Latest News Trending’’මාසයක් හරි නවතින්න බලාගෙන 9වෙනිදා කොළඹට එන්න’’Channel News Lanka30/07/2022 by Channel News Lanka30/07/202201957 රටේ ජනතාව සියලු දෙනා එකතු වී කොළඹ මාසයක් හෝ නැවතී මේ ප්‍රශ්නය විසඳාගත යුතු බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත්...
Latest News Trendingභයානකයි – වේගයෙන් පැතිරෙන කොවිඩ් අනු ප්‍රභේදයක් ශ්‍රී ලංකාවේChannel News Lanka30/07/2022 by Channel News Lanka30/07/202201930 සීඝ්‍ර පැතිරීමක් සහිත ඔමික්‍රොන් බී.ඒ 5 යනුවෙන් හැඳින්වෙන කොවිඩ් අනු ප්‍රභේදය මෙරටින් ප්‍රථම වතාවට හමුවී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා...
Business News Hard Talk Latest News Trendingලෙඩා ගොඩ ගන්නවාද? මැරෙන්න අරිනවාද ?Channel News Lanka30/07/202231/07/2022 by Channel News Lanka30/07/202231/07/202201948 ශ්‍රී ලංකා ආර්ථිකය නැමති ලෙඩා බෙහෙත් දීලා සුව කරන්න උත්සාහ කරනවාද?බෙහෙත් නොදී මැරෙන්න ඉඩ දෙනවාද?කියා තීරණය කළ යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. සියලු...
Hard Talk Latest News Trending World Newsලංකාවට එන යුවාන් වැන්ග් 5 ගැන ඉන්දියාව අවධානයෙන්Channel News Lanka30/07/202231/07/2022 by Channel News Lanka30/07/202231/07/202201983 අභ්‍යවකාශ සහ චන්ද්‍රිකා නිරීක්ෂණ කටයුතුවල නිරත චීන පර්යේෂණ නෞකාවක් වන යුවාන් වැන්ග් 5 ලබන අගෝස්තු 11 දින ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායට ළඟා වීමට නියමිත බව...
Hard Talk Latest News Trending World Newsඅප්‍රිකාවෙන් පිට පළමු වඳුරු උණ මරණ වාර්තා වෙයිChannel News Lanka30/07/202231/07/2022 by Channel News Lanka30/07/202231/07/202201971 අප්‍රිකාවෙන් පිට පළමු ‘වඳුරු උණ’ මරණ වාර්තා වීමට පටන්ගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. මෙම මරණ වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙන් සහ බ්‍රසීලයෙනි. ගෝලීය හදිසි තත්ත්වයක්...
Business News Hard Talk Latest News Trendingමන්ත්‍රීවරු ඉන්ධන දීමනාව හදිසියේම වැඩි කරගනිතිChannel News Lanka30/07/202231/07/2022 by Channel News Lanka30/07/202231/07/202201952 සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව හදිසියේම ලක්ෂ දෙකකට ආසන්න මුදලකින් වැඩි කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. මේ අනුව යාපනය වැනි ඈත දුර බැහැර ප්‍රදේශවල...
Latest News Trendingපැතුම් කර්නර් 4 තෙක් රිමාන්ඩ්Channel News Lanka29/07/202230/07/2022 by Channel News Lanka29/07/202230/07/202201946 පාර්ලිමේන්තුව අසළ පොල්දූව වටරවුමේ පැවති විරෝධතා ව්‍යාපාරයක දී ගැටුම්කාරී තත්ත්වයක් මෙහෙය වූ බවට කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් වෛද්‍ය පැතුම් කර්නර් මහතා ලබන 4 වැනිදා...
Latest News Trendingසර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වෙන්නChannel News Lanka29/07/202230/07/2022 by Channel News Lanka29/07/202230/07/202201965 සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිඛිත ආරාධනයක් කර තිබෙි. ආර්ථික හා සමාජයීය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා වන...
Latest News Trendingසුද්දො බාගෙට බාගයකට ලංකාව එපා වෙලාChannel News Lanka29/07/202230/07/2022 by Channel News Lanka29/07/202230/07/202202003 විදේශීය සංචාරකයන් මෙරටට පැමිණීමට පෙර කළ හෝටල් වෙන් කිරීම්වලින් සියයට 45 ක් පමණ අරගල හේතුවෙන් හදිසියේම අවලංගු කරගෙන ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනී...
Latest News Trendingලංකාවට නව මූල්‍ය පහසුකම් දෙන්නේ නෑ – ලෝක බැංකුවChannel News Lanka29/07/202230/07/2022 by Channel News Lanka29/07/202230/07/202201949 ශ්‍රී ලංකාවේ ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු නව මූල්‍ය පහසුකම් ශ්‍රී ලංකාවට ලබා නොදෙන බව ලෝක බැංකුව ඊයේ (28) නිවේදනයක් නිකුත් කරමින්...