Latest News Trendingජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් බිලියන 4ක් අපේක්ෂාවෙන්Channel News Lanka14/04/202216/04/2022 by Channel News Lanka14/04/202216/04/202201937 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3ත් 4ත් අතර ප්‍රමාණයක් අපේක්ෂා කරන බව මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසීය. ඒ පිළිබඳ මූලික සාකච්ඡා...
Hard Talk Latest News Trendingආචාර්ය පියසේන රතුවිතාන අභාවප්‍රාප්ත වෙයි – අවසන් කටයුතු 15 වැනිදා බොරැල්ලේදීChannel News Lanka14/04/202214/04/2022 by Channel News Lanka14/04/202214/04/202202347 ප්‍රවීණ ජ්‍යෝතිෂ්‍යවේදියකු,ගත් කතුවරයකු හා සාහිත්‍යධරයකු මෙන්ම හිටපු විදුහල්පතිවරයකුද වූ ආචාර්ය පියසේන රතුවිතාන මහතා අභාවප්‍රාප්ත විය. මියයන විට ඒ මහතා අනු එක්වන වියෙහි පසු විය. කෙටි...
Latest News Trendingශාන්‍තට දුන් තනතුර අහෝසි කරන තුරු ජනපති සමඟ සාකච්ඡා නෑChannel News Lanka13/04/2022 by Channel News Lanka13/04/202201942 ශාන්ත බණ්ඩාර මහතාට ලබාදුන් රාජ්‍ය අමාත්‍යධූරය අහෝසි කරන තුරු ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවන්ට සහභාගී නොවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල්...
Latest News Trendingරටින් ගේන භාණ්ඩ 367ක තහනම දීර්ඝ කරයිChannel News Lanka13/04/2022 by Channel News Lanka13/04/202201939 අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367 කට පනවනු ලැබ ඇති ආනයන තහනම රජය විසින් තවදුරටත් දීර්ඝ කරනු ලැබ ඇත. ඊට අදාළ ගැසට් නිවේදනය මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින්...
Latest News Trendingඅගමැතිගේ ඉල්ලීම විරෝධතාකරුවෝ ප්‍රතික්ෂේප කරතිChannel News Lanka13/04/2022 by Channel News Lanka13/04/202201949 සාකච්ඡා සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා කර ඇති ආරාධනය කොළඹ ගාලු මුවදොර පිටියේ උද්ඝෝෂණයේ යෙදී සිටින තරුණ පිරිස් ප්‍රතික්ෂේප කරති. ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු ආණ්ඩුව ගෙදර...
Latest News Trendingරට බංකොලොත් වීමේ සම්පූර්ණ වගකීම රජය බාර ගත යුතුයිChannel News Lanka13/04/2022 by Channel News Lanka13/04/202201935 රට බංකොලොත් වීමේ සම්පූර්ණ වගකීම වත්මන් රජය බාරගත යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මැයි මැද වන විට ඉන්දියා...
Latest News Trendingරජය තරුණයන් සමඟ සාකච්ඡාවකට සූදානම්Channel News Lanka13/04/2022 by Channel News Lanka13/04/202201923 රටේ පවත්නා අර්බුදය සම්බන්ධයෙන් තරුණ ප්‍රජාව සමග සාකච්ඡා කිරිමට රජය සූදානම් යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලංකාදිපයට පැවැසිය. රටේ පවත්නා දැඩි අර්බුදයට එරෙහිව තරුණ ප්‍රජාව...
Latest News Trendingදිඹුලාගල හිමිවරු රජය දැඩි දොස් නඟතිChannel News Lanka13/04/202213/04/2022 by Channel News Lanka13/04/202213/04/202201930 ජනතා පීඩක ආණ්ඩුව වහාම ඉවත් වන ලෙසටත්, ජනතාවට පැට වී තිබෙන ජීවන බර වහාම අඩු කරන සටන් බලකරමින් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේලා සහ දිඹුලාගල...
Business News Latest News Trending‘ඉන්දීය ණය ආධාර දීර්ඝ කරගන්න සාකච්ඡා‘Channel News Lanka12/04/2022 by Channel News Lanka12/04/202201950 ඉන්දීය ණය ආධාර තවදුරටත් දීර්ඝ කර ගැනීමට සාකච්ඡා ආරම්භ කර ඇතැයි මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසීය. එසේම ලෝක බැංකුවෙන්ද ආධාර දැනටමත් ඉල්ලා...
Business News Hard Talk Latest News Trendingලංකාව ණය පියවීම නවත්වයිChannel News Lanka12/04/2022 by Channel News Lanka12/04/202201935 ශ්‍රී ලංකාව ගෙවීමට ඇති ඩොලර් බිලියන 51 ක බාහිර ණය මුදල පියවීම තාවකාලිකව අත් හිට වූ බව මුදල් අමාත්‍යංශය අද (12) නිවේදනය කළේය. ජාත්‍යන්තර මූල්‍ය...