Hard Talk Latest News Trendingමල්වතු අස්ගිරි අමරපුර රාමඤ්ඤ මහා නාහිමිවරුන්ගෙන් ලිපියක්Channel News Lanka02/04/202203/04/2022 by Channel News Lanka02/04/202203/04/202201941 මෙරට ජනතාව මුහුණ දී සිටින දැඩි අර්බුදකාරී අවස්ථාවෙන් මිදීම සඳහා රජය සහ ඇමැතිවරුන් මැදිහත් ව වහාම වැඩපිළිවෙළක් සකස් කරන්නැයි මල්වතු අස්ගිරි අමරපුර රාමඤ්ඤ මහා නිකායන්හි...
Hard Talk Latest News Trendingහිරුණිකා ඥානක්කාගේ දෙවොල වටලයිChannel News Lanka02/04/202203/04/2022 by Channel News Lanka02/04/202203/04/202201972 අනුරාධපුර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී චන්ද්‍රානි බණ්ඩාර,කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීිනි හිරුනිකා පේමචන්ද්‍ර ඇතුළු පිරිසක්” දූෂිත ආණ්ඩුව පලවා හරිමු.'”.යන මැයෙන් සංවිධානය කළ අනුරාධපුරයේ දී සංවිධානය කළ...
Business News Latest News Trendingඩොලර් නැතුව ලාෆ් ගෑස් නෞකාව හරවා යවයිChannel News Lanka02/04/202203/04/2022 by Channel News Lanka02/04/202203/04/202201932 ඩොලර් අර්බුදය හේතුවෙන් ණයවර ලිපි නිකුත් කිරීමට නොහැකි වීමෙන් ලාෆ් ගෑස් සමාගම ආනයනය කළ ගෑස් මෙට්‍රික්ටොන් 5000 කට අධික ප්‍රමාණයත් රැගත් නෞකාවක් නැවත හරවා යාමට...
Latest News Trendingපොදු ස්ථාන තහනම් කරමින් ගැසට්ටුවක්Channel News Lanka02/04/202203/04/2022 by Channel News Lanka02/04/202203/04/202201916 පොදු ස්ථාන අද (2) පස්වරු 6.00 සිට 4 වැනිදා පෙරවරු 6.00 දක්වා තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එම කාලය තුළ පොදු...
Latest News Trendingඅද සවස 06.00 සිට සඳුදා උදේ 06.00 දක්වා රට පුරා ඇඳිරි නීතියChannel News Lanka02/04/202203/04/2022 by Channel News Lanka02/04/202203/04/202201955 මහජන ආරක්ෂක ආඥාපනතේ විධිවිධාන යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අද (02දා) සවස 06.00 සිට සඳුදා (04දා) උදෑසන 06.00 දක්වා පැය 36 ක කාලයක් රට...
Hard Talk Latest News Trendingපාර්ලිමේන්තුව කල්තබන සූදානමක් ?Channel News Lanka02/04/202202/04/2022 by Channel News Lanka02/04/202202/04/202201923 බලතුලනයේ යම් ප්‍රශ්නයක් මතුවී ආණ්ඩුවේ බහුතරය අහිමිවීමේ අවදානමක් මතු වුවහොත් ප්‍රශ්නය කළමනාකරණය කර ගැනීමේ පියවරක් ලෙස පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමට හෝ කෙටි කලකට කල්තැබීමට රජයේ අවධානය...
Business News Latest News Trendingවිදුලියට ඉන්ධන ගන්න මහජන උපයෝගීතා කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයටChannel News Lanka01/04/202202/04/2022 by Channel News Lanka01/04/202202/04/202201918 විදුලිය උත්පාදනයට අවශ්‍ය ඉන්ධන විදුලිබල මණ්ඩලයට අඛණ්ඩව ලබා දෙන ලෙසට බලශක්ති අමාත්‍යවරයාට නියෝගක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රි ලංකා මහජන උපයෝගීතා කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම්...
Hard Talk Latest News Trendingකැබිනට් මණ්ඩලය විසුරුවා අන්තර් පාලනයක් පිහිටුවන්නChannel News Lanka01/04/202202/04/2022 by Channel News Lanka01/04/202202/04/202201983 වර්තමාන කැබිනට් මණ්ඩලය වහාම විසුරුවා හැර කෙටි කාලයක් සඳහා අන්තර් පාලනයක් පිහිටුවිය යුතු බවත් කෙටි කාලීන අන්තර් පාලනයෙන් පසුව මහා මැතිවරණයක් පැවැත්විය යුතු බවත් ආණ්ඩුවේ...
Hard Talk Latest News Trendingපොදු දේපල විනාශ කළේ ආණ්ඩුවේ හෙන්චයියලාද ?Channel News Lanka01/04/202202/04/2022 by Channel News Lanka01/04/202202/04/202201937 මිරිහානේ පැවති ජනතා උද්ඝෝෂණයේදී පොදු දේපලවලට හානි කරන ලද්දේ ආණ්ඩුව විසින්ම එයට ඇතුල් කරන ලද කණ්ඩායම් විසින්දැයි සැකයක් මතුවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු...
Hard Talk Latest News Trendingමිරිහානේ සිද්ධියට ජාතිවාදී-ත්‍රස්තවාදී ලේබල් අලවන්න එපාChannel News Lanka01/04/202202/04/2022 by Channel News Lanka01/04/202202/04/202201958 මිරිහාන පැඟිරිවත්තේ වූ සිද්ධිය ජාතිවාදී හෝ ත්‍රස්තවාදී සිද්ධියක් නොවන හෙයින් එවැනි ප්‍රකාශ කිරීමෙන් පවතින තත්ත්වය තවත් උග්‍රවිය හැකි බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු...