Latest News Trendingදිස්ත්‍රික් අටක පුරන් කුඹුරු බින්දුවට බස්සයිChannel News Lanka19/08/202221/08/2022 by Channel News Lanka19/08/202221/08/202201959 දිවයිනේ දිස්ත්‍රික්ක 8ක සියලුම පුරන් කුඹුරු මහ කන්නයේ වගා කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. අනුරාධපුර, පොලොන්නරුව, මොණරාගල, අම්පාර, හම්බන්තොට, මඩකලපුව, කිළිනොච්චි හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල...
Latest News Trendingපොලු තැබූ දේශපාලකයන් 60කගේ වතුර කැපෙයිChannel News Lanka19/08/202221/08/2022 by Channel News Lanka19/08/202221/08/202201958 ජල බිල්පත් ගෙවීම පැහැර හැර සිටින විවිධ තරාතිරම්වල දේශපාලඥයන් 60 දෙනකුගේ ජල සැපයුම විසන්ධි කිරීමට ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර ඇත. මෙම දේශපාලකයන්...
Latest News Trendingකේතයට වැඩ නොකළ ඉන්ධන හල් 12කට තෙල් නෑChannel News Lanka19/08/202221/08/2022 by Channel News Lanka19/08/202221/08/202201918 ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. කේතයට අවම දායකත්ව දැක්වූ ඉන්ධන පිරවුම්හල් 12 ක ඉන්ධන සැපයුම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන...
Latest News Trendingරන්ජන් ලබන සතියේ නිදහස්Channel News Lanka19/08/202220/08/2022 by Channel News Lanka19/08/202220/08/202201971 සිර දඬුවම් විඳින ප්‍රවීණ රංගන ශිල්පී රංජන් රාමනායක මහතා ජනපතිවරයාගේ පොදු සමාව යටතේ ලබන සතියේදී නිදහස් කෙරෙනු ඇතැයි අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය....
Hard Talk Latest News Trendingඩලස්ගෙන් ආණ්ඩුවට චෝදනා පත්‍රයක්Channel News Lanka19/08/202220/08/2022 by Channel News Lanka19/08/202220/08/202201952 රජය තමන්ට මෙන්ම ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී තමන්ට සහය දැක්වූ මන්ත්‍රීවරුන්ට රජය වෛරී ආකාරයෙන් සළකන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ලිපියක්...
Latest News Trendingගෝඨාට එන්න දෙන්න පොහොට්ටුව ජනපතිගෙන් ඉල්ලයිChannel News Lanka19/08/2022 by Channel News Lanka19/08/202202070 හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යළි දිවයිනට පැමිණිම සදහා අවකාශ සලසන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. ශ්‍රී ලංකා පොදුජන...
Latest News Trending22කට එරෙහිව පෙත්සම් නවයක්Channel News Lanka18/08/202219/08/2022 by Channel News Lanka18/08/202219/08/202202011 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් එය විශේෂ මන්ත්‍රී සංඛ්‍යාවකගේ සහ ජනමත විචාරයකින් සම්මත කර ගැනීමේ නියෝගයක්...
Latest News Trendingජනපති ජපන් යයිChannel News Lanka18/08/202219/08/2022 by Channel News Lanka18/08/202219/08/202201939 ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ මාසයේ අග ජපානයට යාමට නියමිතය. ජපානයේ හිටපු අග්‍රාමාත්‍යවරයා ජනාධිපති...
Latest News Trendingජනපති ජපානයේ සහය ඉල්ලයිChannel News Lanka18/08/202219/08/2022 by Channel News Lanka18/08/202219/08/202201946 ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලට පැමිණෙන ලෙස චීනය සහ ඉන්දියාව ඇතුළු ශ්‍රී ලංකාවට ණය ලබා දුන් ප්‍රධාන රටවල්වලට ආරාධනා කරන්නැයි ජපානයෙන් ඉල්ලා...
Hard Talk Latest News Trendingහරක් මැරීම නතර කළ ඇමති මර්වින්ට ඇපයක් අවශ්‍ය නෑ-කොළඹ අතිරේක මහේස්ත්‍රාත්Channel News Lanka18/08/202219/08/2022 by Channel News Lanka18/08/202219/08/202201935 කැලණියේ හරක් මැරීම නතර කළ මෙම සැකකරු ඇප අවශ්‍ය නැතැයි සඳහන් කළ කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා සැකකරුට ලබන නොවැම්බර් 16 වැනි දා...