Latest News Trendingඇමතිකම් නැති වූ ජ්‍යේෂඨයන් සමග තව පිරිසක් ස්වාධීන වෙති.. සරල බහුතරය අවදානමකටChannel News Lanka19/04/202219/04/2022 by Channel News Lanka19/04/202219/04/202201982 ආණ්ඩුවේ තවත් මන්ත්‍රී පිරිසක් ස්වාධීන වීමට තීරණය කර ඇත. ඒ පිලිබදව ඔවුන් ජනාධිපතිවරයාට තම යෝජනා සඳහන් ලිපියක් යොමු කිරීමට අදහස් කර සිටී. මෙම පිරිස අතර...
Latest News Trendingඋගන්ඩාවට ගෙනගිය මුද‍්‍රිත ද‍්‍රව්‍ය ගැන තවත් කරුණු රැසක් හෙලි කරයි.. පරීක්‍ෂන ඉල්ලයිChannel News Lanka19/04/202219/04/2022 by Channel News Lanka19/04/202219/04/202202048 වර්ෂ 2021 සැප්තැම්බර් මස 23 වන දින ශ‍්‍රී ලංකාවේ සිට උගන්ඩාව දක්වා ප‍්‍රවාහනය කරන ලද භාණ්ඩ සම්බන්ධව සාධාරණ පරීක්‍ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා අල්ලස් කොමිසමට පැමිණිල්ලක්...
Latest News Trendingමුහුණු ආවරණ ගැන ගත් තීරණය ඉවත් කරගන්නChannel News Lanka19/04/202221/04/2022 by Channel News Lanka19/04/202221/04/202201987 මහජනතාව එක් රැස් වන පොදු ස්ථානවල මුහුණු ආවරණ පැළඳීම අවශ්‍ය නොවන බවට ගෙන ඇති තීරණය ඉවත් කරන්නැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි. මෙරටින් වාර්තා...
Latest News Trendingනව ඇමැතිවරු දිවුරුම් දෙතිChannel News Lanka18/04/2022 by Channel News Lanka18/04/202201991 නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම ජනාධිපති මන්දිරයේදී සිදු විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ කැබිනට් මණ්ඩලය පූර්ණ වශයෙන් සංශෝධනය වන තුන්වන අවස්ථාව මෙය වෙයි. නව අමාත්‍ය...
Latest News Trendingව්‍යවස්ථා සංශෝධනයකට අගමැතිගෙන් යෝජනාවක්Channel News Lanka18/04/202219/04/2022 by Channel News Lanka18/04/202219/04/202202003 ව්‍යවස්ථා සංශෝධනයක් කිරීම සඳහා වන යෝජනාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණයට අදාළව,...
Latest News Trendingඉන්ධන මිල අහස උසට – නව මිල ගණන් මෙන්නChannel News Lanka18/04/202219/04/2022 by Channel News Lanka18/04/202219/04/202202008 අද (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ඉහළ දමා තිබේ. ඒ අනුව තෙල් සංස්ථා බෙදුම්හල්වල ඉන්ධන අලෙවිකරණ...
Latest News Trendingඅලුත් අමාත්‍ය මණ්ඩලය “යන්නෙ කොහෙද මල්ලෙ පොල්”Channel News Lanka18/04/202221/04/2022 by Channel News Lanka18/04/202221/04/202201995 නව අමාත්‍ය මණ්ඩලය “යන්නෙ කොහෙද, මල්ලෙ පොල්” වැනි පිළිතුරක් යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය. මෙම අමාත්‍ය මණ්ඩලය ජනතාව මතු...
Latest News Trending World Newsප්‍රියන්තගේ ඝාතකයන් හයක් එල්ලා මරයි:හතක් දිවි ඇති තෙක් හිරේChannel News Lanka18/04/202221/04/2022 by Channel News Lanka18/04/202221/04/202202007 පාකිස්තානු ඇගලුම් කම්හලක කළමාණාකාරවරයකු වශයෙන් සේවය කරමින් සිටි ශ්‍රී ලංකිකයකු වන ප්‍රියන්ත කුමාර මහතා මිලේච්ඡ ආකාරයෙන් මහමඟ ඇඳගෙන ගොස් පහරදී ගිනි තබා මරාදැමීමේ චෝදනාවන්ට වරදකරුවන්...
Latest News Trendingරට පුරා සතියක හර්තාල ව්‍යාපාරයක් අනිද්දා සිටChannel News Lanka18/04/202219/04/2022 by Channel News Lanka18/04/202219/04/202202016 රටපුරා සතියක කාලයක් අනිද්දා (20) සිට හර්තාල් ව්‍යාපාරයක් දියත් කරන බව වෘත්තිය සමති 300 කට අධික සංඛ්‍යාවකින් සමන්විත වෘත්තිය සමිති හා බහුජන සංවිධාන එකමුතව සදහන්...
Latest News Trendingවිරෝධතා දැඩිවෙයි.. ආණ්ඩුව පන්නන පා ගමන බේරුවලින් කොළඹ බලා…Channel News Lanka17/04/2022 by Channel News Lanka17/04/202201991 ‘ජනපිඩක ආණ්ඩුව පන්නමු’ ජාතික ජන බලවේගය බේරුවල නගරයෙන්අද(17) ආරම්භ කළ දැවැන්ත පා ගමන ගොල්පෙස් පිටිය දක්වා ගමන් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා...