Latest News Trendingධම්මිකට – පවිත්‍රාට අලුත් අමාත්‍යංශChannel News Lanka10/06/2022 by Channel News Lanka10/06/202201959 අලුතින් ඇතිකරන ලද කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය ධුරයට හිටපු ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පත් වීමට බොහෝදුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග...
Business News Latest News Trendingකෝටිපති කැසිනෝ ව්‍යාපාරික ධම්මික පෙරේරා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයටChannel News Lanka10/06/202211/06/2022 by Channel News Lanka10/06/202211/06/202202109 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට ධම්මික පෙරේරා මහතා පත්කරන බව සඳහන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් අද (10) මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බව මැතිවරණ...
Latest News Trendingශ්‍රී ලංකන් ගුවන් සමාගම ගැන කෝප් සභාපතිගෙන් බරපතළ ප්‍රකාශයක්Channel News Lanka10/06/2022 by Channel News Lanka10/06/202201953 ශ්‍රී ලංකන් ගුවන් සමාගම රටේ රාජ්‍ය යාන්ත්‍රණයට මූල්‍යමය වශයෙන් බරපතල බරක් හෙයින් එම ආයතනය රාජ්‍ය ව්‍යාපාරයක් ලෙස රටේ ජාතික ආර්ථිකයට සිදුකරන අහිතකර බලපෑම සම්බන්ධයෙන් විශේෂයෙන්...
Latest News Trendingසඳුදා රජයේ නිවාඩු දිනයක්Channel News Lanka10/06/2022 by Channel News Lanka10/06/202201949 මෙම මස 13 වැනි (සඳුදා) රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලබන සඳුදා රජයේ නිවාඩු දිනයක් බවට පත්කරමින් චක්‍රලේඛය...
Latest News Trendingලංකාවේ ලක්ෂ 49 කට ආහාර ආධාර ඕනෑChannel News Lanka10/06/2022 by Channel News Lanka10/06/202201962 ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් සියයට 22 කට එසේත් නැතිනම් ලක්ෂ 49 කට ආහාර ආධාර අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හැනා සිංගර් හැම්ඩි මහත්මිය...
Business News Latest News Trendingවිජිත හේරත් ලිට්‍රෝ සභාපති ධූරයෙන් ඉවත් වෙයිChannel News Lanka10/06/202211/06/2022 by Channel News Lanka10/06/202211/06/202201966 ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ධූරයෙන් ඉවත් වූ බව එහි සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා අද (10) පස්වරුවේ පැවසීය. ඒ මහතාගේ ඉල්ලා අස්වීමට හේතුවෙක් ප්‍රකාශ නොවූව...
Business News Latest News Trendingටෙන්ඩර් නැතුව ව්‍යාපෘති තෑගි දෙන පනතට සජබ විරුද්ධයිChannel News Lanka09/06/202210/06/2022 by Channel News Lanka09/06/202210/06/202201933 පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කළ යුතු බව සමගි ජන බලවේගයේ මතය වුවත් ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ව්‍යාපෘති තෑගි දීමෙි වැඩපිළිවෙළට විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා...
Latest News Trendingබැසිල් ඉල්ලා අස්වීම බාරදෙයිChannel News Lanka09/06/2022 by Channel News Lanka09/06/202201931 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මහලේකම්වරයාට...
Latest News Trendingජනපති රටවල් කිහිපයක තානාපතිවරු හමුවෙයිChannel News Lanka09/06/202210/06/2022 by Channel News Lanka09/06/202210/06/202201941 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා චීනය,ඉන්දියාව,මැද පෙරදිග රටවල තානාපතිවරුන් සහ කොමසාරිස්වරුන් මුණගැසුණු බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් නිවේදනය කළේය. එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා...
Hard Talk Latest News Trendingරාජ්‍ය ආයතන රැසකින් තෙල් සංස්ථාවට කෝටි 14040ක පොල්ලක්Channel News Lanka09/06/202210/06/2022 by Channel News Lanka09/06/202210/06/202201932 රාජ්‍ය ආයතන රැසක් ඉන්ධන වෙනුවෙන් ඛනිජ තෙල් සංස්ථාවට රුපියල් කෝටි දාහතර දහස් හතළිහක මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර...