Business News Latest News Trendingඅයි.ඕ.සී. ඉන්ධන සීමාව තවත් අඩුකරයිChannel News Lanka27/06/202229/06/2022 by Channel News Lanka27/06/202229/06/202201961 ඉන්දියන් ඔයිල් සමාගමේ (අයි.ඕ.සී.) ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීම සීමාව පහළ දමා තිබේ. ඒ අනුව අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල්වලින් වරකට යතුරුපැදියකට රුපියල් 1,500 ක, ත්‍රිරෝද රථයකට...
Latest News Trendingරටපුරා රෝහල් අත්‍යාවශ්‍ය සේවාවලට සීමා වේ?Channel News Lanka27/06/202229/06/2022 by Channel News Lanka27/06/202229/06/202201944 ඉන්ධන අර්බුදය හේතුවෙන් රට පුරා රෝහල්වල ප්‍රතිකාර කටයුතු අත්‍යාවශ්‍ය සේවාවලට පමණක් සීමාවීමේ තත්වයක් උද්ගත වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත...
Business News Latest News Trendingබහලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ යයිChannel News Lanka27/06/202229/06/2022 by Channel News Lanka27/06/202229/06/202201965 ඉන්ධන මිල ඉහළ යාම පිළිබඳව අවධානය යොමු කරමින් බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 10 කින් අද (27) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට තීරණය කළ බව එක්සත්...
Latest News Trendingඉන්ධන මිල වැඩි වෙයිChannel News Lanka26/06/202229/06/2022 by Channel News Lanka26/06/202229/06/202201929 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (අයි.ඕ.සී.) ඉන්ධන මිල ඉහළ දමා තිබේ. ඒ අනුව රුපියල් 420 කට පැවති ඔක්ටේන් 92 පෙට්‍රල්...
Latest News Trendingවිදුලි කප්පාදුව තවත් පැය භාගයකින් වැඩි වේChannel News Lanka26/06/202229/06/2022 by Channel News Lanka26/06/202229/06/202201964 විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා විදුලි කප්පාදුව පැය 3 කක් දක්වා දීර්ඝ කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති...
Hard Talk Latest News Trendingරෙජිස්ට්‍රාර් සේවාත් දින දෙකයිChannel News Lanka26/06/202229/06/2022 by Channel News Lanka26/06/202229/06/202201953 රටේ පවතින අර්බුදකාරී තත්වය හේතුවෙන් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සේවාවන් එහි සියලුම ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් කාර්යාලවලින් සඳුදා සහ බඳාදා දිනවල පමණක් පෙරවරු 8.30 සිට පස්වරු 4.30...
Latest News Trending‘‘බෙහෙත් නෑ පරිස්සම් වෙන්න‘‘Channel News Lanka26/06/202229/06/2022 by Channel News Lanka26/06/202229/06/202201957 පවතින ඖෂධ හිඟය හා ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ජනතාව මෙම කාලයේ දී ඉතා ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. මේ අවස්ථාවේදී රටේ...
Latest News Trendingමුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමන අවදානමේChannel News Lanka26/06/202229/06/2022 by Channel News Lanka26/06/202229/06/202201941 කොළඹ සිට මාතර දක්වා දිවෙන මොරටුව,පානදුර වාද්දුව මුහුදු බඩ දුම්රිය මාර්ගයේ ස්ථාන 76 රේල් පීලි දිරාපත්ව අබලන් තත්ත්වයට පත්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු අනාවරණය කරගෙන ඇත....
Latest News Trendingතෙල් ගන්න ජනපති එමීර් රාජ්‍යයේ සංචාරයකChannel News Lanka26/06/202229/06/2022 by Channel News Lanka26/06/202229/06/202201957 ඉන්ධන ලබා ගැනීම සඳහා සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නිරත වීමට නියමිතව ඇතැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. ලබන...
Hard Talk Latest News Trendingඇමෙරිකානු නියෝජිත පිරිසේ ශ්‍රී ලංකා සංචාරයකChannel News Lanka25/06/2022 by Channel News Lanka25/06/202201972 එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝජනය කරන ඉහළ පෙළේ නියෝජිත පිරිසක් හෙට (26) සිට 29 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙන...