Hard Talk Latest News Trendingකඩිනම් විසඳුම් නැත්නම් භාරකාර ආණ්ඩුවක් පිහිටුවන්නChannel News Lanka01/04/202202/04/2022 by Channel News Lanka01/04/202202/04/202201961 ජනතා ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් ලබාදීමට නොහැකි නම් පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්‍ෂ සමඟ සාකච්ඡා කර භාරකාර ආණ්ඩුවක් පිහිටුවා හෝ විසඳුම් ගෙන එන ලෙස ජනාධිපතිවරාගෙන් ඉල්ලා සිටීමට...
Hard Talk Latest News Trendingරාජ්‍ය මර්දනයට ලක් වන ජනතාව වෙනුවෙන් 600 ක නීතිඥ මණ්ඩලයක්Channel News Lanka01/04/202202/04/2022 by Channel News Lanka01/04/202202/04/202201925 රාජ්‍ය මර්ධනයට ලක්වන ජනතාව වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින බවත් ඔවුන් වෙනුවෙන් 600ට අධික නීතිඥ මණ්ඩලයක් සූදානම් කර ඇති බවත් සමගි ජන බලවේගයේ නායක සහ...
Latest News Trendingඖෂධ ගැන ජනපති සමග සාකච්ඡා බිඳ වැටේChannel News Lanka31/03/202201/04/2022 by Channel News Lanka31/03/202201/04/202201968 රෝහල් සඳහා ඖෂධ ශල්‍ය උපකරණ රසායන ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඩොලර් ලබාගැනීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය...
Latest News Trendingමිරිහානේ විරෝධතාකරුවෝ බසයකට ගිනි තබතිChannel News Lanka31/03/202201/04/2022 by Channel News Lanka31/03/202201/04/202201941 ජනාධිපතිවරයාගේ නිවස අසල විරෝධතාවයේ නිරත පිරිස් ප්‍රචණ්ඩකාරීව හැසිරෙමින් යුද හමුදා බසයකට හා තවත් වාහන කීපයකට ගිනි තබා ඇතැයි වාර්තා කරයි. එම පිරිස තවමත් එම ස්ථානයේ...
Latest News Trendingජනපති නිවෙස අසල මහා විරෝධතාවක්Channel News Lanka31/03/202201/04/2022 by Channel News Lanka31/03/202201/04/202201943 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවස පිහිටි නුගේගොඩ මිරිහාන පිවිසුම් මාර්ගය අසලට අද (31) පස්වරුවේ රැස් වූ දහස් සංඛ්‍යාත ජනකායක් ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත්වන ලෙස බලකරමින්...
Hard Talk Latest News Trendingමන්ත්‍රී ප්‍රේමලාල් නිදොස් කොට නිදහස්Channel News Lanka31/03/202201/04/2022 by Channel News Lanka31/03/202201/04/202201937 පුද්ගල ඝාතන සිද්ධියකට අදාළව මරණීය දණ්ඩනය නියම කර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් (චොකා මල්ලි) ජයසේකර මහතා ඇතුළු තිදෙනෙකු සියලුම චෝදනාවලින් නිදොස්...
Latest News Trendingනිවසේ සිට වැඩකරන්නැයි අගමැති කාර්ය මණ්ඩලයට දැනුම්දීමක්Channel News Lanka31/03/202201/04/2022 by Channel News Lanka31/03/202201/04/202201940 ඉන්ධන පිරිමසා ගැනීමේ එක් පියවරක් ලෙස නිවසේ සිට රාජකාරීවල නිරත වන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අගමැති කාර්යාලයේ සහ සිය අමාත්‍යාංශවල සේවය කරන නිලධාරීන්ට දැනුම් දී...
Business News Latest News Trendingඩීසල් නොදුන්නොත් සියලු බහාලුම් ප්‍රවාහන රථ ධාවනයෙන් ඉවතටChannel News Lanka31/03/202201/04/2022 by Channel News Lanka31/03/202201/04/202201951 ඩීසල් ගැටලුවට විසදුම් ලබා නොදුනහොත් සියලුම බහාලුම් ප්‍රවාහන රථ හෙට (01) සිට ධාවනයෙන් ඉවත් වන බව එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත්...
Latest News Trendingවිපක්ෂ නායක-ඉන්දීය විදේශ කටයුතු ඇමති අතර හමුවක්Channel News Lanka30/03/2022 by Channel News Lanka30/03/202201957 ඉන්දීය විදේශ කටයුතු ඇමති ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් කොළඹදී පැවැත්විණි. ඉන්දීය තානාපති නිල නිවසේ දී මෙම...
Latest News Trendingරනිල් ඉන්දීය විදේශ ඇමති හමුවෙයිChannel News Lanka30/03/2022 by Channel News Lanka30/03/202201960 ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා...