Business News Hard Talk Latest News Trendingණය දෙන්න නම් ’’ප්‍රමාණවත් සහතිකයක්’’ අවශ්‍යයි – IMFChannel News Lanka20/04/202221/04/2022 by Channel News Lanka20/04/202221/04/202202006 ණය මුදලක් ලබාදීම පිළිබඳව සාකච්ඡා මූලික අදියරේ පවතින බවත් ණය මුදලක් ලබාදෙන්නේ නම් ශ්‍රී ලංකාව ගෙවීමට ඇති ණය තිරසාර මාවතක් කරා යොමු කළ හැකි බවට...
Business News Latest News Trendingපාසල් වෑන් රථ ගාස්තුත් ඉහළටChannel News Lanka20/04/202221/04/2022 by Channel News Lanka20/04/202221/04/202202080 ඩීසල් මිල ඉහල දැමීමට සමගාමීව පාසල් වෑන් රථ ගාස්තු රුපියල් 2000ත් 2500ත් අතර අගයකින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ ප්‍රධාන...
Latest News Trendingස්වාධීන පිරිසකට කැබිනට් මණ්ඩලය බාරදෙන්නChannel News Lanka20/04/202221/04/2022 by Channel News Lanka20/04/202221/04/202202389 පාර්ලිමේන්තුවේ ස්වාධීන පිරිසකට කැබිනට් මණ්ඩලය බාර දෙන්නැයි කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා පාර්ලිමේන්තුවේදී අද (20) ඉල්ලීමක් කළේය. ආණ්ඩුව වහාම ඉවත්වී අන්තර්වාර...
Latest News Trending’’මගේ ආණ්ඩුව කාලයේ එක තුවක්කුවක් පත්තු වුණේ නෑ’’Channel News Lanka20/04/202221/04/2022 by Channel News Lanka20/04/202221/04/202201967 තම ආණ්ඩු කාලයේ ආණ්ඩුවේ තුවක්කු එකක් වත් කිසිම කෙනෙකුට පත්තු වුණේ නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය. තම කාලයේ සයිටම් උද්ඝෝෂණ වැලැක්වීමට...
Latest News Trendingබහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 65 කින් ඉහළටChannel News Lanka20/04/202221/04/2022 by Channel News Lanka20/04/202221/04/202201977 ඉන්ධන සහ අමතර කොටස් මිල ඉහල යාම නිසා බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 65 කින් ඉහළ දමන බව එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති...
Latest News Trendingපිල්ලියාන් ඇතුළු රාජ්‍ය අමාත්‍යවරු තිදෙනෙක් දිවුරතිChannel News Lanka20/04/202221/04/2022 by Channel News Lanka20/04/202221/04/202202017 නව රාජ්‍ය අමාත්‍යවරු 04 දෙනෙක් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ලෙස සුරේන් රාඝවන්, තරුණ...
Latest News Trendingආණ්ඩුවේ දහතුනකගෙන් ජනපතිට ලිපියක්Channel News Lanka20/04/202221/04/2022 by Channel News Lanka20/04/202221/04/202202002 රටේ මතුව ඇති අර්බුදය විසඳීම සඳහා සියලු පක්ෂ සමග එක්ව අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන්නැයි ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් දහතුන් දෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා...
Latest News Trendingගාලු මුවදොර විරෝධතාකරුවෝ රඹුක්කන මියගිය අය සිහිකරතිChannel News Lanka19/04/202221/04/2022 by Channel News Lanka19/04/202221/04/202202055 රඹුක්කන නරගයේ පැවැති විරෝධතාවක් අතර තරු මියගිය කේ.ඩී. චමින්සිද සිහිකර ගාලු මුවදොර නිර්පාක්ෂික විරොධතාකරුවෝ ඡංගම දුරකතනයෙන් විදුලි ආලෝකය දැල්වූහ. විරෝධතාකරුවන් විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත් වා ඔහු...
Latest News Trendingනැවත දැනුම් දෙනතුරු රඹුක්කනට ඇඳිරි නීතියChannel News Lanka19/04/202221/04/2022 by Channel News Lanka19/04/202221/04/202201986 රඹුක්කන පොලිස් බල ප්‍රදේශය සඳහා නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය....
Latest News Trendingරඹුක්කන විරෝධතාකරුවන්ට පොලිස් වෙඩි.. අයෙක් මරුට.. 12ක් රෝහලේ…Channel News Lanka19/04/202219/04/2022 by Channel News Lanka19/04/202219/04/202201996 රඹුක්කන ප්‍රදේශයේ දී සිදුකළ විරෝධයක් විසුරුවා හැරීම සඳහා පොලිසිය කටයුතු කිරීම හේතුවෙන් පොලිසිය සහ විරෝධතා කරුවන් අතර ගැටුම් හටගෙන තිබේ. පොලිසිය විසින් කරන ලද වෙඩි...