Hard Talk Latest News Trendingමහින්ද – නාමල් ඇතුළු 17කට රටින් පිටවීම තහනම්Channel News Lanka12/05/2022 by Channel News Lanka12/05/202201984 හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍යවරුන් වන නාමල් රාජපක්ෂ, සනත් නිශාන්ත, ජොන්ස්ටන් ප්‍රනාන්දු, නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 17 කට රටින් පිටවීම තහනම් කරමින් කොළඹ...
Latest News Trending‘‘අගමැතිකම බාර ගන්න සූදානම්‘‘Channel News Lanka12/05/202212/05/2022 by Channel News Lanka12/05/202212/05/202201957 අග්‍රාමාත්‍ය ධූරය බාරගන්නැයි මහානායක හිමිවරු ඇතුළු පිරිස කළ ලෙස කළ ඉල්ලීම අනුව නිශ්චිත අවම කාලයක් තුල ජනාධිපති ධූරයෙන් ඉවත්වීම ඇතුළු කොන්දේසි කීපයක් මත අග්‍රාමාත්‍ය ධූරය...
Latest News Trendingනව අගමැති රනිල් ?Channel News Lanka11/05/202212/05/2022 by Channel News Lanka11/05/202212/05/202202240 නව අගමැතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත්...
Latest News Trendingස්වාධීන වූ පක්ෂ 11ක කණ්ඩායමෙන් නිමල්- විජේදාස-ඩලස් අගමැතිකමට යෝජනාChannel News Lanka11/05/202212/05/2022 by Channel News Lanka11/05/202212/05/202201963 පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂ 11ක කණ්ඩායම විසින් අග්‍රාමාත්‍ය ධුරය සඳහන් නම් තුනක් යෝජනා කර තිබේ. ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාට ඒ බව ලිඛිතව දන්වා යැවුවේ යයි...
Latest News Trendingරට භාරගැනීමට සජිත්ගෙන් කොන්දේසි 4ක්Channel News Lanka11/05/202211/05/2022 by Channel News Lanka11/05/202211/05/202202023 ප්‍රධාන කරුණු 4කට යටත්ව රට භාරගැනීමට සූදානම් බව සමගි ජන බලවේගය පවසයි. එම කරුණු ඇතුලත් නිවේදනයක් එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර විසින් නිකුත් කර...
Latest News Trendingඇදිරි නීතිය හතට ඉවත් කර හෙටම යලි පනවයිChannel News Lanka11/05/202211/05/2022 by Channel News Lanka11/05/202211/05/202201940 දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට උදෑසන 7.00ට ඉවත් කිරීමෙන් පසු නැවත හෙට දිනයේ ම පස්වරු 02.00 යළි පැනවීමට තීරණය කර තිබේ. එසේ පනවන ඇදරි නීතිය...
Latest News Trending19 බලාත්මක කර විධායක ජනාධිපතිකම අහෝසි කරනවාChannel News Lanka11/05/2022 by Channel News Lanka11/05/202201969 පාර්ලිමේන්තුවට වඩා බලතල ලැබෙන ආකාරයට 19 වන සංශෝධනයේ අන්තර්ගත දෑ නැවත බලාත්මක වන පරිදි ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමට ද මා කටයුතු කරනවා යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...
Latest News Trendingගෝඨා – රනිල් හමුවක්Channel News Lanka11/05/202211/05/2022 by Channel News Lanka11/05/202211/05/202202566 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් අද රාත්‍රියේ පැවැත්විණි. කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී...
Latest News Trendingකැබිනට් මණ්ඩලය වහාම ස්ථාපනය කරන්න – පක්ෂ නායකයෝ ඉල්ලතිChannel News Lanka11/05/202211/05/2022 by Channel News Lanka11/05/202211/05/202201989 අගමැතිවරයා පත්කර කැබිනට් මණ්ඩලය වහාම ස්ථාපනය කරන්නැයි ජනාධිපතිවරයාට දැනුම් දෙන ලෙස පක්ෂ නායකයෝ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී අද...
Features Hard Talk Latest News Trendingමැති ඇමතිවරු 53කගේ නිවාස ගිනිබත් වෙයිChannel News Lanka11/05/2022 by Channel News Lanka11/05/202202159 ගාලු මුවදොර පිටියේ පිහිටි ‘ගෝඨා ගෝ ගම’ හා අරලියගහ මන්දිරය ඉදිරිපිට පිහිටි ‘මයිනා ගෝ ගම’ සාමකාමී විරෝධතා භූමි වෙත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන...