27 C
Colombo
13/05/2026

Category : Trending

Latest News Trending

හිටපු ජනපති ගෝඨාභය සැප්තැම්බර් මස මුල එයි

Channel News Lanka
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සැප්තැම්බර් මස මුල නැවත ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. තායිලන්තයේ රැදී සිටින ඒ මහතා හෙට (24)...
Latest News Trending

අතුරු අයවැයට මුදල් කාරක සභාවේ අනුමැතිය

Channel News Lanka
විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පතට ( අතුරු අයවැයට) මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවිය. මීට අමතරව සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පතටද එම කාරක සභාවේ...
Latest News Trending

ත්‍රස්ත පනත භාවිතා කිරීමෙන් වළකින ලෙස නීතිඥ සංගමය ඉල්ලයි

Channel News Lanka
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කිරීමෙන් වළකින ලෙස විධායකයෙන් සහ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලීමක් කොට ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනතාවට ලබාදී...
Latest News Trending

තවත් භාණ්ඩ 300ක් ආනයනය අත්හිටුවයි

Channel News Lanka
ආනයන අපනයන පාලන පනත යටතේ කිරිපිටි , යෝගට් ඇතුළු වෙනත් කිරි ආහාර , පලතුරු, ඇට වර්ග, සුවඳ විලවුන් ඇතුළු භාණ්ඩ 300 කට අධික ප්‍රමාණයක් ආනයනය...
Latest News Trending

ගෝඨාගේ මිරිහාන නිවසට දැඩි ආරක්‍ෂාව

Channel News Lanka
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවසේ ආරක්‍ෂාව තරකිරීමට පියවර ගෙන තිබේ. එම නිවසේ මීට පෙර යොදවා තිබූ ආරක්‍ෂක අංශ සාමාජිකයන් සංඛ්‍යාවට වඩා...
Latest News Trending

අඩු ආදායම්ලාභීන්ට දුන් නිවාස 22,000කට ඔප්පු නෑ

Channel News Lanka
රජය මගින් ලබාදුන් අඩු ආදායම්ලාභී නිවාස ව්‍යාපෘතිවල නිවාසලාභීන් 22,308 කට මෙතෙක් හිමිකම් ඔප්පු ලබා දී නැතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය....
Latest News Trending

වී අලෙවි මණ්ඩලය දින හතරකින් වී ටොන් දාහ පන්නයි

Channel News Lanka
දින 4ක් ඇතුළත වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් වී මෙට්‍රික්ටොන් 1126ක් මිලදීගත් බව වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් මහතා පවසයි. වී අලෙවි මණ්ඩලය...
Latest News Trending

අරගලය නිසා ගාලු මුවදොරට ලක්ෂ 49 ක පාඩුවක්

Channel News Lanka
අරගලකරුවන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් කොළඹ ගාලු මුවදොර “ගෝඨාගෝගම” අරගල භූමියට රුපියල් ලක්ෂ 49ක පාඩුවක් සිදුවී ඇතැයි ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු තක්සේරු වාර්තාවේ දැක්වෙන බව නාගරික සංවර්ධන...
Hard Talk Latest News Trending World News

පුටින්ගේ මහමොලකරුගේ දියණිය කාර් බෝම්බයකින් මරුට

Channel News Lanka
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතම හිතවතකු මෙන්ම රුසියාවේ පිළිගත් දාර්ශනිකයකු ද වන ඇලෙක්සැන්ඩර් ඩූගින්ගේ දියණිය ඩර්යා ඩූගින් මොස්කව් අගනුවරට නුදුරින් බෝම්බ ප්‍රහාරයකට හසුවී ජීවිතක්ෂයට පත්වූවාය....
Latest News Trending

අන්තරේට එල්ල කළ ප්‍රහාරය සජබ හෙළා දකියි

සමකාමී පෙළපාලියක සහ විරෝධතාවක නියැලුණු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන්ට පොලිසිය විසින් එල්ල කළ කදුලු ගෑස් සහ ජල ප්‍රහාරය තරයේ හෙලා දකින බව සමගි...