇමති – මන්ත්‍රී ගැටෙතිChannel News Lanka23/06/202324/06/2023 by Channel News Lanka23/06/202324/06/202301931 දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රතිව්‍යුහගතකරණය ගැන තීරණය පිළිබඳව ආණ්ඩුවේ ප්‍රධාන අමාත්‍යවරයෙක් සහ ආණ්ඩුවට සහයෝගය දක්වන ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අතර සීතල යුද්ධයක් නිර්මාණය වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ...
Latest News Trending’’ටෙලිකොම් විකුණන්න යන්නේ එල්ටීටීඊකාරයකුට’’Channel News Lanka22/06/202324/06/2023 by Channel News Lanka22/06/202324/06/202301921 ජනාධිපතිතුමා ටෙලිකොම් ආයතනය විකුණන්න හදන්නේ හිටපු එල්ටීටීඊකාරයකුට යැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය. ඔහු එංගලන්තයේදී එම එල්ටීටීඊ කාරයා...