Business News Latest News Trendingමුතුරාජවෙල මූදු වැලි අඩුවට දෙන්න යයිChannel News Lanka11/03/202318/03/2023 by Channel News Lanka11/03/202318/03/202301949 මෙම වසරේදී මුහුදු වැලි කියුබික් මීටර මිලියන දෙකක් ලබාගැනීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පවසයි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න...
Latest News TrendingIndia stands with the next generation of Sri LankaChannel News Lanka10/03/202310/03/2023 by Channel News Lanka10/03/202310/03/202301971 High Commissioner Gopal Baglay and Minister of Education, Hon.Dr. Susil Premajayantha formally dispatched a consignment of textbooks printed with Indian support at State Printing Corporation...
Latest News Trendingවිදුලි බිල වැඩි කළාට එරෙහිව ජනකගෙන් පෙත්සමක්Channel News Lanka10/03/2023 by Channel News Lanka10/03/202301954 අත්තනෝමතික මෙන්ම නීතීයට පටහැනි අන්දමට විදුලි ගාස්තු වැඩි කිරීමටට ගත් තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා මහජන උපයෝගිතා කොමිමේ සභාපති ජනක රත්නායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) මුලික...
Latest News Trendingහිඟවී තිබූ ඖෂධ අසූ එකක් ලබා ගනියිChannel News Lanka10/03/2023 by Channel News Lanka10/03/202302430 හිඟ ඖෂධ 151කින් 81ක් ඊයේ වන විට ලබාගන්නට හැකියාව ලැබුණු බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. රටේ ආර්ථික කඩාවැටීම සමඟ සෞඛ්‍ය ක්ෂෙත්‍රයට...
Hard Talk Latest News Trendingමම ම ඉන්නම් කිව්වොත් මොකද කියන්නේChannel News Lanka10/03/2023 by Channel News Lanka10/03/202301968 ඡන්දෙට සල්ලි නැතැයි කියන සම්ප්‍රදාය ඉදිරියට ගොස් ජනාධිපතිවරණයටත් සල්ලි නැතැයි කියා මම ම ඉන්නම් යැයි ජනාධිපති කිව්වොත් කරන්නේ කුමක් දැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්...
Business News Latest News Trending‘‘අයි.එම්.එෆ් ගියත් එක් රැයකින් ප්‍රශ්න අවසන් වෙන්නේ නෑ‘‘Channel News Lanka09/03/202310/03/2023 by Channel News Lanka09/03/202310/03/202301926 ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය මුදල සහ සහයෝගය ලබා ගත්තා කියා එක රැයකින් රටේ තිබෙන සියලු ප්‍රශ්න විසඳෙන්නේ නැතැයි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය....
Hard Talk Latest News Trendingවිරෝධතාවලට මුහුණ දෙන්න පොලිසිය බඩු එකතු කරයිChannel News Lanka08/03/202318/03/2023 by Channel News Lanka08/03/202318/03/202301940 රටේ පවතින වර්තමාන වාතාවරණය මත බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වන උද්ඝෝෂණ මැඩපැවැත්වීම සදහා කැරලි මර්දන උපකරණ ලබා දෙන ලෙසට ඉල්ලා පොලිස් මුලස්ථානය දිවයිනේ පොලිස් කොට්ඨාස...
Business News Hard Talk Latest News Trendingමැති ඇමති ලොක්කන්ට රට යනකොට දුන්න සල්ලි කපයිChannel News Lanka07/03/202318/03/2023 by Channel News Lanka07/03/202318/03/202301967 අමාත්‍යවරුන් ඇතුළු සියලු මහජන නියෝජිතයින් නිල කටයුතු සඳහා විදේශ ගතවීමේදී මෙතෙක් ලබා දුන් සියලු දීමනා කප්පාදු කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. රජයේ අමාත්‍යවරුන්, පළාත්...
Business News Hard Talk Latest News Trendingපාන් ගෙඩියක් 100 දක්වා අඩු කරන්නට බේකරි හිමියන්ගේ අවධානයChannel News Lanka06/03/2023 by Channel News Lanka06/03/202301948 පාන් බනිස් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කරනවා මිස තවත් වැඩි කිරීමට සූදානමක් නැතැයි ද අඩුම තරමින් පාන් ගෙඩියක් රුපියල් 100ක් දක්වා අඩු කිරීමට බලාපොරොත්තු...
Entertainment/Travel/Culture/Architect Latest News Trending World Newsසුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් රූගත කිරීමක් අතරතුර තුවාල ලබයිChannel News Lanka06/03/202306/03/2023 by Channel News Lanka06/03/202306/03/2023018221 සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් චිත්‍රපටයක රූගත කිරීමක් අතරතුර තුවාල ලබා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. ඔහුගේ මීළඟ චිත්‍රපටය වන “ප්‍රොජෙක්ට් කේ” ච්ත්‍රපටයේ ක්‍රියාදාම...