Latest News Trendingසහල් සහ වී ගැන පාරිභෝගිකයෙන් ගැසට්ටුවක්Channel News Lanka25/06/2022 by Channel News Lanka25/06/202201937 සහල් හෝ වී සත්ව ආහාර නිෂ්පාදනය සඳහා කෙලින්ම හෝ අනියමින්යොදා ගැනීම තහනම් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එම...
Business News Latest News Trendingආහාර වර්ග දහයක් විවෘත ඇණවුම් ක්‍රමය යටතේ ආනයනයටChannel News Lanka25/06/2022 by Channel News Lanka25/06/202201993 අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග දහයක් විවෘත ඇණවුම් ක්‍රමය යටතේ ආනයනය කිරීම සඳහා අවසර ලබා දීමට රජය අවධානය යොමු වී ඇත. ඊට අදාල විශේෂ චක්‍රලේඛයක් ලබන පළවැනිදා...
Latest News Trendingනව දේශපාලන පක්ෂයක් ලඟදීම කරලියටChannel News Lanka25/06/2022 by Channel News Lanka25/06/202201962 දේශපාලන පක්ෂ කිහිපයක් එක්ව පිහිටුවනු ලබන නව දේශපාලන සන්ධානයක් ලබන මාසයේ දී පමණ එළි දැක්වීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි ජාතික නිදහස් පෙරමුණ, ලංකාවේ...
Latest News Trendingකතගේ ලැමෙන් කෝටියක රන් මතු වේChannel News Lanka25/06/2022 by Channel News Lanka25/06/202201943 රුපියල් එක් කෝටි දස ලක්ෂයක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තම ළැම ප්‍රදේශයේ සගවා ගෙන, නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාව තුළට රැගෙන ඒමට තැත් කළ කාන්තාවක් කටුනායක...
Latest News Trendingඇමති තනතුරු ඉල්ලා ජනපතිට බලපෑම්Channel News Lanka25/06/2022 by Channel News Lanka25/06/202201931 ආණ්ඩුවේ හිටපු කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා මුණගැසී තනතුරු ඉල්ලා ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම පිරිස ඉකුත් බදාදා...
Business News Latest News Trendingඩොලර්වලට තවත් සීමාවක්Channel News Lanka24/06/202225/06/2022 by Channel News Lanka24/06/202225/06/202201939 ශ්‍රි ලංකාවේ සිටින හෝ නේවාසික පුද්ගලයකුට ළඟ තබාගත හැකි විදේශ මුදල් ප්‍රමාණය ඇ:ඩො:15,000 සිට 10,000 දක්වා අඩු කිරිමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව...
Latest News Trendingපෙට්‍රල් නැව දින නියමයක් නැතුව ප්‍රමාද වෙයිChannel News Lanka24/06/202225/06/2022 by Channel News Lanka24/06/202225/06/202201916 ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික්ටොන් 40,000 ක රැගත් නෞකාව තව දුරටත් ප්‍රමාද වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (24) පස්වරුවේ පැවසීය. එම...
Latest News Trendingදස ලක්ෂයකට ඉඩම් ඔප්පු දෙයිChannel News Lanka24/06/202225/06/2022 by Channel News Lanka24/06/202225/06/202201943 ඉඩම් හා නිවාස අයිතිය සඳහා ඔප්පුවක් නොමැති දස ලක්ෂ ගණනක් වූ ලාංකිකයන්ට එම අයිතිය නීත්‍යානුකූලව ලබා දීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය....
Latest News Trendingශ්‍රී ලංකන් මැදපෙරදිග රටකට ?Channel News Lanka24/06/202225/06/2022 by Channel News Lanka24/06/202225/06/202201953 ශ්‍රී ලංකන් ගුවන් සේවය පවත්වාගෙන යෑම සඳහා මැදපෙරදිග රටකට ලබාදීම කෙරෙහි රජයේ ඉහළ අවධානය යොමුවී ඇත. ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉන්ධන වැඩි වශයෙන් අවශ්‍ය කෙරෙන...
Business News Latest News Trendingප්‍රසිද්ධ කැසිනෝ ව්‍යාපාරික ධම්මික ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයිChannel News Lanka24/06/2022 by Channel News Lanka24/06/202202023 ප්‍රසිද්ධ කැසිනෝ ව්‍යාපාරික පොදු ජන පෙරමුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍වරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද පස්වරුවේ දිවුරුම් දුන්නේය....