Latest News Trending’’විගණනයට මම සූදානම්’’Channel News Lanka17/04/2022 by Channel News Lanka17/04/202201991 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගේම ආදායම් සහ වත්කම් විධිමත් විගණනයට ලක් කළ යුතු බවත් එම කටයුත්ත තමාගෙන් ආරම්භ කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බවත් සමගි ජන බලවේගයේ...
Latest News Trendingනව ඇමැති මණ්ඩලය හෙට දිවුරුම් දෙයිChannel News Lanka17/04/2022 by Channel News Lanka17/04/202201991 නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ කොටුව ජනාධිපති මන්දිරයේදී හෙට (18) දිවුරුම්දීමට නියමිතය. නව අමාත්‍ය මණ්ඩලය විසි දෙදෙනකුගෙන් පමණ සමන්විත වන බව රජයේ...
Latest News Trending World Newsරුසියාව අමෙරිකාවට අනතුරු අඟවයිChannel News Lanka17/04/2022 by Channel News Lanka17/04/202202018 යුක්‍රේනයට තවදුරටත් අවිආයුධ සහ යුද ආධාර ලබාදීමෙන් අනිසි ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇතැයි රුසියාව නිල වශයෙන් අමෙරිකාව ඇතුළු බටහිර රටවලට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. රුසියාව...
Latest News Trendingවිශ්ව විද්‍යාල ආචාර්යවරු 19 වැඩ වරතිChannel News Lanka17/04/202221/04/2022 by Channel News Lanka17/04/202221/04/202202001 ආණ්ඩුවට එරෙහි ක්‍රියාත්මක වන මහජන අරගලයට පූර්ණ සහාය පළකරීමේ සංකේත වැඩවර්ජනයක නිරතවන බව විශ්ව විද්‍යාල ආචාර්ය සමිත් සම්මේලනය සඳහන් කරයි. මහජන අරගලයට සහාය පළකරම්න කොළඹදී...
Latest News Trendingසරත් වීරසේකරට තනතුරු එපා කියයිChannel News Lanka17/04/202221/04/2022 by Channel News Lanka17/04/202221/04/202201992 නව කැබිනට් මණ්ඩලයේ කිසිඳු තනතුරක් ලබානොගැනීමට තමන් තීරණය කළ බව හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය, විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. රටේ පවතින වත්මන්...
Latest News Trendingජන අරගලයට ශක්තිය දෙන්න සජබෙන් යෝධ පා ගමනක්Channel News Lanka16/04/202217/04/2022 by Channel News Lanka16/04/202217/04/202202007 ආණ්ඩුවට එරෙහිව යෝධ පා ගමනක් ලබන 24දා මහනුවරින් ආරම්භ කිරීමට සමගි ජන බලවේගය පක්ෂය තීරණය කර ඇත. පාගමන මැයි පළවෙනිදා කොළඹට ළඟාවීමට නියමිතය. මන්ත්‍රී කණ්ඩායම්...
Latest News Trendingඅලුත් කැබිනට්ටුව ගැන ජනපති හිටපු ඇමැතිවරුන්ට කියයිChannel News Lanka16/04/202217/04/2022 by Channel News Lanka16/04/202217/04/202201961 ආණ්ඩුවේ කටයුතු පවත්වාගෙන යාම සදහා සීමිත කැබිනට් මණ්ඩලයක් පත් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයේ හිටපු ඇමැතිවරුන්ගේ හමුවේ දී ප්‍රකාශ කර ඇත. තමා...
Hard Talk Latest News Trending20 ජාතික විරෝධතා දිනයක් කර වැඩවර්ජනයකටChannel News Lanka16/04/2022 by Channel News Lanka16/04/202201974 මෙම මස 20 වැනි දින ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කරමින් වැඩ බිම් තුල අඛණ්ඩව වැඩවර්ජනයක් දක්වා වැඩකරන ජන විරෝධය ඒකරාශී කිරීමට වෘත්තීය සමිති තීරණය...
Latest News Trendingනව කැබිනට් මණ්ඩලයට සියල්ල සූදානම්Channel News Lanka16/04/2022 by Channel News Lanka16/04/202201986 නව කැබිනට් මණ්ඩලය දිවුරුමේ සියලු කටයුතු මේ වන විට සූදානම් බව රජයේ ආරංචි මාර්ග කියයි. නව කැබිනට් මණ්ඩලයේ නවක මූහුණු රැසක් දක්නට ලැබෙන අතර කැබිනට්...
Hard Talk Latest News Trendingවත්මන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය ඉවත් කළයුතුයි – ත්‍රිකුණාමලයේ ආනන්ද නාහිමිChannel News Lanka16/04/202216/04/2022 by Channel News Lanka16/04/202216/04/202202459 ජනතාවගේ ප්‍රසාදය යම් පමණකට හෝ දිනාගත් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් යුත් අවම අමාත්‍ය මණ්ඩලයක් හරහා රට තුළ පවතින දැඩි අර්බුදයට විසඳුම් ලබාගත යුතු බව බුද්ධශාසන කාර්යසාධක...