Hard Talk Latest News Trendingජනපති රැස්වීමට පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් නෑChannel News Lanka13/06/2023 by Channel News Lanka13/06/202301976 ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් පස්වරුවේ පැවැත්වූ සාකච්ඡාවකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සහභාගීවී නැත. මේ සාකච්ඡාව කැඳවා තිබුණේ රටේ වත්මන් දේශපාලන වාතාවරණය සහ ආර්ථික...
Hard Talk Latest News Trendingපුංචි ඡන්දයේ නාම යෝජනා අවලංගු කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ?Channel News Lanka12/06/2023 by Channel News Lanka12/06/202301955 පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවා ඇති නාමයෝජනා අවලංගු කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජයේ අවධානය යොමු වී ඇත. අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ දේශපාලන...
Latest News Trending Uncategorizedඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය යෝගා උගන්වයිChannel News Lanka11/06/202313/06/2023 by Channel News Lanka11/06/202313/06/202301995 කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සහ එම කාර්යාලයට අනුබද්ධ ආයතන එක්ව 9 වැනි ජාත්‍යන්තර යෝගා දිනය වෙනුවෙන් රට පුරා ප්‍රදේශ රැසක මේ මස 17 වැනිදා...
Hard Talk Latest News Trendingපුරාවිද්‍යා අධ්‍යක්ෂ ඉල්ලා අස්වෙයිChannel News Lanka11/06/202312/06/2023 by Channel News Lanka11/06/202312/06/202301952 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා එම තනතුරින් ඉල්ලා අස්විය. ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යංශ ලේකම්වරයාට භාර දී ඇතැයි බුද්ධශාසන සංස්කෘතික ආගමික කටයුතු...
Latest News Trendingජනපති ලන්ඩන් සහ ප්‍රංශ සංචාරයකChannel News Lanka10/06/202312/06/2023 by Channel News Lanka10/06/202312/06/202301929 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 17 වැනිදා ලන්ඩනයේ සහ ප්‍රංශයේ නිල සංචාරයක් සඳහා පිටත්ව යාමට නියමිතය. ජනාධිපතිවරයාගේ ප්‍රංශ සංචාරය අතරතුර පැරිස් සමාජයේ ( paris club)සාමාජිකයන්...
Latest News Trendingනිදහස සභාවෙන් අලුත් සන්ධානයක්Channel News Lanka09/06/202318/06/2023 by Channel News Lanka09/06/202318/06/202301910 අසංවේදී අන්තනෝමතික වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව පරාජය කිරීමට විපක්ෂයේ පළල්ම දේශපාලන සන්ධානය ගොඩනැගීම සඳහා සමගි ජන බලවේගය ජාතික ජන බලවේගය පක්ෂ ඇතුළු විපක්ෂයේ ලොකු කුඩා සියලු...
Latest News Trendingරජරට වකුගඩු රෝහලට අසාධ්‍යයයිChannel News Lanka07/06/202318/06/2023 by Channel News Lanka07/06/202318/06/202301919 පොලොන්නරුව ජාතික වකුගඩු රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ට ප්‍රමාණවත් තරම් ඖෂධ නොමැතිකමින් තමන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇතැයි වකුගඩු රෝගීහු පවසති. මෙම රෝහලේන් නේවාසික...
Latest News Trending‘සතොස’ ඈවර කිරීමේ සූදානමක්Channel News Lanka01/06/202318/06/2023 by Channel News Lanka01/06/202318/06/20230306 අඛණ්ඩව පාඩු ලබන ‘සතොස’ වසා දැමීමට වෙළෙඳ අමාත්‍යාංශය තීරණය කර තිබේ. ‘සතොස’ ඈවර කර එහි වත්කම් ලංකා සතොසට පැවරීමට යෝජනා වී ඇති බවත් සතොස ඈවර...
Business News Latest News Trendingඉන්ධන මිල අඩු වැඩි වේChannel News Lanka31/05/202301/06/2023 by Channel News Lanka31/05/202301/06/202302022 ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 15 කින් සහ ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 50 කින් අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව විදුලිබල හා...
Hard Talk Latest News Trendingරටවල් තුනකට අලුතින් තානාපති කාර්යාලChannel News Lanka27/05/2023 by Channel News Lanka27/05/202301952 රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා ඉරාකය, රුමේනියාව සහ සයිප්‍රසය යන රාජ්‍යයන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල ළඟදීම අලුතින් පිහිටුවීමට කටයුතු කරගෙන යන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති...