Business News Hard Talk Latest News Trendingදේශීය සහල් නැතිවීමෙන් සහල් කඩ වැසෙන ලකුණුChannel News Lanka12/06/202215/06/2022 by Channel News Lanka12/06/202215/06/202202362 දේශීය සහල් තොග නොමැතිවීමෙන් කොළඹ කොටුව සහල් තොග අළෙවිසල් වසා දැමීමට සිදුව ඇතැයි තොග අළෙවිසල් හිමියෝ පවසති. සහල් තොග ඇනවුම්කර තිබුණ ද සැපයුම්කරුවන්ගෙන් නොලැබෙන බව...
Latest News Trendingඉන්දීය යූරියා පොහොර නැව ජුලි 10 හෝ 11 ලංකාවටChannel News Lanka12/06/2022 by Channel News Lanka12/06/202201946 ඉන්දියාවෙන් ලංකාවට ලබා දීමට පොරොන්දු වූ යූරියා පොහොර නැව ජූලි10 හෝ 11 කොළඹ වරායට පැමිණීමට නියමිත බව කෘෂිකර්ම වනජීවී සහ වන සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර...
Latest News Trending‘‘මිනිසුන්ගේ දුක හදවතට තදින් දැනෙනවා‘‘Channel News Lanka12/06/2022 by Channel News Lanka12/06/202201958 ශ්‍රී ලාංකික ජාතිය දුක් විඳින අයුරු දැකීම පුරවැසියකු සහ අගමැතිවරයකු වශයෙන් තමාට දරුණු ලෙස දැනෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විදෙස් පුවත් ඒජන්සි සමඟ සාකච්ඡාවකට...
Latest News Trendingලෝකවාසීන් වෙනුවෙන් දහම් සිසිලස ස්විස්ටර්ලන්තයේ සිටChannel News Lanka12/06/2022 by Channel News Lanka12/06/202201958 සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවට එකවර සහභාගී විය හැකි දහම් සිසිලස වැඩ සටහනක් ජූනි මස 18 සෙනසුරා දා ස්විස්ටර්ලන්තයේ ජිනීවා ජාත්‍යාන්තර බෞද්ධ මාධ්‍යස්ථානයේදී හා ස්වීඩනයේ සමාධි...
Latest News Trending World NewsCovid: US to drop test requirement for air travellersChannel News Lanka11/06/2022 by Channel News Lanka11/06/202202159 The US will no longer require air travellers to have proof of a negative Covid-19 test before entering the country from abroad. Officials said they...
Latest News Trendingපුරන් කුඹුරු වසර පහකට තරුණයන් ට පවරන්න යයිChannel News Lanka11/06/202212/06/2022 by Channel News Lanka11/06/202212/06/202201983 දිවයින පුරා වගා නොකර අත්හැර දමා ඇති සියලුම කුඹුරු ඉඩම් ආහාර බෝග වගා කිරීම සඳහා වසර පහකට පවරා ගැනීමේ වැඩ පිළිවෙළක් අරඹන බව කෘෂිකර්ම, වනජීවි...
Hard Talk Latest News Trendingඉන්ධනවලට සළාක ක්‍රමයක්Channel News Lanka11/06/202212/06/2022 by Channel News Lanka11/06/202212/06/202201983 රට තුළ පවතින ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස ඉන්ධන සළාක ක්‍රමයකට අනිවාර්යෙන්ම යෑමට සිදුවන බවත් එහිදී ප්‍රමුඛතාව මත ඉන්ධන සැපයීම කළ යුතු බවත් බලශක්ති අමාත්‍යංශයේ උසස්...
Latest News Trendingමත්තල ගුවන්තොටුපොළේ මාසික පාඩුව කෝටියයිChannel News Lanka11/06/202212/06/2022 by Channel News Lanka11/06/202212/06/202201970 මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ මාසයකට රුපියල් කෝටියකට වැඩි පාඩුවක් ලබන බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. මත්තල ගුවන් තොටුපොළ...
Business News Latest News Trendingසහල් හිඟය ගැන වෙළඳ ඇමති කතා කරයිChannel News Lanka11/06/202212/06/2022 by Channel News Lanka11/06/202212/06/202202062 පාරිභෝගිකයාට සහන සැලසීමට වී මෝල් හිමියන්ගේ බෙල්ල මිරිකුවහොත් වී මෝල් හිමියා පාරිභෝගිකයාගේ බෙල්ල හිර කරනු ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය. ඊට පස්සේ...
Latest News TrendingUS$ 55 million LOC for procurement of Urea FertiliserChannel News Lanka11/06/202212/06/2022 by Channel News Lanka11/06/202212/06/202202345 In response to an urgent request from the Government of Sri Lanka (GOSL), the Government of India (GOI) has decided to extend a Line of...