Features Latest News Trendingබදියුදීන්ගේ ව්‍යාපෘති අත්හිටුවයිChannel News Lanka21/08/202422/08/2024 by Channel News Lanka21/08/202422/08/20240136 සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්, දිස්ත්‍රික්ක 6 ක ආරම්භ කර ඇති රුපියල් මිලියන 200 කට වඩා වැඩි වටිනාකමකින් යුත් සංවර්ධන ව්‍යාපෘති...
Latest News Trendingරටවල් 35ක වැසියන්ට නොමිලේ වීසා යටතේ මෙරටට ඇතුළුවීමට අවස්ථාවChannel News Lanka21/08/202422/08/2024 by Channel News Lanka21/08/202422/08/20240175 නොමිලේ වීසා පහසුකම යටතේ රටවල් 35ක පුරවැසියන්ට මෙරටට ඇතුළුවීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ. එක්සත් රාජධානිය, අමෙරිකාව, කැනඩාව, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, සෞදි අරාබිය, චීනය, ඉන්දියාව, රුසියාව, දකුණු...
Latest News Trending World Newsමට කල හැකි හැමදේම ඇමරිකාව වෙනුවෙන් ඉටුකලාChannel News Lanka20/08/2024 by Channel News Lanka20/08/20240196 මගේ මුළු ජීවිතය පුරාම මම ඇමරිකා එක්සත් ජනපදයට සේවය කලා , හැකි සෑම දෙයක්ම ඒ වෙනුවෙන් කැප කළා …… යනුවෙන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් චිකාගෝ...
Latest News Trending World Newsඉම්රාන් ඛාන් බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් කුලපතිධුරයට ?Channel News Lanka20/08/202420/08/2024 by Channel News Lanka20/08/202420/08/20240170 පාකිස්තානයේ හිටපු අග්‍රමාත්‍ය සිරගතව සිටින ඉම්රාන් ඛාන් ලොව වඩාත් කීර්තිමත් විශ්වවිද්‍යාලයක් ලෙසින් සැලකෙන බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මීළඟ කුලපතිවරයා වීම සඳහා අයදුම් කර ඇති බව විදෙස්...
Features Latest News Trendingඑක් ඡන්දහිමියෙකුට වැයකළ හැකි උපරිම මුදල රුපියල් 109ක්Channel News Lanka20/08/2024 by Channel News Lanka20/08/20240151 ජනාධිපති අපේක්ෂකයෙකුට මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා එක් ඡන්දහිමියෙකුට වැයකළ හැකි උපරිම මුදල රුපියල් 109ක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 2023 අංක 3 දරණ මැතිවරණ වියදම්...
Business News Features Latest News Trendingඡන්ද පෝස්ටර්වලට යන වියදම මෙන්නChannel News Lanka20/08/202420/08/2024 by Channel News Lanka20/08/202420/08/20240164 ජනාධිපතිවරණය සඳහා 24X 36 ප්‍රමාණයේ සම්පුර්ණ වර්ණ පෝස්ටරයක් මුද්‍රණය සඳහා රුපියල් 24 ක්ද , පෝස්ටරයක් ඇලවීම සඳහා රුපියල් 12 ක්ද අයකරන බව පැවසේ. මේ අනුව...
Features Latest News Trending World Newsඉතාලි මුහුදේදී ශ්‍රීලාංකිකයෙකු ඇතුළු 22 ක් සමග සුඛෝපභෝගී යාත්‍රාවක් පෙරළෙයිChannel News Lanka20/08/202420/08/2024 by Channel News Lanka20/08/202420/08/20240168 ඉතාලියේ, සිසිලි දූපත් ආශ්‍රිත මුහුදේ සුඛෝපභෝගී යාත්‍රාවත් පෙරළීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් 06 දෙනෙකු අතුරුදන්ව තිබේ. බ්‍රිතාන්‍ය ධජය යටතේ යාත්‍රා කළ මීටර් 56ක පමණ දිගින් යුතු...
Hard Talk Latest News Trendingපොහොට්ටුවෙන් ඉවත්වුණු මැතිඇමැතිවරුගෙන් නව බලවේගයක්Channel News Lanka19/08/202419/08/2024 by Channel News Lanka19/08/202419/08/20240149 එළැඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු හා දේශපාලන පක්ෂ එක්ව ඉදිරියේදී නව දේශපාලන බලවේගයක් බිහි කිරීමට සාකච්ඡා...
Latest News Trendingගුවන්තොටේ සැප බස් සේවාව දින 4න් නවතීChannel News Lanka19/08/2024 by Channel News Lanka19/08/20240184 කටුනායක ගුවන්තොටුපොළේ සිට කොටුව දුම්රිය ස්ථානය සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත ආරම්භකළ සුඛෝපභෝගී බස් සේවාව අද (19) සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවතා දමා...
Latest News Trendingගංවතුරෙන් පුද්ගලයන් රැසක් පීඩාවටChannel News Lanka19/08/2024 by Channel News Lanka19/08/20240125 අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීම සඳහා ගංවතුර ආපදා සහන කණ්ඩායම් ස්ථාපිත කිරීමට අවධානය යොමුව ඇතිබව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි. කළුතර පරගොඩ...