Latest News Trendingබහුතරය පෙන්වන අයට බලයChannel News Lanka04/04/202206/04/2022 by Channel News Lanka04/04/202206/04/202201920 පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වන ඕනෑම කෙනකුට ආණ්ඩු බලය ලබා දීමට තමා සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අද පැවති ආණ්ඩු පක්ෂ මන්ත්රී කණ්ඩායම් රැස්වීමේදී ප්රකාශ...
Latest News Trendingඋද්ඝෝෂකයන්ට නීතිඥ සහාය නොමිලේChannel News Lanka04/04/202206/04/2022 by Channel News Lanka04/04/202206/04/202201912 සාමකාමි විරෝධතාවල නිරතවීම හේතූවෙන් අයුතු සහගත ලෙස නීතීය හමුවට පමුණුවන ඕනෑම තරාතිරමක පුද්ගලයන් වෙනුවෙන් ගාස්තු රහිතව පැය 24 පුරාම නීතීඥ සහය ලබාදීමට තීරණය කොට ඇති...
Latest News Trendingඅලුත් කැබිනෙට්ටුවක් සූදානම්.. හදිසි මහ මැතිවරණයක්…Channel News Lanka04/04/2022 by Channel News Lanka04/04/202201899 කැබිනට් මණ්ඩලයේ සියලු අමාත්යවරුන් ඉල්ලා අස්වීමත් සමග නව අමාත්ය මණ්ඩලයක් ඉක්මනින්ම දිවුරුම්දීමට නියමිතව ඇති බව වාර්තා වෙයි. එම අමාත්ය මණ්ඩලය ඉතා සීමිත ඇමතිවරුන් පිරිසකින් සමන්විත...
Hard Talk Latest News Trending World Newsපාකිස්තාන පාර්ලිමේන්තුව විසුරුවයිChannel News Lanka03/04/2022 by Channel News Lanka03/04/202201973 අග්රාමාත්ය ඉම්රාන් ඛාන්ට එරෙහිව, විපක්ෂ සන්ධානය පාකිස්තාන ජාතික සභාවට (පාර්ලිමේන්තුවට) ඉදිරිපත් කළ විශ්වාසභංගය සම්බන්ධයෙන් ඡන්ද විමසුම අද පැවැත්වීමට නියමිතව තිබුණත්, පාර්ලිමේන්තු කතා නායක අසාද් කයිසර්...
Business News Latest News Trendingසමාජ මාධ්ය ජාලා අවහිර වෙයිChannel News Lanka03/04/2022 by Channel News Lanka03/04/202201946 යූ ටියුබ්,වට්ස්ඇප්,මෙසේන්ජර්,ෆේස් බූක්,වයිබර්,ට්විටර් සමාජ මාධ්ය ජාල භාවිතා කිරීමට බාධා එල්ල වී තිබේ. නව යාවත්කාලීන කිරීම් ලබා ගැනීම,පණිවිඩ යැවීම,වීඩියෝ හුවමාරු කිරීම ආදිය සිදු කිරීම අපහසු වෙයි....
Business News Hard Talk Latest News Trendingතොරතුරු තාක්ෂණ ආයතනයේ සභාපති ඉල්ලා අස්වෙයිChannel News Lanka03/04/2022 by Channel News Lanka03/04/202201970 ශ්රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ සභාපති ලෙස කටයුතු කළ ඕෂධ සේනානායක මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. ඕෂධ සේනානායක මහතා සිය ඉල්ලා...
Hard Talk Latest News Trendingනාමල් අමාත්ය තනතුරු අත්හරියිChannel News Lanka03/04/202204/04/2022 by Channel News Lanka03/04/202204/04/202201923 ක්රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා සිය කැබිනට් අමාත්යධුරවලින් සහ රාජ්ය අමාත්ය ධුරයෙන් මීට සුළු වේලාවකට පෙර ඉල්ලා අස්වී ඇත. ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය...
Hard Talk Latest News Trendingනාමල් බිරිය ඇතුළු ඥාතීහු 9 ක් විදෙස්ගත වෙතිChannel News Lanka03/04/202204/04/2022 by Channel News Lanka03/04/202204/04/202201936 නාමල් රාජපක්ෂ අමාත්යවරයාගේ බිරිය , දරුවා ඇතුළු සමීපතම ඥාතීන් 09 දෙනෙකු ඊයේ (2) රාත්රී කටුනායක ගුවන් තොටුපළෙන් විදේශ ගත වී තිබේ . ඊයේ (2) දින...
Hard Talk Latest News Trendingමත ගැටුම් මැද කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වෙයිChannel News Lanka03/04/202204/04/2022 by Channel News Lanka03/04/202204/04/202201923 රට තුළ මතුව ඇති අර්බුදය හමුවේ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ අද රාත්රියේ පැවැති කැබිනට් ඇමතිවරුන්ගේ...
Latest News Trendingරාජ්ය ඇමති රොෂාන් මැයි 01දා අස්වෙයිChannel News Lanka02/04/202203/04/2022 by Channel News Lanka02/04/202203/04/202201946 අප්රේල් මස අවසන් වීමට පෙර ගොවීන්ට වන්දි ලබා දීමට සහ පොහොර සහනාධාරය ලබා දීමට රජයට නොහැකි වුවහොත් තමන් මේ වනවිට දරණ පළාත් පළාත් සභා සහ...