Latest News Sports Trendingශ්‍රී ලංකාව ආසියානු ක්‍රිකට් ශූරතාව දිනයිChannel News Lanka11/09/202213/09/2022 by Channel News Lanka11/09/202213/09/202202031 ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාව දිනාගැනීමට අද (11) රාත්‍රී සමත් වුහ. ඩුබායිහිදී අද රාත්‍රී පැවැති අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු...
Latest News Trendingඅලුත් දිස්ත්‍රික් කමිටු සභාපතිවරු 18 ක්Channel News Lanka10/09/202213/09/2022 by Channel News Lanka10/09/202213/09/202201942 දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් ලෙස පත් කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 18 දෙනෙක් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අතින් පත්වීම් ලිපි ලබා ගත්හ. මෙලෙස සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් ලෙස...
Latest News Trendingවිදුලිය – ඛනිජ තෙල් ප්‍රතිව්‍යුහගතකරනය ගැන සාකච්ඡාChannel News Lanka10/09/202213/09/2022 by Channel News Lanka10/09/202213/09/202201926 විදුලිබල මණ්ඩලය සහ ඛණිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට අවශ්‍ය තාක්ෂණික සහ මූල්‍ය සහය ලබාගැනීමට ලෝක බැංකුවේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කළ බව විදුලිබල හා බලශක්ති...
Latest News Trendingකැබිනට් තව ඇමැතිවරු 12 පත් කරයි?Channel News Lanka10/09/202213/09/2022 by Channel News Lanka10/09/202213/09/202201923 කැබිනට් මණ්ඩලය සඳහා අමාත්‍යවරුන් තවත් දොළොස් දෙනකු පත් කිරීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සදහන් කරයි. ඉන් දහදෙනකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බවද...
Latest News Trendingරාජ්‍ය සහ සංස්ථා පාඩුව කෝටි ලක්ෂය ඉක්මවයිChannel News Lanka10/09/202213/09/2022 by Channel News Lanka10/09/202213/09/202201930 රාජ්‍ය සංස්ථා මණ්ඩලවල පාඩුව රුපියල් කෝටි ලක්ෂයක් පමණ වන බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙයි. රාජ්‍ය සංස්ථාවල පාඩුව රුපියල් කෝටි ලක්ෂයක් පමණ වන...
Latest News Trendingසැප්තැම්බර් 19 ජාතික ශෝක දිනයක් කරයිChannel News Lanka09/09/202210/09/2022 by Channel News Lanka09/09/202210/09/202201962 දෙවන එලිසබෙත් රැජිනගේ අභාවය වෙනුවෙන් සැප්තැම්බර් 19 ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබෙි ඒ අනුව ලබන 19 වැනිදා...
Hard Talk Latest News Trendingසංවර්ධනයට බාධා වන චක්‍රලේඛ සංශෝධනයට අණChannel News Lanka09/09/202210/09/2022 by Channel News Lanka09/09/202210/09/202201942 සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට බාධා වන චක්‍රලේඛ කඩිනමින් සංශෝධනය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබා...
Latest News Trendingවිසර්ජන පනත් කෙටුම්පතට කතානායකගේ සහතිකයChannel News Lanka09/09/202210/09/2022 by Channel News Lanka09/09/202210/09/202202016 විසර්ජන පනත සංශෝධන කිරීම සඳහා වූ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (09) සිය සහතිකය සටහන් කළේය. මේ අනුව මෙම පනත්...
Latest News Trendingළහිරු වීරසේකර අත්අඩංගුවටChannel News Lanka09/09/202210/09/2022 by Channel News Lanka09/09/202210/09/202201916 සමාජ ක්‍රියාකාරිකයෙකු වූ ළහිරු වීරසේකර මහතා මරදාන පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. පසුගියදා පැවති උද්ඝෝෂණයක් අතරතුර පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හා අයුතු ජන රාශියක සාමාජිකයකු...
Latest News Trendingඅයි.එම්.එෆ් ගිවිසුමේ සංවේදී තැන් ඇති බව කියයිChannel News Lanka09/09/202210/09/2022 by Channel News Lanka09/09/202210/09/20220123 රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අස්සන් කළ මාණ්ඩලික මට්ටමේ ගිවිසුමේ බදු සංවේදී කාරණා ගණනාවක් ඇතුළත් වන හෙයින් මුදල් ඇමැතිවරයා සමග සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් තීරණයක්...