Latest News Trendingජන්ම පත්‍රයට හඳුනා ගැනීමේ අංකය අද සිටChannel News Lanka01/08/202202/08/2022 by Channel News Lanka01/08/202202/08/202201957 ශ්‍රී ලාංකික දෙමාපියන්ට දාව මෙරටදී උපත ලබන දරුවන්ට රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිකුත් කරන උප්පැන්න සහතිකයට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කරන ජාතික හැදුනුම්පත් අංකය අද...
Latest News Trendingරැට්ටා අත්අඩංගුවටChannel News Lanka01/08/202202/08/2022 by Channel News Lanka01/08/202202/08/202201956 සාමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වු රතිදු සේනානායක හෙවත් (රැට්ටා) නැමැත්තා අද (1) කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගනු ලැබීය. අරගල මෙහෙයවීම...
Latest News Trendingඉන්ධන මිල පහල දැමේChannel News Lanka01/08/202202/08/2022 by Channel News Lanka01/08/202202/08/202201949 ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද රාත්‍රී 10.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඔටෝ ඩීසල් මිල රුපියල් 10කින් පහත දමා ඇත. ඒ අනුව ඔටෝ ඩීසල්...
Latest News Trendingලංවිම තුන් ඈවරයි.. ප‍්‍රතිව්‍යුහගත කරන්න කැබිනට් අනුමැතිය ලැබේ…Channel News Lanka01/08/202202/08/2022 by Channel News Lanka01/08/202202/08/202201956 කැබිනට් මණ්ඩල විසින් ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා මසක් තුළ ඉදිරිපත්...
Latest News Trendingරටේ තියෙන්නේ බලවතුන්ගේ නීතියක්Channel News Lanka31/07/202202/08/2022 by Channel News Lanka31/07/202202/08/202201946 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වරදකරුවන් ලෙස හඳුන්වා ඇති අය අදත් දේශපාලන කටයුතුවල නිරතවෙමින් හා පොලීසියේ තනතුරු දරමින් නිදහසේ ජීවත් වන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ...
Latest News Trendingරංජන්ට පූර්ණ නිදහස දෙන්නChannel News Lanka31/07/202202/08/2022 by Channel News Lanka31/07/202202/08/202201930 සෑම දෙනාගේම අපේක්ෂාව වන රන්ජන් රාමනායක මහතාට පූර්ණ නිදහස ලැබේවි කියා තමන් අපේක්ෂා කරන බවත් ඒ දවස එනතුරු බලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...
Latest News Trendingප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ගාස්තු සියයට 30කින් ඉහළටChannel News Lanka31/07/202202/08/2022 by Channel News Lanka31/07/202202/08/202201927 ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා ගාස්තු ඉහළ දැමීමට තීරණය කර ඇතැයි ප්‍රවාහන අමාත්‍යංශය උසස් නිලධාරියෙක් පැවසීය. ඒ අනුව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා ගාස්තු සියයට...
Latest News Trendingජනාධිපතිවරයා දිනාගත යුත්තේ ජනතා විශ්වාසයයිChannel News Lanka31/07/202202/08/2022 by Channel News Lanka31/07/202202/08/202201921 රාජ්‍ය පාලනයේදී ජනාධිපතිවරයා දිනාගත යුත්තේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය නොව ජනතා විශ්වාසය බවත්, සියලු පක්‍ෂ එක්කරගත් සර්ව පාක්‍ෂික වැඩපිළිවෙලකට යොමුවන්නේ නම් ඒ සඳහා ජනාධිපතිවරයාට සහය ලබාදෙන...
Latest News Trendingගෙදරක් නැති මිනිහෙකුට ගෙදර යන්නැයි කීම කාලය නාස්ති කිරීමක්Channel News Lanka31/07/202202/08/2022 by Channel News Lanka31/07/202202/08/202201938 රනිල් ගෙදර යන්නැ යි කියා පෙළපාළි ගියාට තමාට යන්නට ගෙදරක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ගෙදරක් නැති මිනිහෙකුට ගෙදර යන්නැයි කියා පෙළපාළි යාමෙන් පලක්...
Latest News Trendingගෝඨාට එන්න සුදුසු කාලය මෙය නොවේChannel News Lanka31/07/202202/08/2022 by Channel News Lanka31/07/202202/08/202201936 හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාවට පැමිණීමට සුදුසු කාලය මෙය නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී...