Latest News Trendingසමාව ඉල්ලන ලිපියට රංජන් අස්සන් තබයිChannel News Lanka13/08/2022 by Channel News Lanka13/08/202201958 සමාව ඉල්ලා ජනාධිපතිවරයාට යවන ලිපියට රංගන ශිල්පී රංජන් රාමනායක මහතා අත්සන් තබා ඇතැයි වාර්තා වේ. එම සමාව ඉල්ලීමේ ලිපිය ඔහුගේ නීතිඥයන් විසින් සකස් කරනු ලැබ...
Latest News Trendingපාස්කු වින්දිතයන්ට පාප් වහන්සේගෙන් යූරෝ ලක්ෂයක්Channel News Lanka12/08/202213/08/2022 by Channel News Lanka12/08/202213/08/202201950 පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට ආධාර වශයෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ යූරෝ ලක්ෂයක (රුපියල් කෝටි හතරක පමණ) මුදලක් ලබා දී ඇති බව කොළඹ...
Latest News Trendingහදිසි නීතිය බල රහිත කරන්නැයි ඉල්ලූ පෙත්සම විභාගයට අවසරChannel News Lanka12/08/202213/08/2022 by Channel News Lanka12/08/202213/08/202201933 ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇති හදිසි අවස්ථා රෙගුලාසි බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු තිදෙනෙකු කර තිබූ මූලික...
Latest News Trendingඅරගලකරුවන්ට පොදු සමාවක් ලබා දෙන්නChannel News Lanka12/08/202213/08/2022 by Channel News Lanka12/08/202213/08/202201921 අරගලකරුවන්ට පොදු සමාවක් ලබා දෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයුදීන් මහතා පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළේය. ඔහු මෙසේ පැවසුවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ...
Latest News Trendingසියයට 80ව බලන්නේ නෑChannel News Lanka12/08/202213/08/2022 by Channel News Lanka12/08/202213/08/202201937 මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ සියයට 80 ක පාසලට පැමිණීමේ අවශ්‍යතාව නොසළකන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරියකු පැවසීය. මෙවර උසස් පෙළ විභාගය...
Latest News Trendingවිපක්ෂයේ හදවතේ නායකයා රනිල්Channel News Lanka12/08/202213/08/2022 by Channel News Lanka12/08/202213/08/202201941 සර්ව පාක්ෂික ආණ්ඩුව හදන්න එන්නැයි බයියොයි,ටොයියොයි හැමෝටම ආරාධනා කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය....
Latest News Trendingපාර්ලිමේන්තු මුදල් කමිටුවේ සභාපති ධූරය හර්ෂ ද සිල්වාටChannel News Lanka12/08/202213/08/2022 by Channel News Lanka12/08/202213/08/202201919 නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි තෙවැනි සභාවාරයේ රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරය සඳහා සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා...
Latest News Trendingයුරෝපා සංගම් නියෝජිතවරු ජනපති හමුවෙතිChannel News Lanka11/08/202212/08/2022 by Channel News Lanka11/08/202212/08/202202008 ශ්‍රී ලංකාව යළි යථා තත්ත්වයට ගෙන ඒම සඳහා ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම අවශ්‍ය බව යුරෝපා සංගමයේ මෙරට නියෝජිතවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පවසා තිබේ....
Latest News Trendingආසියානු කුසලානයේ සත්කාරත්වය ගැන තීරණයක් ගන්න පැය 24 ක්Channel News Lanka11/08/202212/08/2022 by Channel News Lanka11/08/202212/08/202201919 එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී මේ මස 27 වැනිදා ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරත්වය භාරගැනීමට සූදානම් බවත් ඒ වෙනුවෙන් 2023 ආසියානු කුසලාන තරගාවලියේ...
Latest News Trendingප්‍රභූ පංතිය කුමන්ත්‍රණයකින් ‘අරගලය’ ගෙදර යැව්වාChannel News Lanka11/08/202212/08/2022 by Channel News Lanka11/08/202212/08/202201919 අරගලය තුළ ද ප්‍රභූ පංතිය ක්‍රියාත්මක කළ කුමන්ත්‍රණය නිසා නිර්ප්‍රභූ පත්තියට නැවත බලය ඒම වලක්වමින් අගෝස්තු 9 වැනිදා අරගලයට ගෙදර යෑමට සිදුවූ බවත් රනිල් වික්‍රමසිංහ...