Features Latest News Trendingයෝෂිතගේ හෝටල් සංකීර්ණයකට ගිනි තබලාChannel News Lanka11/05/2022 by Channel News Lanka11/05/202202205 හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට අයත් බව කියන කොලොන්නේ හෝටලයකට ඊයේ දින රාත්‍රි කිසියම් පිරිසක් ගිණි තබා ඇතැයි කොලොන්න පොලීසිය පවසයි. රත්නපුර...
Latest News Trendingජනතාවගේ ඉල්ලීම්වලට සවන් දෙන්න- ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේChannel News Lanka11/05/2022 by Channel News Lanka11/05/202202104 ජනතාවගේ ඉල්ලීම්වලට සවන් දෙන්නැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයන්ගෙන් ඉල්ලීමක් කර කළහ. ශ්‍රී ලංකාවේ සමාජ හා ආර්ථික අභියෝග සහ ප්‍රශ්න හමුවේ මෑත...
Latest News Trending‘ශ‍්‍රී ලංකාවේ සංචාර අතහරින්න..’ ලොව පුරා රටවල් සිය පුරවැසියන්ට දන්වයිChannel News Lanka11/05/2022 by Channel News Lanka11/05/202202056 ශ‍්‍රී ලංකාවේ සංචාරය කරන්නේ නම් අත්‍යවශ්‍ය කරුණකට හැර සංචාරය කිරීමෙන් වළකින ලෙස රටවල් රැසක් තම පුරවැසියන් ගෙන් ඉල්ලා සිටියි. ශ්‍රී ලංකාව මේ වන විට දැඩි...
Latest News Trendingනව අගමැතිට සජබයෙන් කිසිඳු සහායක් නෑChannel News Lanka11/05/202213/05/2022 by Channel News Lanka11/05/202213/05/202201974 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සමගි ජන බලවේගයේ කිසිදු සහයක් හිමි නොවන බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. සමගි ජන බලවේගය විපක්ෂ නායක සජිත්...
Latest News Trendingප‍්‍රචණ්ඩකාරීන්ට වෙඩි තබන්නැයි පොලිසියට බලය දෙයිChannel News Lanka11/05/202211/05/2022 by Channel News Lanka11/05/202211/05/202201996 අවශ්‍ය අවස්ථාවලදී වෙඩි තැබීමට බලය ලබා දෙමින් සියලුම පොලිස් ස්ථාන වෙත පොලිස් මූලස්ථානය විසින් නියෝගයක් නිකුත් කර ඇත. ප්‍රචණ්ඩකාරී පිරිස් විසින් ජීවිත හානි හෝ කොල්ලකෑම්...
Latest News Trendingජනපති අද රාත්‍රියේ ජාතිය අමතයි … !Channel News Lanka11/05/202211/05/2022 by Channel News Lanka11/05/202211/05/202201983 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11) රාත්‍රියේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතව තිබේ. ඒ අනුව අද රාත්‍රී 09.00 ට එම විශේෂ ප්‍රකාශය මාධ්‍ය...
Latest News Trendingඒකාබද්ධ වැඩ වර්ජනය අවසන්!Channel News Lanka11/05/2022 by Channel News Lanka11/05/202202028 ගාලුමුවදොර ගෝඨා ගෝ ගම ජන අරගල භූමියට ආණ්ඩු හිතවාදීන් විසින් එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් එයට විරෝධය පා වෘත්තීය සමිති ඒකාබද්ධව වැඩවර්ජනයක් ආරම්භ කළ අතර එය...
Business News Latest News Trendingධුරයෙන් ඉල්ලා අස්වන බව මහ බැංකු අධිපති කියයිChannel News Lanka11/05/2022 by Channel News Lanka11/05/202202009 ඉදිරි සතිය දෙක ඇතුළත දේශපාලන ස්ථාවරත්වයක් ඇති නොවූවහත් තමා ධුරයෙන් ඉවත් වන බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මීට ටික වේලාවකට පෙර පැවැසීය. ශ්‍රී ලංකා...
Latest News Trendingඇදිරි නීතිය තව දුරටත් දීර්ඝ කෙරේChannel News Lanka10/05/2022 by Channel News Lanka10/05/202201994 දැනට රට පුරා පනවා ඇති ඇඳිරිනීතිය 12 වැනි බ්‍රහස්පතින්දා උදෑසන 7 දක්වා දීර්ඝ කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඒ බව නිවේදනය කරයි....
Latest News TrendingIndia reiterates its commitment to the people of Sri LankaChannel News Lanka10/05/202210/05/2022 by Channel News Lanka10/05/202210/05/202202556 In response to media queries on developments in Sri Lanka, official Spokesperson of Ministry of External Affairs made the following remarks in New Delhi on...