Hard Talk Latest News Trendingනිකන් කන්න දෙන්න බෑ: වැඩ කරන්න බැරිනම් ගෙදර යන්නChannel News Lanka21/08/2022 by Channel News Lanka21/08/202201943 කිසිවකුටත් නිකන් කන්නට දෙන්න නොහැකියැයි ද වැඩ කළ නොහැකි රාජ්‍ය සේවකයින් සිටී නම් වහාම ඉවත් ව යන්නැයි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේ දී පැවසීය....
Latest News Trendingපාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කිරීමට නායකයන් අකමැති ඇයි?Channel News Lanka21/08/202221/08/2022 by Channel News Lanka21/08/202221/08/202201950 පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට රටේ නායකයන් අකමැති, එයට ඔවුන්ගේ සහභාගීත්වයක් ඇති බව හෙළිදරව් වෙන නිසාදැයි යන්න ගැන සැකයක් පවතින බව...
Latest News Trendingආහාර හිඟ රටවල් අතරින් ලංකාව 5වැනි තැනටChannel News Lanka21/08/202225/08/2022 by Channel News Lanka21/08/202225/08/202201924 ලෝකයේ ඉහළ ආහාර කාණ්ඩයේ උද්ධමනය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රටවල් 10 අතරට ශ්‍රී ලංකාව පැමිණ ඇතැයි ලෝක බැංකුව ප්‍රකාශ කළේය. ඒ අනුව ලෝකයේ...
Latest News Trendingගෝඨා ගැන මානව කොමිසමෙන් රජයට නිර්දේශයක්Channel News Lanka21/08/202225/08/2022 by Channel News Lanka21/08/202225/08/202201942 හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට දිවයිනට පැමිණීමට ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයන ලෙස, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයට නිර්දේශ කර ඇත. හිටපු...
Latest News Trendingමුදල් අර්බුද අස්සේ කෝටි 63477ක තොරම්බල් ගෙනල්ලාChannel News Lanka20/08/2022 by Channel News Lanka20/08/202201930 රටේ විදේශ මුදල් අර්බුදයක් පවතින බව දැන දැනත් 2020 වර්ෂයේදී විවිධ අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ( තොරම්බල් බඩු) ගෙන්වීම සඳහා ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 63477ක...
Latest News Trendingසපුගස්කන්ද යළි වැඩChannel News Lanka20/08/202221/08/2022 by Channel News Lanka20/08/202221/08/202201931 සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් නැවත අද (20) ආරම්භ කළ බවත් බොරතෙල් මෙට්‍රික්ටොන් 100,000 ක් ගොඩබාමින් පවතින අතර තවත් බොරතෙල් මෙට්‍රික්ටොන් 120,000ක් ලබන සතියේ ලැබීමට නියමිත...
Latest News Trendingඩලස් අනුරාධපුරයෙන් නව දේශපාලන ගමනක් අරඹයිChannel News Lanka20/08/202221/08/2022 by Channel News Lanka20/08/202221/08/202201928 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් ප්‍රතිසංස්කරණවාදී කණ්ඩායම අලුත් ගමනක් සඳහා දේශපාලන කටයුතු මේ සති අන්තයේ දී අනුරාධපුරයෙන් ආරම්භ කර ඇත. ඒ...
Latest News Trendingබිත්තරවලට පාලන මිලක්Channel News Lanka20/08/2022 by Channel News Lanka20/08/202201943 බිත්තරවලට උපරිම සිල්ලර මිලක් පනවමින් පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 43 ක්...
Latest News Trending‘‘ගෝඨාට වැරදුණේ උද්ධච්චකම නිසා‘‘Channel News Lanka20/08/2022 by Channel News Lanka20/08/202202309 ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට මේ තත්ත්වයට පත්වෙන්න සිදුවුණේ ඔහුගේ උද්ධච්ච කමත්, නම්‍යශීලී නොවීමත් සහ වැරදි අයගෙන් උපදෙස් ලබා ගැනීමත් නිසා යැයි පැවිදි හඬ සංවිධානයේ සභාපති...
Business News Latest News Trendingඅයි.එම්.එෆ් සහතිකයක් ඉල්ලයිChannel News Lanka20/08/2022 by Channel News Lanka20/08/202201933 ශ්‍රී ලංකාවේ ණය තිරසර නොවන බව තීරණය කර ඇති නිසා ශ්‍රී ලංකාවට විස්තීරණ අරමුදල් පහසුකමක් ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයෙන් අනුමැතිය ලබා ගැනීම...