Latest News Trendingසර්ව පාක්ෂික කතාවලට තව පක්ෂ තුනක් ජනපති හමුවෙයිChannel News Lanka03/08/202204/08/2022 by Channel News Lanka03/08/202204/08/202201941 සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම පිළිබඳව සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා කළේය. දෙමළ ජාතික සංවිධානයේ මන්ත්‍රීවරුන්...
Latest News Trendingජෝසප් ස්ටාලින් අත්අඩංගුවටChannel News Lanka03/08/202204/08/2022 by Channel News Lanka03/08/202204/08/202201994 ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කොළඹ කොටුව පොලීසිය මගින් අද (3) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ කොටුව ගුරු මැදුරට පැමිණි පොලිස්...
Business News Latest News Trendingඅර්බුදයෙන් රට මුදාගන්න වැඩපිළිවෙළක්Channel News Lanka02/08/202204/08/2022 by Channel News Lanka02/08/202204/08/202201971 මෙම වසර අවසානය වන විට රට පවතින අර්බුදකාරී තත්වයෙන් මුදවාගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල මේ වන විටත් සකස් වී ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ මහබැංකු අධිපතිවරයා...
Business News Latest News Trendingකොරෝනා සමයේ වැඩි කළ බස් ගාස්තු අඩු කරන්නලුChannel News Lanka02/08/202204/08/2022 by Channel News Lanka02/08/202204/08/202201948 කොවිඩ්’ සමයේ ඉහළ දැමූ පෞද්ගලික බස් ගාස්තු සියයට 20 ක ප්‍රතිශතය අඩු කිරීමට ප්‍රවාහන අමාත්‍යංශයෙන් අවසර ඉල්ලා ඇති බවත් ඩීසල් මිල රුපියල් 10 කින් අඩු...
Latest News Trendingපාස්කු ප්‍රහාරය: ජනපති රනිල් වගඋත්තරකාරභාවය ඉවත් කරනවාද නැද්ද?: තීරණය කල්යයිChannel News Lanka02/08/202204/08/2022 by Channel News Lanka02/08/202204/08/202201945 පාස්කු ඉරුදින ප්‍රහාර නොවැළැක්වීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නම්කර සිටින වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා එම පෙත්සම්වල වගඋත්තරකාර භාවයෙන් ඉවත්කරනවාද නැද්ද...
Latest News Trendingරැට්ටාට ඇපChannel News Lanka02/08/202204/08/2022 by Channel News Lanka02/08/202204/08/202201981 අධිකරණ නියෝගයක් කඩ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සමාජ ක්‍රියාකාරිකයකු වන රතිදු සේනාරත්න නොහොත් රැට්ටා ඇප මත මුදා මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය....
Latest News Trendingලංකාවේ කාන්තාවන් – ළමයින් වෙනුවෙන් නෝර්වෙන් මිලියන 490 ක්Channel News Lanka02/08/202204/08/2022 by Channel News Lanka02/08/202204/08/202201938 ලංකාවේ කාන්තාවන් සහ ළමයින් වෙනුවෙන් නෝර්වේජියානු ක්‍රෝන් මිලියන 13 ක (රුපියල් මිලියන 490 ක්) ලෝක ආහාර වැඩසටහන යටතේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලට සහ යුනිසෙෆ් සංවිධානයට...
Latest News Trendingඩලස්ගේ නායකත්වයෙන් අලුත් දේශපාලන ව්‍යාපාරයක්Channel News Lanka02/08/202202/08/2022 by Channel News Lanka02/08/202202/08/202201933 දේශපාලන පක්ෂ හා කණ්ඩායම් කිහිපයක් සමග එක්ව නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම තීරණය කර ඇතැයි වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ඩලස්...
Latest News Trendingමහින්දගේ බැසිල්ගේ විදෙස් ගමන් තහනම දිගුවෙතිChannel News Lanka01/08/202202/08/2022 by Channel News Lanka01/08/202202/08/202201938 හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ට අධිකරණයකින් අවසරයකින් තොරව විදෙස්ගත වීම වළකාලමින් නිකුත් කර තිබූ තහනම් නියෝගය ලබන අගෝස්තු මස...
Latest News Trendingබොරතෙල් මිල පහතටChannel News Lanka01/08/202202/08/2022 by Channel News Lanka01/08/202202/08/202202079 ලෝක බොරතෙල් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (01) දින පහත යාමක් දක්නට ලැබුණි. ඒ අනුව ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 97.47 ක්...