Latest News Trendingපාර්ලිමේන්තු රැස්වීම් දින තුනකට සීමා වෙයිChannel News Lanka30/06/202230/06/2022 by Channel News Lanka30/06/202230/06/202201930 ඉන්ධන ප්‍රශ්නය හේතුවෙන් පාර්ලිමේන්තු රැස්වීම් දින 3 කට සීමා කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ තීරණය කළේය. මේ අනුව පාර්ලිමේන්තු රැස්වීම් ලබන 7 වැනිදා...
Latest News Trendingඇමෙරිකා නියෝජිතයෝ සජබ නායකයන් හමු වෙතිChannel News Lanka30/06/202201/07/2022 by Channel News Lanka30/06/202201/07/202201926 එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා නියෝජ්‍ය රාජ්‍ය සහකාර ලේකම් කෙලී කීඩර්ලින්,එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ආසියාව සඳහා වන භාණ්ඩාගාරය බාර නියෝජ්‍ය ලේකම්...
Hard Talk Latest News Trending22 සංශෝධනය ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කෙරේChannel News Lanka30/06/202201/07/2022 by Channel News Lanka30/06/202201/07/202201943 විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පසුගියදා හිමිවිය. මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය...
Latest News Trendingඇමෙරිකානු තානාපතිනියගෙන් ජනපතිට තවත් පොරොන්දුවක්Channel News Lanka30/06/202201/07/2022 by Channel News Lanka30/06/202201/07/202201928 ආර්ථික ගැටළුවට විසඳුම් සෙවීම සඳහා ශ්‍රී ලංකාව ගන්නා උත්සාහයට හැකි උපරිමයෙන් සහය වන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජුලී චන්ග් මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට...
Hard Talk Latest News Trendingවාර්තාගත ලෙස උද්ධමනය ඉහළටChannel News Lanka30/06/202201/07/2022 by Channel News Lanka30/06/202201/07/202201960 ශ්‍රී ලංකාවේ අධි උද්ධමන තත්ත්වයක් ඇති වී ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසයි. බ්ලුම්බර්ග් ආර්ථික විද්‍යාඥයන්ගේ සමීක්ෂණ අසත්‍ය කරමින් ශ්‍රී ලංකාවේ ජූනි මස මෙරට උද්ධමනය සියයට...
Business News Latest News Trendingඇඟළුම්හල් 200 මකර කටේChannel News Lanka30/06/202201/07/2022 by Channel News Lanka30/06/202201/07/202201969 සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කම්හල් 200 ක් පමණ ඉන්ධන හිඟය සහ විදුලිය කප්පාදුව ඇතුළු ප්‍රශ්න හේතුවෙන් කඩා වැටීමේ බරපතළ අවදානමක් මතුව ඇතැයි වාර්තා වෙයි....
Latest News Trendingවී ගොවීන්ගේ වෙනත් බෝග වලටත් වැඩි සැලකිල්ලක්Channel News Lanka29/06/202230/06/2022 by Channel News Lanka29/06/202230/06/202201954 යුරියා පොහොර ලබා දෙන අවස්ථාවේ වී ගොවීන් අස්වනු නෙළා අවසන් නම් ඔවුන්ට යුරියා පොහොර වෙනත් බෝගවලට යොදා ගැනීමට අවස්ථාව සලසා දිය යුතු යැයි කෘෂිකර්ම වනජීවී...
Latest News Trendingමහබැංකු අධිපතිට වසර හයක සේවා දිගුවක්Channel News Lanka29/06/202230/06/2022 by Channel News Lanka29/06/202230/06/202201940 ලංකා බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ජූලි 04 දින සිට ක්‍රියාත්මක වන පරිදි තවත් වසර 06කට මහ බැංකු අධිපති ධුරයට පත් කෙරේ. අදාළ පත්වීම්...
Latest News Trendingමේ ගෙවන්නේ අසීරුතම කාලයේ අවසානයයිChannel News Lanka29/06/202230/06/2022 by Channel News Lanka29/06/202230/06/202201953 ලාංකිකයන් මෙි ගෙවමින් සිටින්නේ තමා කලින් සඳහන් කළ අසීරුතම සති තුනක කාලය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී අද (29) පැවසීය. ඉන් පසුව එළැඹෙන...
Features Latest News Sports Trending World News’කොවිඩ් 19’ වෙනස් වෙලා: අවසන් නෑChannel News Lanka29/06/202230/06/2022 by Channel News Lanka29/06/202230/06/202202444 කොවිඩ් 19’ කොරෝනා වසංගතය වෙනස් වෙමින් පවතින නමුත් එය තවමත් අවසන් නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙසේ අනතුරු ඇඟවූයේ, රටවල් රැසකින්...