Business News Hard Talk Latest News Trendingඋද්ධමනය පහළටChannel News Lanka21/06/202324/06/2023 by Channel News Lanka21/06/202324/06/202302019 මෙරට උද්ධමනය මැයි මාසයේදී සියයට 22.1දක්වා පහත වැටී ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යාලේන දෙපාර්තමේන්තුව කියයි. ඉකුත් අප්‍රේල් මාසයේදී මෙරට උද්ධමනය සියයට 33.6ක් ලෙස වාර්තා වී...
Latest News Trendingඅඩු කළ මිලට පාන් බනිස් නෑChannel News Lanka20/06/202324/06/2023 by Channel News Lanka20/06/202324/06/202302114 පාන් බනිස් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10 කින් අඩු කළ ද ඇතැම් බේකරිවල ,ආපනශාලාවල, සහ පාන් බනිස් අලෙවි සල්වල මිල අඩු කර නැතැයි පාරිභෝගිකයෝ...
Hard Talk Latest News Trendingජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 51 ක් අතුරුදහන්Channel News Lanka19/06/202324/06/2023 by Channel News Lanka19/06/202324/06/202301965 ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 51 ක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් 2022 වසරේ අවසානය දක්වාම සොයාගත නොහැකිවූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්...
Latest News Trendingලංගම අධිවේගි බස්වල 1 දා සිට කොන්දොස්තර නෑChannel News Lanka18/06/2023 by Channel News Lanka18/06/202301956 ලංකා ගමනාගමන මණ්ඩලය සතු අධිවේගී මාර්ගවල ධාවනය කරන සියලුම බස් රථවල කොන්දොස්තර මහත්වරුන් නොමැතිව ලබන ජුලි 1 වනදා සිට ධාවනය කිරීමට තීරණය කර ඇති බව...
Latest News Trending Uncategorizedචෙන්නායි – කන්කසන්තුරේ යාකරමින් මගී නෞකා සේවයක්Channel News Lanka17/06/202317/06/2023 by Channel News Lanka17/06/202317/06/202302017 ඉන්දියාවේ චෙන්නායි සිට කන්කසන්තුරය දක්වා වන මගී නෞකා ගමන් සේවය ආරම්භ කරමින් ඉන්දීය සංචාරකයින් රැගත් පරීක්ෂක මගී නෞකාවක් අද (16) යාපනය කන්කසන්තුරය වරාය වෙත සේන්දු...
Latest News Trendingපරිපූරක වෛද්‍යවෘත්තියවේදීන් වැඩ වර්ජනයකට සූදානමින්Channel News Lanka16/06/2023 by Channel News Lanka16/06/20230158 සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ගැටලුවලට ආණ්ඩුවේ ප්‍රතිචාර දක්වන ආකාරයට විරෝධය දක්වමින් පරිපූරක වෛද්‍යවෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ මණ්ඩලය ඉදිරි දින 7 තුළ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ...
Latest News Trendingසුරාබදු දෙපාර්තමේන්තුවට කෝටි 551ක පොල්ලක්Channel News Lanka15/06/202317/06/2023 by Channel News Lanka15/06/202317/06/202301972 මත්පැන් නිෂ්පාදන ආයතන ගණනාවක් සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි පන්සිය පනස් එකක බදු මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ....
Latest News Trendingකුරුදුමලේ ඉඩම් ගැන ජනපතිට ලිපියක්Channel News Lanka14/06/202317/06/2023 by Channel News Lanka14/06/202317/06/202302052 මුලතිව් ඓතිහාසික කුරුන්දි නොහොත් කුරුඳුමලෙයි විහාර භූමියට අයිති නැති අවට භූමියේ ඉඩම් සාමාන්‍ය ජනතාවට බෙදා දෙන ලෙසට ජනාධිපතිතුමන් විසින් දෙන ලද නියෝගයක් සම්බන්ධයෙන් පුරාවිද්‍යා චක්‍රවර්ති...
Hard Talk Latest News Trendingටෙලිකොම් පෞද්ගලීකරණ වාර්තාව ගැන ආරක්ෂක කවුන්සිලයේදී අනාවරණයක්Channel News Lanka13/06/2023 by Channel News Lanka13/06/202301950 ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙියැයි පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව සැකසීමේදී ජාතික ආරක්ෂාව පිළිබඳ වගකියන කිසිඳු ආයතනයකින් හෝ අංශයකින් විමසීමක්...
Features Hard Talk Latest News Trendingටියුෂන් ඇදුරෝ ගිණි කති – ඇතැම් ටියුෂන් ගුරුවරුන්ගේ මාසික ආදායම රුපියල් මිලියන හත්සියයක් ?Channel News Lanka13/06/2023 by Channel News Lanka13/06/202302083 උපකාර පන්ති ඇතැම් ගුරුවරුන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් අසාධාරණ මාසික ගාස්තු අය කරන බවට මවුපියෝ මැසිවිලි නගති. බොහෝ ගුරුවරුන් විශේෂයෙන්ම උසස් පෙළ විද්‍යා සහ ගණිත විෂයන් සඳහා...