Business News Latest News Trendingඋපරිම සිල්ලර මිල – බර සටහන් කිරීම අනිවාර්යයිChannel News Lanka29/06/202230/06/2022 by Channel News Lanka29/06/202230/06/202201951 පාරිභෝගිකයා සිල්ලර මිලට මිලදී ගනු ලබන සියලුම වෙළෙඳ භාණ්ඩවල අවසන් ඒකකය අඩංගු ඇසුරුමේ උපරිම සිල්ලර මිල සහ බර ඇතුළු තොරතුරු 7 ක් සටහන් කිරීම අනිවාර්ය...
Latest News Trendingබන්දුල දුම්රිය ගාස්තුවත් වැඩිකර දෙයිChannel News Lanka28/06/2022 by Channel News Lanka28/06/202202012 දුම්රිය ප්‍රවාහන ගාස්තු සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත. ඒ අනුව වසර පහකට අධික කාලයක් තුළ සංශෝධනය කර නොමැති මගී ප්‍රවාහන ගාස්තු සහ...
Latest News Trendingකතුනට රට යන්න තිබූ තහංචියක් ඉවතටChannel News Lanka28/06/2022 by Channel News Lanka28/06/202201955 වයස අවුරුදු දෙක හෝ ඊට වැඩි දරුවන් සිටින කාන්තාවන් රැකියා සඳහා විදේශගතවීමේදී පවුල් පසුබිම් වාර්තාවක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත....
Latest News Trendingවිදෙස් සමාගම්වලට තෙල් ගේන්න අවසරChannel News Lanka28/06/2022 by Channel News Lanka28/06/202201936 ඛනිජතෙල් නිෂ්පාදනය කරන රටවල සමාගම්වලට ශ්‍රී ලංකාව වෙත ඉන්ධන ආනයනය, බෙදාහැරීම සහ අලෙවිය සිදුකිරීමට අවස්ථාව ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. මේ වෙනුවෙන් විධිමත්...
Latest News Trendingබස් ගාස්තුව සියයට 30 කින් නගී ?Channel News Lanka28/06/2022 by Channel News Lanka28/06/202201942 ජූලි මස 1 වැනිදා සිට බස් ගාස්තුව සියයට 30 කින් ඉහළ දැමීමට සහ අවම බස් ගාස්තුව රුපියල් 40 ක් දක්වා ඉහළ දැමීමට බස් රථ හිමියන්...
Latest News Trendingබස්නාහිර වාහනවල ආදායම් බලපත්‍රවලට සහන කාලයක්Channel News Lanka28/06/202229/06/2022 by Channel News Lanka28/06/202229/06/202201941 රටේ පවතින අර්බුදකාරී තත්වය පිළිබඳව අවධානය යොමු කර බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහනවල ආදායම් බලපත්‍ර ලබාගැනීමට සහන කාලයක් දීමට තීරණය කර ඇති බව බස්නාහිර පළාත් ප්‍රධාන...
Latest News Trending World Newsඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 20 ක්Channel News Lanka28/06/202229/06/2022 by Channel News Lanka28/06/202229/06/202201987 ජී7 සමුළුවේදී ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා ශ්‍රී ලංකාවට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 20 ක මුදලක් අමතර සහායක් ලෙස ලබා දෙන බව අද (28)...
Latest News Trendingඉන්ධන අවසන් අඩියේChannel News Lanka27/06/2022 by Channel News Lanka27/06/202201946 ඉන්ධන පිරවුම්හල්වලට අද (27) දිනයේ ඉන්ධන තොග ලබානොදෙන බවත් ඔක්ටේන් 95 පෙට්‍රල් ඉතාම සුළු ප්‍රමාණයක් පමණක් බෙදාහරි බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය....
Latest News Trendingවිදුලි බිල සියයට 57කින් ඉහළට?Channel News Lanka27/06/2022 by Channel News Lanka27/06/202201967 විදුලි ගාස්තුව ඉහළ දැමීම සියයට 57 කට නොවැඩි වියයුතු බවත් එම යෝජිත විදුලිගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීමට තීරණය කළ බවත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ...
Latest News Trendingනගරබද පාසල් ජූලි 10 තෙක් වහයිChannel News Lanka27/06/202229/06/2022 by Channel News Lanka27/06/202229/06/202201933 බස්නාහිර පළාතේ කොළඹ කලාපයේ සහ තදාසන්න ප්‍රදේශවල සියලුම පාසල් සහ අනෙකුත් පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් ජූලි 10 දක්වා වසා තැබීමට රජය තීරණය කළ බව...