Latest News Trendingකාබනික කෘෂිකර්ම ප්‍රතිපත්ති ඉදිරියටත්Channel News Lanka05/08/202208/08/2022 by Channel News Lanka05/08/202208/08/202201953 කාබනික කෘෂිකර්ම ප්‍රතිපත්තිය රජය ඉදිරියටත් පවත්වාගෙන යන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. ලබන මහ කන්නයේ වගා කරන කුඹුරු වලින් සියයට 30ක් කාබනික වගාවට...
Features Latest News Trendingකොළඹ සරසවිය මුලට එයිChannel News Lanka05/08/202208/08/2022 by Channel News Lanka05/08/202208/08/202201986 ලෝකයේ විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීමේ ‘වෙබෝමෙටි්‍රක්ස්’ ශේණිගත කිරීම් අනුව මෙරට විශ්ව විද්‍යාල අතර පළමු ස්ථානය කොළඹ විශ්ව විද්‍යාලයට හිමිව ඇත. මෙහි දෙවන ස්ථානය ශ්‍රී ජයවර්ධනපුර...
Latest News Trendingජනපති හා අරගලකරුවන් එකගතාවයක… මන්දිරයේදී හමුවේ..Channel News Lanka05/08/202209/08/2022 by Channel News Lanka05/08/202209/08/202201971 ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සමග පැවති සාකච්චා සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ගාළු මුවදොර අරගල භූමිය නියෝජය කරන Black Cap Movement සංවිධානය විසින් නිකුත් කර ඇති මාධ්‍ය...
Latest News Trendingඅරගල ක්‍රියාකරු දනීෂ්ට දින 14ක සිරදඬුවමක්Channel News Lanka04/08/2022 by Channel News Lanka04/08/202201962 කොටුව මහේස්ත්‍රාත් අධිකරණ මගින් රිමාන්ඩ් බාරයට පත්කර සිටි අරගල ක්‍රියාකාරිකයකු වන දනීෂ් අලීට මැගසින් බන්ධනාගාර තුළ ජංගම දුරකතනයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් වරද පිළිගැනීම නිසා ඔහුට...
Latest News Trendingජෝසප් ස්ටාලින් 12 තෙක් රිමාන්ඩ්Channel News Lanka04/08/202204/08/2022 by Channel News Lanka04/08/202204/08/202201996 අධිකරණ නියෝග කඩකළැයි කොටුව පොලිසිය අත්අඩංගුවට ගත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ලබන 12 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත්...
Latest News Trendingමා සියලුම ලාංකිකයන්ගේ ජනාධිපතිChannel News Lanka03/08/202204/08/2022 by Channel News Lanka03/08/202204/08/202204653 රටක ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉහළ වැජඹෙන රජ කෙනකු හෝ දෙවි කෙනකු විය යුතු නැතැයි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා නව වැනි පාර්ලිමේන්තුවේ තෙවන සැසිවාරය විවෘත කරමින් අද...
Latest News Trendingමහ රැජන ජනපතිට සුබ පතයිChannel News Lanka03/08/202204/08/2022 by Channel News Lanka03/08/202204/08/202201965 එළිසෙබෙත් මහ රැජන ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත සුබ පැතුම් පණිවිඩයක් එවා තිබේ. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් මහරැජනගේ සුභ පැතුම් පණිවිඩය ජනාධිපති...
Latest News Trendingනාවික හා ගුවන් හමුදාවට ඕස්ට්‍ර්ලියාවෙන් නොමිළේ ඉන්ධනChannel News Lanka03/08/202210/08/2022 by Channel News Lanka03/08/202210/08/202201942 රටතුළ පවතින ඉන්ධන අර්බුධය හේතුවෙන් සමුද්‍රීය මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා ඕස්ට්‍ර්ලියානු රජය විසින් ශ්‍රි ලංකා නාවික හමුදාවට හා ගුවන් හමුදාව වෙත නොමිළේ ඉන්ධන තොගයක්...
Latest News Trendingපුත්තලමේ රසායනාගාර මාෆියාවක්Channel News Lanka03/08/202210/08/2022 by Channel News Lanka03/08/202210/08/202201947 පුත්තලම මූලික රෝහලට නේවාසික ප්‍රතිකාර ලබා ගැනිමට පැමිණේන රෝගීන්ගේ රසායනාගාර පරික්ෂණ සඳහා පෞද්ගලික රෝහලකට යැවිමේන් රෝගීන්ට අනවශ්‍ය මුදලක් දැරිමට සිදුව ඇතැයි රෝගීහු චෝදනා කරති. මෙම...
Latest News Trending World Newsබ්‍රිතාන්‍යයේ පෝලියෝ බියක්Channel News Lanka03/08/202210/08/2022 by Channel News Lanka03/08/202210/08/202202013 පෝලියෝ වයිරසයේ ව්‍යාප්තිය ගැන බියක් හටගැනීමත් සමඟ ලන්ඩන් නුවර අවුරුදු 10 ට අඩු පොඩිත්තන්ට පෝලියෝ මර්දන බූස්ටර් එන්නත් ලබා දීම ආරම්භ කර තිබේ. මහා බ්‍රිතාන්‍යයේ...