Latest News Trendingනිදහස් පක්ෂයට වැඩබලන මහලේකම්වරයෙක්Channel News Lanka06/03/2023 by Channel News Lanka06/03/202301945 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන ප්‍රධාන ලේකම්වරයා ලෙස එහි නියෝජ්‍ය මහලේකම් සරත් ඒකනායක මහතා පත්කරනු ලැබ ඇත. පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා...
Latest News Trendingලංවිම ප්‍රතිව්‍යුහගතකරණ පළමු පියවර ආරම්භ කරයිChannel News Lanka05/03/2023 by Channel News Lanka05/03/202301931 විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ පළමු පියවර ලෙස විදුලිය බෙදාහැරීමට අදාලව වෙන් කර ඇති කළාපවල වෙන්වූ ගිණුම් සහ කටයුතු පවත්වාගෙන යාම සඳහා අවශ්‍යතා සම්පුර්ණ කිරීමට...
Latest News Trendingලංකාව තවත් පසුබසීChannel News Lanka05/03/2023 by Channel News Lanka05/03/202301975 බෑන්ඩ් ෆයිනෑන්ස්( Brand finance) ශ්‍රේණිගත කිරීම් දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව, ශ්‍රී ලංකාව ලෝකයේ ආර්ථික අර්බුදයට ලක්වූ රටවල් අතර 115 දක්වා තවත් පහළට ගොස් ඇත....
Latest News Trendingරාජ්‍ය ආයතන 32ක් දුෂිතයිChannel News Lanka05/03/2023 by Channel News Lanka05/03/202301958 රාජ්‍ය ආයතන 420න් 32ක් අන්ත දූෂිත සහ විශාල වශයෙන් පාඩු ලබන ආයතන ලෙස කෝප් කමිටුව හඳුනාගෙන ඇතැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය....
Latest News Trendingමෙරට රත‍්‍රන් මිල විශාල ලෙස පහල බසීChannel News Lanka04/03/202305/03/2023 by Channel News Lanka04/03/202305/03/202301944 මෙරට වෙළඳපලේ රත්‍රං මිල විශාල අගයකින් පහළ ගොස් තිබේ. අද වන විට රත්රන් පවුමක මිල රුපියල් 15,000-17,000 අතර මුදලකින් පහළ ගොස් තිබේ. කැරට් 24 රන්...
Latest News Trendingරාජ්‍ය ආයතන 100කට වැඩි ප්‍රමාණයක් වසා දමයිChannel News Lanka04/03/202305/03/2023 by Channel News Lanka04/03/202305/03/202301940 රාජ්‍ය ආයතන 100කට වැඩි ප්‍රමාණයක් වසා දැමීමට රජය තීරණය කර තිබේ. මෙසේ වසා දැමීමට තීරණය කර ඇත්තේ කොමිෂන් සභා නියෝජිත ආයතන සහ උපදේශක මණ්ඩල සීයකට...
Latest News Trendingනඩත්තුව නැතුව වාහන ලක්ෂ 10 ක් කොට උඩChannel News Lanka04/03/202305/03/2023 by Channel News Lanka04/03/202305/03/202302092 අළුත්වැඩියා කිරීමට සහ සේවා සැපයීමට මුදල් නොමැතිකම හේතුවෙන් රටපුරා මෝටර් රථ සහ යතුරු පැදි ඇතුළු වාහන ලක්ෂ දහයකට වැඩි ප්‍රමාණයක් ධාවනය කිරීමට නොහැකි වන තත්වයක්...
Latest News Trendingපොලී අනුපාතය ඉහළටChannel News Lanka03/03/2023 by Channel News Lanka03/03/202301896 ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අද(03) පැවති රැස්වීමේදී ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය ලකුණු 100 කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ,...
Latest News Trendingඉන්දු – ශ්‍රී ලංකා ආරක්ෂක සහයෝගීතාවයෙන්Channel News Lanka02/03/2023 by Channel News Lanka02/03/202301917 ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාවය ශක්තිමත්ව දිගුකාලයක් පවතීමට හේතුව පුහුණුව බවත් ඉන්දීය ආරක්ෂක හමුදාවන් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 7 ක් වැයකර ශ්‍රී...
Latest News Trendingපුංචි ඡන්දෙට නම් දුන් රජයේ සේවකයන්ට සහනයක්Channel News Lanka02/03/2023 by Channel News Lanka02/03/202301938 පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා බාරදී වැටුප් රහිතව සිටින රජයේ සේවකයන්ට මැතිවරණය තවදුරටත් ගියහොත් වැටුප් ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන බව පළාත් සභා හා පළාත්...