Hard Talk Latest News Trending’’මේ වෙලාවේ දේශපාලනඥයන්ගේ කළු සුදු බලන්න හොඳ නෑ’’Channel News Lanka17/08/202219/08/2022 by Channel News Lanka17/08/202219/08/202201958 රට තිබෙන තත්වය අනුව මේ අවස්ථාවේදී දේශපාලඥයන්ගේ කළු සුදු බැලීම සුදුසු නැතැයි හිටපු ජනාධිපති පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. සියලු දෙනා පක්ෂ...
Latest News Trendingවී මිලදී ගැනීම ගැන චෝදනා නැගෙන්න ඉඩ තබනු එපාChannel News Lanka17/08/202219/08/2022 by Channel News Lanka17/08/202219/08/202201965 වී මිල දී ගැනීම සම්බන්ධව ගොවි ජනතාවගෙන් කිසිදු චෝදනාවක් එල්ලවන්නට ඉඩ තබන්න එපා යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයට නියෝග කළේය. අත්පිට...
Latest News Trendingසුපිරි බොලිවුඩ් නිළි ජැකලීන් කප්පම් නඩුවේ විත්තිකාරිය කරයිChannel News Lanka17/08/202219/08/2022 by Channel News Lanka17/08/202219/08/202202135 ඉන්දීය රුපියල් කෝටි 215 ක මුදලක් කප්පම් ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය මූල්‍ය බුද්ධි ඒකකය සුකේෂ් චන්ද්‍රශේකර්ට විරුද්ධ ගොනු කර ඇති මූල්‍ය විශුද්ධිකරණ නඩුවේ විත්තිකාරියක් ලෙස ශ්‍රී...
Business News Latest News Trendingඅසාධාරණ මිල වැඩිකිරීම් නිසා ජනතාව බිස්කට් මිලදී ගැනීම අත්හැරලාChannel News Lanka17/08/202219/08/2022 by Channel News Lanka17/08/202219/08/202201972 බිස්කට් මිල අධික ලෙස ඉහළයාම හේතුවෙන් එම නිෂ්පාදන අලෙවිය ද පහත වැටී ඇත. මේ හේතුවෙන් ඇතැම් වෙළඳසැල්වල බිස්කට් සඳහා වට්ටම් ද ලබා දී තිබෙනු දක්නට...
Latest News Trendingවිදේශීය ගුවන් සමාගම් හතක් ගමන් වාර අඩු කරයිChannel News Lanka17/08/202219/08/2022 by Channel News Lanka17/08/202219/08/202201952 විදේශීය ගුවන් සමාගම් හතක් ඉන්ධන පිරවීමේ පහසුකම් නොමැති වීම සහ ආදායම ඉපයීමේ ගැටළු හේතුවෙන් මෙරට ගුවන් ගමන් වාර සංඛ්‍යාව ( සතියක් තුළ) 56 කින් අඩු...
Latest News Trendingනව කැබිනට්ටුව ලබන සතියේChannel News Lanka17/08/202219/08/2022 by Channel News Lanka17/08/202219/08/202201948 දැනට පත් කර ඇති තාවකාලික කැබිනට් මණ්ඩලය වෙනුවට නව අමාත්‍ය මණ්ඩලයක් ලබන සතියේ දී පත් කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. සර්ව පාක්ෂික...
Latest News Trendingරට ව්‍යසනයක: අගමැතිගෙන් අරුම පුදුම කැබිනට් පත්‍රිකාවක්Channel News Lanka16/08/202217/08/2022 by Channel News Lanka16/08/202217/08/202201924 අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත් කිරීමේ දී මන්ත්‍රීවරුන් නම්වා ගැනීමට විවිධ වාසි සහ සහන ලබා දුන් බවත් ඒවා දූෂණ සහ අක්‍රමිකතා ලෙස හැදින්විය හැකි බවත් එම සහන...
Features Latest News Trendingමාධ්‍යවේදීන් සඳහා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනයක්Channel News Lanka16/08/202217/08/2022 by Channel News Lanka16/08/202217/08/202201970 මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීමේ අරමුණින් ‘ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය’ නමින් නව ආයතනයක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග...
Latest News Trendingහදිසි නීතිය මෙි සතියේ ඉවතටChannel News Lanka16/08/202217/08/2022 by Channel News Lanka16/08/202217/08/202201940 දැනට ක්‍රියාත්මක හදිසි නීතිය මේ සතිය අවසන් වනවිට ඉවත් කිරීමට හැකිවනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මේ වනවිට රට ස්ථාවර මට්ටමක තිබෙන බව කී...
Business News Latest News Trendingඑංගලන්තයේ වෙළෙඳ පැකේජයට ලංකාවත් එක්කර ගනීChannel News Lanka16/08/202217/08/2022 by Channel News Lanka16/08/202217/08/202201963 යුරෝපා සංගමයේ ජී.එස්.පී සහනය වෙනුවට බ්‍රිතාන්‍ය හඳුන්වා දුන් සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ නව වෙළඳ යෝජනා ක්‍රමයට ශ්‍රී ලංකාවද ඇතුළත් කිරීමට බ්‍රිතාන්‍ය රජය තීරණය...