Latest News Trendingජනපති හිමිකම් පනත අහෝසි කරනවා නම් හොඳයිChannel News Lanka15/04/202216/04/2022 by Channel News Lanka15/04/202216/04/202202020 හිටපු ජනාධිපතිවරුන්ට විවිධ වරප්‍රසාද හිමිවන ජනපති හිමිකම් හා වරප්‍රසාද පනත පාර්ලිමේන්තුවෙන් අහෝසි කරන්නේ නම් එය ඉතා හොඳ බව හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල...
Business News Latest News Trendingපාඩු ලබන ශ්‍රී ලංකන් ගුවන් සමාගම තවත් යානා 21 ක් බද්දට ගැනීමේ සූදානමක්Channel News Lanka15/04/202216/04/2022 by Channel News Lanka15/04/202216/04/202201981 ශ්‍රී ලංකාවේ පාඩු ලබන ආයතන වලින් පෙරමුණේ තිබෙන ආයතනයක් වන ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගුවන් යානා 21 ක් බද්දට ලබාගැනීමට සැලසුම් කර ඇතැයි එම සමාගම...
Business News Latest News Trendingලිට්‍රෝ සභාපති ඉල්ලා අස්වෙයි ?Channel News Lanka15/04/202216/04/2022 by Channel News Lanka15/04/202216/04/202201968 ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තේෂාර ජයසිංහ මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. තේෂාර ජයසිංහ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...
Latest News Trendingනව කැබිනට් මණ්ඩලය 18 දිවුරුම් දෙයි ?Channel News Lanka15/04/202216/04/2022 by Channel News Lanka15/04/202216/04/202201974 නව කැබිනට් මණ්ඩලය ලබන 18 වෙනිදා සඳුදා දිවුරුම් දීමට නියමිතව ඇතැයි රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ඇත. රජයේ නියෝජිත කණ්ඩායම සාකච්ඡා සඳහා ජාත්‍යන්තර මූල්‍ය...
Business News Latest News Trendingඉන්ධන ලබාදීමත් සීමා කරයිChannel News Lanka15/04/202216/04/2022 by Channel News Lanka15/04/202216/04/202201985 ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබා දීමේදී ලබාදෙන ඉන්ධන ප්‍රමාණයද සීමා කර ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. මේ අනුව මෝටර් සයිකලයක් සඳහා එක වරකදී උපරිම වශයෙන්...
Latest News Trendingබැසිල්ට කොවිඩ්Channel News Lanka15/04/202216/04/2022 by Channel News Lanka15/04/202216/04/202202217 හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කොවිඩ් රෝගී තත්ත්වය හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තාවෙයි. 71 වැනි වියේ පසුවන බැසිල් රාජපක්ෂ මහතාගේ...
Latest News Trendingනොනගතයෙත් දිගු ඉන්ධන පොලිම් රටපුරාChannel News Lanka14/04/202216/04/2022 by Channel News Lanka14/04/202216/04/202201981 දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් අසල අලුත් අවුරුද්ද උදා වූ දිනයේ ද (14) දිගු පොලිම් දක්නට ලැබිණි. අලුත්අවුරුදු චාරත්‍ර ඉටු නොකර බොහෝ පිරිස් ඉන්ධන පිරවුම් හල්...
Latest News Trendingවිරෝධතාකරුවෝ අලුත් අවුරුදු සමරතිChannel News Lanka14/04/202216/04/2022 by Channel News Lanka14/04/202216/04/202202081 ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩව හයවැනි දිනටත් විරෝධතාවයේ නිරත විරෝධතාකරුවෝ ගාලුමුවදොර පිටියේ සිට අද (14) උදා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමකාමීව සැමරූහ. සියලු චාරිත්‍ර...
Latest News Trendingතීරණාත්මක මොහොතේ විපක්ෂය එකතු විය යුතුයිChannel News Lanka14/04/202216/04/2022 by Channel News Lanka14/04/202216/04/202201999 රට මුහුණ දී සිටින මේ තීරණාත්මක අවස්ථාවේදී විපක්ෂයේ සියලුම දෙනා භේද පසෙකලා එකාවෙන් පෙළගැසී මාතෘ භූමිය සහ ජනතාව වෙනුවෙන් කැපවිය යුතු බවත් රට මුහුණදී සිටින...
Latest News Trendingජනාධිපතිවරයා ඉවත් විය යුතුයිChannel News Lanka14/04/202216/04/2022 by Channel News Lanka14/04/202216/04/202202013 ජනාධිපතිවරයාට ඉවත් වන ලෙස බල කරමින් ගාලුමුවදොරදී පැවැත්වෙන විරෝධතාවයට කතෝලික සභාව සහයෝගය දක්වන බවත් ජනාධිපතිවරයා ඉවත් විය යුතු යන ස්ථාවරයේ කතෝලික සභාවද සිටින බවත් එහි...