Latest News Trendingකොළඹ පාසල් සතියකට වහයිChannel News Lanka17/06/202221/06/2022 by Channel News Lanka17/06/202221/06/202201952 කොළඹ නගර සීමාවේ පිහිටි රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් ලබන සතියේ වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසීය. අධ්‍යාපන බලධාරීන් අතර අද...
Latest News Trendingසපුගස්කන්ද තෙල් පිරිපහදුව වැසී යාමේ අවදානමක්Channel News Lanka17/06/202220/06/2022 by Channel News Lanka17/06/202220/06/202201925 ප්‍රමාණවත් බොරතෙල් ප්‍රමාණයක් නොමැති වීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව ලබන 23 වැනිදායින් පසු වැසී යාමේ අවදානමක් පවතින බව වාර්තාවේ. බොර තෙල් නැවක් ශ්‍රී ලංකාව අවට...
Latest News Trendingවී ගබඩා වහල මත සූර්ය පැනල සවි කරන්න යයිChannel News Lanka17/06/202221/06/2022 by Channel News Lanka17/06/202221/06/202201976 වී අලෙවි මණ්ඩලය සතුව රටපුරා පිහිටි වී ගබඩා 230ට වහල මත සූර්ය පැනල සවි කිරීම කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා තීරණය කර ඇත. මුළු වහල...
Business News Latest News Trendingඉන්දීයාවෙන් ණයට සහල් මෙට්‍රික් ටොන් 50000 ක්Channel News Lanka16/06/202217/06/2022 by Channel News Lanka16/06/202217/06/202201945 ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ සහල් මෙට්‍රික් ටොන් 50,000ක් ගෙන්වීමට රජය තීරණය කර තිබෙි. මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ රාජ්‍ය වාණිජ...
Latest News Trendingසිකුරාදා නිවාඩු ලබාදීමේ චක්‍රලේඛය නිකුත් වෙයිChannel News Lanka16/06/202217/06/2022 by Channel News Lanka16/06/202217/06/202201935 රාජ්‍ය සේවකයන්ට සිකුරාදා දින නිවාඩු ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ මහතාගේ...
Latest News Trendingපාසල් හෙට නිවාඩුChannel News Lanka16/06/202217/06/2022 by Channel News Lanka16/06/202217/06/202201915 රජයේ සහ අනුමත පාසල් හෙට වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි. ඉන්ධන අර්බුදය හේතුවෙන් අද පාසල් වසා තැබීමට තීන්දු කළ බව ද එම අමාත්‍යංශය කියයි....
Latest News Trendingඅලුත් ඡන්ද ක්‍රමයක් හදන සභා වාර්තාව ලබන සතියේ මැතිසබයටChannel News Lanka16/06/202217/06/2022 by Channel News Lanka16/06/202217/06/202201944 අලුත් ඡන්ද ක්‍රමයක් හඳුන්වා දීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත්කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට ලබන සතියේ ඉදිරිපත් කරන බව සභානායක අමාත්‍ය දිනේෂ්...
Latest News Trendingඉන්දියාවෙන් ණයට දුන් අවසන් තෙල් නැව එයිChannel News Lanka16/06/202217/06/2022 by Channel News Lanka16/06/202217/06/202201933 ඉන්දීය ණය ආධාර යටතේ හිමිවන අවසන් ඉන්ධන නෞකාව ලෙස ඩීසල් මෙට්‍රික්ටොන් 40000 රැගත් නෞකාව මීට සුළු මොහොතකට පෙර කොළඹ වරායට ළඟා වූ බව බලශක්ති අමාත්‍යාංශය...
Latest News Trendingජල පොල්ල කෝටි 750ට නගීChannel News Lanka16/06/202217/06/2022 by Channel News Lanka16/06/202217/06/202201959 දිවයින පුරා ජල පාරිභෝගිකයන් ජාතික ජල ජලසම්පාදන හා ජල සම්පාදන හා ජලාපවාහන ජලාපවාහන මණ්ඩලයට කෝටි 750 ක පමණ මුදලක් ගෙවීම පැහැර හැර වාර්තා වේ. වාණිජ...
Business News Latest News Trendingබස් රථ ධාවනය සියයට 80 කින් අඩුවෙයිChannel News Lanka15/06/2022 by Channel News Lanka15/06/202201924 පෞද්ගලික බස් රථ ධාවනය සියයට 80 කින් පමණ නතර වී ඇතැයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය. සාමාන්‍යයෙන් බස් රථ 25...