Latest News Trendingජනමතයට ඇහුම්කන් දෙන්න – ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර අටක් රජයෙන් ඉල්ලයිChannel News Lanka22/04/202223/04/2022 by Channel News Lanka22/04/202223/04/202202086 මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර අටක් ලිපියක් මගින් රජයෙන් ඉල්ලීම් කර ඇත. ඒ මෙරට ආර්ථිකය නැවත ශක්තිමත් කිරීමට අවශ්‍ය ස්ථාවරත්වය සහතික කිරීමට ජනතාවගේ කැමැත්තට ගරු කරමින්...
Business News Latest News Trendingඅලුත් සිමෙන්ති සමාගම පැමිණි පසු සිමෙන්ති මිල අසාමාන්‍ය ලෙස ඉහලට ?Channel News Lanka21/04/202221/04/2022 by Channel News Lanka21/04/202221/04/202202004 ඉන්ධන මිල ඉහල යාම හමුවේ සිමෙන්ති මිල ඉහල දැමිමට සිමෙන්ති සමාගම් පියවර ගෙන ඇති බව සිමෙන්ති අලෙවි නියෝජිතයන් කියා සිටියි. කිලෝ 50 සිමෙන්ති මිටියක් මේ...
Hard Talk Latest News Trendingකාදිනල්තුමෝ පාස්කු ප්‍රහාරය ගැන සැර ප්‍රකාශයක් කරතිChannel News Lanka21/04/202222/04/2022 by Channel News Lanka21/04/202222/04/202201955 පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඇති නිර්දේශ ක්‍රියාත්මක නොකරන්නේ ප්‍රහාරය පිළිබඳ සැඟවුණු තොරතුරු හෙළිදරව් වේද යන බිය...
Latest News Trendingඉල්ලා අස්වීමක් නෑ – ජනතා විරෝධතා මැද මහින්දගේ නායකත්වයෙන් ආණ්ඩුව දිගටමChannel News Lanka21/04/202221/04/2022 by Channel News Lanka21/04/202221/04/202202035 අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ආණ්ඩුවේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත ඒ සඳහා වන යෝජනාවක් පාර්ලිමේන්තු සන්කීර්ණයේ ඊයේ(21) පැවති...
Latest News Trendingමුව ආවරණ ඉවත්කිරීමේ තීරණය අත්හිටුවයිChannel News Lanka21/04/2022 by Channel News Lanka21/04/202201972 මුහුණු ආවරණය ඉවත් කිරීම සම්බන්ධයෙන් ගත් තීරණය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. මේ දිනවල පැවැත්වෙන මහජන ඒකරාශීවීම් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත්...
Business News Latest News Trendingපාලන මිල ඉවත් කිරීම මෝඩ තීන්දුවක්Channel News Lanka21/04/2022 by Channel News Lanka21/04/202201941 පාලන මිල ඉවත් කිරීම මෝඩ තීන්දුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය පාලන මිල ඉවත් කිරීම නිසා හාල් මාෆියාව ඇතිවූ බවද ඔහු...
Latest News Trendingඇමති ගීතා පද මාරු කරයිChannel News Lanka21/04/202221/04/2022 by Channel News Lanka21/04/202221/04/202202005 “ගෝඨා ගෝ හෝම්” කියන එක වහා නතර කරගන්නැයි ද එතුමාගේ කාලේ ආවම එතුමා යනු ඇතැයි ද සංස්කෘතික හා කලා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය...
Latest News Trendingරඹුක්කනදී වෙඩි වැදුණු චමින්ද හෙට අවසන් ගමනේChannel News Lanka21/04/2022 by Channel News Lanka21/04/202201979 රඹුක්කන විරෝධතාව පොලිසිය විසින් විසුරුවා හැරීමේ දී වෙඩි වැදී මියගිය කේ ඩී චමින්ද ලක්ෂාන් මහතාගේ අවසන් කටයුතු හෙට (22) සවස ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂාව මැද සිදුකිරීමට...
Business News Latest News Trendingරටේ කන්න නැතත් ගුවන්යානා ගන්න ගිය ශ්‍රී ලන්කන් ප්‍රධානීහු කෝප් කමිටුවට වර්ජනය කරලාChannel News Lanka21/04/202221/04/2022 by Channel News Lanka21/04/202221/04/202201998 ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධානීන්ට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝප් ) හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණද ඔවුහු එම කමිටුව හමුවේ ඊයේ(20) පෙනී නොසිටියහ....
Latest News Trendingජනපතිට – පාර්ලිමේන්තුවට මහ නායක හිමිවරුන්ගේ දැඩි අප්‍රසාදයChannel News Lanka20/04/202221/04/2022 by Channel News Lanka20/04/202221/04/202202058 රට තුළ පවතින ආර්ථික අර්බුදයට විසදුම් ලබාදීමට කටයුතු නොකරන්නේ නම් ත්‍රෛනිකායික මහා සංඝරත්නය එක්වි සංඝ සම්මුතියක් ප්‍රකාශයට පත් කිරීම කටයුතු කරන බව බව ත්‍රෛනිකායික මහා...