Latest News Trendingසනත්-මිලාන් 25 තෙක් රිමාන්ඩ්Channel News Lanka18/05/202219/05/2022 by Channel News Lanka18/05/202219/05/202201940 ගාලු මුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවති සාමකාමී විරෝධතා ව්‍යාපාරයට පහර දුන්නැයි කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත...
Latest News Trendingසා.පෙළ සිසුන්ට අමතර බස් රථChannel News Lanka18/05/202219/05/2022 by Channel News Lanka18/05/202219/05/202201974 මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් අමතර බස් රථ යොදවන බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පැවසීය. විභාග මධ්‍යස්ථාන...
Latest News Trendingප්‍රචණ්ඩත්වයට සම්බන්ධ සජබ අයට දඬුවම්Channel News Lanka18/05/202219/05/2022 by Channel News Lanka18/05/202219/05/202201938 සමගි ජන බලවේගයේ අය ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ නම් තරාතිරම නොබලා ඔවුන්ට විරුද්ධව පරීක්ෂණ කර නිසි පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී...
Latest News Trending‘ලංකාවේ ණය ගෙවන්න ඩොලර් නෑ‘Channel News Lanka18/05/202219/05/2022 by Channel News Lanka18/05/202219/05/202202050 ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණය ඩොලර් බිලියනයක් වුවත් බිලියන 10ක් වුනත් ඒවා ගෙවන්නට ලංකාව සතුව ඩොලර් මිලියනයක් වත් නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද...
Latest News Trendingඅනුර කුමාරට පොහොට්ටුවෙන් දෝස්මුරයක්Channel News Lanka18/05/202219/05/2022 by Channel News Lanka18/05/202219/05/202201927 ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය දිනවල ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අදහස් දැක්වූ අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක්...
Hard Talk Latest News Trendingජගත් ද අල්විස් අගවිනිසුරුට ලියූ ලිපියක් ගැන පාර්ලිමේන්තුවේදී හෙළිවෙයිChannel News Lanka18/05/202219/05/2022 by Channel News Lanka18/05/202219/05/202201950 ඒකාධිපතිවාදය පැතිරවීමට ගත් උත්සාහය නිසා අද රටම ගිනිගොඩක් කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්මිය පැවසුවාය. ඒ හරහා පාර්ලිමේන්තුවේ 225 දෙනාම...
Hard Talk Latest News Trendingකළහකාරි සිද්ධීන්වලට 664ක් අත්අඩංගුවටChannel News Lanka17/05/2022 by Channel News Lanka17/05/202201952 අරලියහග මන්දිරය හා ගාලුමුවදොර අරගල කරුවන්ට පහර දීම සහ එම සිද්ධියෙන් පසු දිවයින පුරා සිදු වු ප්‍රචණ්ඩක්‍රියා වලට සම්බන්ධ සැකකරුවන් 664 දෙනෙකු මේ දක්වා අත්අඩංගුවට...
Features Hard Talk Latest News Trendingමන්ත්‍රීවරු දෙදෙනකුගෙන් මාධ්‍යවේදීන් දෙදෙනකුට පාර්ලිමේන්තුවේදී හිරිහැරChannel News Lanka17/05/2022 by Channel News Lanka17/05/202202070 පාර්ලිමේන්තුවේ කමිටු කාමරයක් අසලදී අද (17) උදෑසන වීඩියෝ දර්ශන ලබා ගනිමින් සිටි මාධ්‍යවේදීන් දෙදෙනකුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු විසින් පරුෂ වචනයෙන් බැණ...
Features Latest News Trendingනියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂChannel News Lanka17/05/2022 by Channel News Lanka17/05/202201991 පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ලෙස හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා වැඩි ඡන්ද 30කින් තේරී පත් විය. අජිත් රාජපක්ෂ මහතා ඡන්ද 109 ලබාගත් අතර රෝහිණී කවිරත්න...
Latest News Trendingදේශබන්දු සී.අයි.ඩීයටChannel News Lanka17/05/2022 by Channel News Lanka17/05/202201933 කොල්ලුපිටිය හා ගාලුමුවදොර නිර්පාක්ෂික විරෝධකාකරුවනට ඉකුත් 9 වැනි දා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මීට...