Latest News Trendingබිත්තර වී කිලෝව 150 ට මිලදී ගනීChannel News Lanka03/07/202205/07/2022 by Channel News Lanka03/07/202205/07/202201943 යල කන්නයේ වගා කරන ලද බිත්තර වී කිලෝවක් රුපියල් 150 බැගින් මිල දී ගන්නා ලෙස කෘෂිකර්ම වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා...
Business News Latest News Trendingසිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වැඩි හරියක් වැහිලාChannel News Lanka02/07/202203/07/2022 by Channel News Lanka02/07/202203/07/202201944 ඉන්ධන තොග නොලැබීම නිසා සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වලින් අපහසුතාවට පත්ව ඇති බවත් සියයට 90ක් වැසී ඇති බවත් ඒ හේතුවෙන් ඒවායේ හිමිකරුවන් සහ සේවකයන් අපහසුතාවට පත්ව ඇති...
Latest News Trendingලබන සතියේ රට වැසෙයි?Channel News Lanka02/07/202203/07/2022 by Channel News Lanka02/07/202203/07/202201940 රජය විසින් නිල වශයෙන් තීරණය නො කරනු ලැබුවද ,ඉන්ධන අර්බූදය හේතුවෙන් ලබන සතියේ රටම වැසීයාමේ (lockdown )අවදානමක් මතුව ඇතැයි වාර්තා වේ. රටේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන...
Latest News Trendingනාමල්ගේ යෝජනාවට හවුල් පක්ෂ පයින් ගසයිChannel News Lanka02/07/202203/07/2022 by Channel News Lanka02/07/202203/07/202201953 ආණ්ඩුව වෙනස් කර, සියලු දෙනා එක්ව නව ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් කරන ලදැයි කියන යෝජනාවක්...
Features Latest News TrendingProcessing of visas to IndiaChannel News Lanka01/07/2022 by Channel News Lanka01/07/202202284 In view of the current situation, giving consideration to the convenience of the Sri Lankan and other nationals who avail our visa services and also...
Latest News Trendingකොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ප්‍රවේශපත් නෑChannel News Lanka01/07/2022 by Channel News Lanka01/07/202201942 ප්‍රමාද වන දුම්රිය සහ අවලංගු වන දුම්රිය පිළිබඳව නිවැරදි තොරතුරු දුම්රිය බලධාරීන් ලබාදෙන තෙක් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සේවයට ස්ථානාධිපතිවරු නොකැඳවන බවත් ඒ අනුව ජනතාවට...
Hard Talk Latest News Trending21 බලාපොරොත්තු වූ ආකාරයේ එකක් නොවෙයි‘‘Channel News Lanka01/07/2022 by Channel News Lanka01/07/202201935 ආණ්ඩුව 21 වැනි සංශෝධනය ගෙනැවිත් පිරිසිඳුවීමට උත්සාහ කළත් එය ජනතාව බලාපොරොත්තු වූ ආකාරයේ සංශෝධනයක් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන...
Business News Latest News Trendingනේවාසික රෝගීන්ට ආහාර සැපයුමත් සීමා වෙයිChannel News Lanka01/07/202201/07/2022 by Channel News Lanka01/07/202201/07/202202031 ආහාර ද්‍රව්‍ය මිල ඉහළයාම සහ ගෑස් අර්බුදය හේතුවෙන් රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන්ට ආහාර සැපයීම ද ගැටලුවක් වී ඇතැයි වාර්තා වේ. කොළඹ ජාතික රෝහල,...
Business News Hard Talk Latest News Trendingගුවන් සමාගම් රැසක් ශ්‍රී ලංකාවට එන්න පස්ස ගහයිChannel News Lanka01/07/202203/07/2022 by Channel News Lanka01/07/202203/07/202201952 සමහර ගුවන් සමාගම් ඉන්ධන ගබඩාකරණය දුර්වලවීම හේතුවෙන් සිය ගුවන් යානා ශ්‍රී ලංකාවට පියාසර කිරීම තවදුරටත් අඩු කර ඇතැයි ගුවන් සමාගම් නියෝජිතයන් පිරිසක් වරාය නාවික සහ...
Business News Latest News Trendingරටින් හාල් ගේන විදිය ඇමැති කියයිChannel News Lanka01/07/202203/07/2022 by Channel News Lanka01/07/202203/07/202201956 සහල් මෙට්‍රික් ටොන්75,000ත් ලක්ෂයත් අතර ප්‍රමාණයක් මාසිකවම ආනයනය කිරිමට තීරණය කර ඇතැයි වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය. ආහාර හිඟය වැළැක්වීම සඳහා මෙම පියවර ගන්නා...