Business News Latest News Trendingධම්මික පෙරේරාගේ පත්වීමට එරෙහිව පෙත්සමක්Channel News Lanka15/06/2022 by Channel News Lanka15/06/202201948 හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පත්කිරීමට ගත් තීරණය...
Latest News Trending World Newsඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 120ක්Channel News Lanka15/06/202215/06/2022 by Channel News Lanka15/06/202215/06/202201954 ඇමෙරිකා එක්සත් ජනපද සංවර්ධන මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය ශ්‍රී ලංකාවට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 120 ක මුල්‍ය සහායක් ලබා දීමට අනුමැතිය ලබා දී ඇතැයි...
Business News Latest News Trending World Newsසිදුවන්නට ගිය ගුවන් අනතුර නියමුවා වළක්වා ගනීChannel News Lanka15/06/2022 by Channel News Lanka15/06/202201987 ලන්ඩන් නුවර සිට ශ්‍රී ලංකාව බලා පියාසර කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූඑල් 504 ගුවන් යානය බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් ගුවන් යානයක් සමග උඩු...
Business News Latest News Trendingහාල් මාෆියාවට වැට බඳින්න යයිChannel News Lanka15/06/2022 by Channel News Lanka15/06/202201935 සහල් ඇතුළු ආහාර තොග රැස්කර තබා ගැනීම වැලැක්වීම සඳහා සහල් මෝල් හිමියන් සහ මහා පරිමාණ වී ගබඩා හිමිකරුවන් පාලනය වන පරිදි රජය නව නීති සම්පාදනය...
Latest News Trendingතෙන්නකෝන් මාරු නොකළාට ලේකම්ට නොතීසිChannel News Lanka15/06/2022 by Channel News Lanka15/06/202201930 ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ස්ථාන මාරුව සහ ඔහුට එරෙහි විනය පරීක්ෂණය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින්...
Latest News Trendingදේශපාලන ගේම් නිසා 21 අනතුරේChannel News Lanka15/06/2022 by Channel News Lanka15/06/202201945 දේශපාලන ගේම් නිසා 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනතුරට පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී අද (15)පැවසීය. අධිකරණ ඇමතිගේ 21 ආණ්ඩුවේ 21,...
Business News Hard Talk Latest News Trendingරජයේ සේවකයන්ට මාස තුනක් සිකුරාදා නිවාඩුChannel News Lanka14/06/202215/06/2022 by Channel News Lanka14/06/202215/06/202201961 රාජ්‍ය සේවකයන්ට මාස තුනක කාලයක් සඳහා සිකුරාදා දින නිවාඩු ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත. ජලය, විදුලිය, සෞඛ්‍ය, අධ්‍යාපන, ආරක්ෂක සේවා සහ ප්‍රවාහන, වරාය සහ...
Business News Latest News Trendingපුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති 60 ක ගිවිසුම් සති දෙකකින්Channel News Lanka14/06/202215/06/2022 by Channel News Lanka14/06/202215/06/202201976 විදුලිබල පනත සම්මතවීමත් සමග පළමු පියවර ලෙස 2014 වර්ෂයේ සිට පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති වෙනුවෙන් අවශ්‍ය සියලුම අනෙකුත් බලපත්‍ර ලබා විදුලිය මිලදීගැනීමේ ගිවිසුම් ගත වීම කිරීමට...
Latest News Trendingරැඳවියෝ 173 ක් නිදහස ලබා යතිChannel News Lanka14/06/202215/06/2022 by Channel News Lanka14/06/202215/06/202201923 පොසොන් පෝය නිමිත්තෙන් රටපුරා බන්ධනාගාරවලින් රැඳවියෝ 173 ක් අද (14) පෙරවරුවේ නිදහස ලබා පිටව ගියහ. අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍යංශයේ නිර්දේශ මත දඩ මුදල් අහෝසිවීමෙන්...
Latest News Trendingලංගමට කෝටි දෙකක ෆෝර්ක්ලිෆ්ට්ර තුනක් මිලට අරන්Channel News Lanka14/06/202215/06/2022 by Channel News Lanka14/06/202215/06/202201947 ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මිලදී ගත් රුපියල් දෙකෝටියකට වැඩි වටිනා ෆෝර්ක්ලිෆ්ට් යන්ත්‍ර තුනක් අක්‍රීයව පැවැතිම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) විශේෂ...