Latest News Trendingආර්ථික ගැටලුව ගහෙන් වැටුණු ජනතාවට විදුලි බල මණ්ඩල ගොනා ඇන්නChannel News Lanka14/08/202215/08/2022 by Channel News Lanka14/08/202215/08/202201947 ආර්ථික ගැටලුව නැමැති ගහෙන් වැටුණු ජනතාවට විදුලි බල මණ්ඩලය නැමැති ගොනා ඇන්න බව ඕමල්පේ සෝභිත නාහිමියෝ පැවසූහ. එම ඇනීම කළේ විදුලි මිල වැඩි කිරීමෙන් බවද...
Latest News Trendingජනපති රනිල් විවේචනය කල චම්පික ඇමතිකමක් ගන්න සූදානමක්Channel News Lanka14/08/202215/08/2022 by Channel News Lanka14/08/202215/08/202201951 සර්ව පාක්ෂික ආණ්ඩුවක වගකීමක් භාරගැනීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සහ කුමාර වෙල්ගම යන මහත්වරු පවසති. තමන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් ඉදිරිපත් කර...
Latest News Trendingකෝප් එරාන්ට – කෝපා කබීර්ටChannel News Lanka14/08/202215/08/2022 by Channel News Lanka14/08/202215/08/202201954 නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ( කෝප් කමිටුව) සභාපති ධූරය සඳහා සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතාද රාජ්‍ය...
Latest News Trendingවියදම් සීමා කරන්න ජනපතිගෙන් නියෝගChannel News Lanka14/08/202215/08/2022 by Channel News Lanka14/08/202215/08/202201953 රට මුහුණ දී සිටින ආර්ථික අභියෝගය ජය ගැනීම සඳහා සහයක් ලෙස රජයේ වියදම් සීමා කිරීම සම්බන්ධයෙන් දැඩි සීමා පනවමින් ජනාධිපති ලේකම්වරයා අමාත්‍යාංශ ලේකම්වරුන්ට චක්‍රලේඛයක් නිකුත්...
Latest News Trendingචීන නැවට හම්බන්තොටට එන්න අවසරChannel News Lanka13/08/2022 by Channel News Lanka13/08/202201965 යුවාන් වැන්ග් 5 චීන පර්යේෂණ නෞකාව අගෝස්තු 16-22 දක්වා හම්බන්තොට වරායේ නැංගුරම් ලෑමට අවසර ලබා දුන් බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින්...
Latest News Trendingඉන්දියාව ලංකාවට ගුවන් යානයක් තෑගි දෙයිChannel News Lanka13/08/2022 by Channel News Lanka13/08/202201953 ඉන්දීය රජය ශ්‍රී ලංකාවට සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානාවක් ප්‍රදානය කිරීමට කටයුතු කර තිබේ. මෙම සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය ඩෝනියර් 228 වර්ගයට අයත්ය. ගුවන් යානය ශ්‍රී...
Latest News Trendingඅර්බුදයෙන් නියත වශයෙන්ම රට ගොඩගන්නවාChannel News Lanka13/08/2022 by Channel News Lanka13/08/202202143 මුහුණ දී සිටින දැවැන්ත ආර්ථික අර්බුදයෙන් නියත වශයෙන්ම රට ගොඩගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර ශ්‍රී දළදා මාලිගාවෙි පෙරහර මංගල්‍යය අවසන් බව සැල කරන...
Latest News Trendingගෝඨාභයට දැඩි රැකවල්: හෝටලයෙන් පිටව නොයන්නැයි ඉල්ලයිChannel News Lanka13/08/2022 by Channel News Lanka13/08/202201942 තායිලන්තයේ සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රැඳී සිටින හෝටලයෙන් පිටව නොයන ලෙස බැංකොක් පොලිසිය උපදෙස් දී ඇතැයි එරට ආරංචි මාර්ග උපුටා දක්වමින් බැංකොක් පෝස්ට්...
Latest News Trendingආනයන භාණ්ඩ තවදුරටත් සීමා කරන්නැයි ඉල්ලයිChannel News Lanka13/08/2022 by Channel News Lanka13/08/202201960 විදේශ විනිමය අර්බුදය ඉදිරි කාලයේ දී තවදුරටත් උග්‍ර විය හැකි බැවින්, අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය තවදුරටත් සීමා කරන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යාංශයට දැනුම්...
Latest News Trendingආන්දෝලනාත්මක යුවාන් වැන්ග් 5ට 16 වෙනිදා මෙරටට ඇතුළුවීමට අවසර ?Channel News Lanka13/08/2022 by Channel News Lanka13/08/202201991 හම්බන්තොට වරායට පිවිසීමට අවසර ලැබෙන තෙක් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ රැඳී සිටින යුවාන් වැන්ග් 5 පර්යේෂණ නෞකාවට අගෝස්තු 16 වෙනිදා හම්බන්තොට වරායට පැමිණීමට අවසර ලබා...