Features Hard Talk Latest News Trending World NewsPrime Minister Narendra Modi visits Lumbini on Buddha PurnimaChannel News Lanka17/05/202218/05/2022 by Channel News Lanka17/05/202218/05/202202271 Prime Minister Narendra Modi visited Lumbini, birthplace of Lord Buddha, on auspicious Buddha Purnima on 16 May 2022. He paid the visit at the invitation...
Latest News Trendingසනත් නිශාන්ත අත්අඩංගුවටChannel News Lanka17/05/202218/05/2022 by Channel News Lanka17/05/202218/05/202201931 අරලියගහ මන්දියර ඉදිරිපිට විරෝධයට සහ ගාලුමුවදොර ‘අරගල භූමියට’ පහරදීමේ සිද්ධියට චෝදනා එල්ල වී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින්...
Hard Talk Latest News Trendingවිපක්ෂයේ ප්‍රබලයන් දෙදෙනෙක් රනිල්ගෙන් මුදල් ඇමතිකම ඉල්ලලාChannel News Lanka16/05/2022 by Channel News Lanka16/05/202202029 ආණ්ඩුවට එක්වීමට නම් තමන්හට මුදල් ඇමති ධුරය ලබාදෙන ලෙස විපක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබේ. කෙසේ වෙතත් මුදල් ඇමති ධුරය තමන්...
Hard Talk Latest News Trendingසජිතුත් රනිල්ට අත දෙයි – ආර්ථිකය ගොඩනගන්න ආණ්ඩුවට සහය දෙන්න SJB තීරණය කරයිChannel News Lanka16/05/2022 by Channel News Lanka16/05/202202004 වත්මන් ආණ්ඩුව විසින් ආර්ථිකය ගොඩනැගීම උදෙසා කරනු ලබන, රටට හිතැති යහපත් කටයුතු වෙනුවෙන් එහි තනතුරු ලබා නොගෙන, පාර්ලිමේන්තු ක්‍රියාවලිය තුළින් සමගි ජනබලවේගයේ පූර්ණ සහය ලබා...
Hard Talk Latest News Trendingඋද්ඝෝෂකයන්ට පහරදුන්නාට හිටපු ඇමැතිවරු,දේශබන්ධු ඇතුළු 22ක් අල්ලන්න නීතිපතිගෙන් උපදෙස්Channel News Lanka16/05/2022 by Channel News Lanka16/05/202201964 සාමාකාමී උද්ඝෝෂකයින් සිටිනි මයිනා ගෝ ගමට’ සහිගෝඨා ගෝ ගමට’ පහර දීමේ සිද්ධීන් වලට සම්බන්ධ හිටපු ඇමතිවරු ඇතුළු 22 දෙදෙනකු වහාම අත්අංඩගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන...
Hard Talk Latest News Trendingපාඩු ලබන ශ්‍රී ලංකන් ගුවන් සේවය පුද්ගලීකරණය කළ යුතුයිChannel News Lanka16/05/2022 by Channel News Lanka16/05/202201985 දැඩි ලෙස අලාබ ලබමින් සිටින ශ්‍රී ලංකන් ගුවන් සේවය පුද්ගලීකකරණය කිරීමට තමා යෝජනා කරන බවත් 2020 – 2021වර්ෂයේ පමණක් ශ්‍රි ලංකන් ගුවන් සේවයේ පාඩුව රුපියල්...
Features Hard Talk Latest News Trendingඅනතුරුදායක අභියෝග ජයගන්න සහාය දෙන්න – අගමැති රනිල් ජාතිය අමතයිChannel News Lanka16/05/2022 by Channel News Lanka16/05/202202021 අගමැති රනිල් වික්රමසිංහ මහතා විසින් ජාතිය අමතා කරනු ලබන විශේෂ ප‍්‍රකාශය. පසුගිය බ්‍රහස්පතින්දා මම අග්‍රාමාත්‍ය ධූරය භාරගත්තා. එම ධූරය මම ඉල්ලා සිටියේ නැහැ. රටේ ඇතිවී...
Latest News Trendingඉහළ උද්ධමනයක් සහිත රටවල් අතර ශ්‍රී ලංකාව 2Channel News Lanka15/05/202215/05/2022 by Channel News Lanka15/05/202215/05/202201954 ඉහළ උද්ධමනයක් සහිත රටවල් අතර දෙවැනි තැනට ශ්‍රී ලංකාව පත්ව තිබේ. අමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලය නිකුත් කළ නවතම වාර්තාවට අනුව මෙරට උද්ධමනය සියයට 132ක් දක්වා...
Latest News Trendingවිමල්, ගම්මන්පිල සහ වාසුගේ සහායත් අගමැතිටChannel News Lanka15/05/2022 by Channel News Lanka15/05/202201953 අග්‍රාමාත්‍යවරයා රටේ ආර්ථික සුබසිද්ධිය වෙනුවෙන් ගන්නා නිවැරදි ක්‍රියාමාර්ග සඳහා සහාය ලබාදීමට ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 10 තීරණය කර තිබේ. ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 10 සාමාජිකයින්...
Latest News Trendingආණ්ඩුව පිහිටුවීමට ශ‍්‍රීලනිප සහයChannel News Lanka15/05/202215/05/2022 by Channel News Lanka15/05/202215/05/202201933 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව ආණ්ඩුවට සහාය දීමට තීරණය කර ඇති බව ආරංචිමාර්ග පවසයි. ඒ අනුව ඔවුන් ඒ බව අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා වෙත ලිඛිතව...