Business News Latest News Trendingබිත්තර-කුකුළු මස්-පොල්තෙල් මිල ඉහලටChannel News Lanka21/03/202222/03/2022 by Channel News Lanka21/03/202222/03/202201985 වෙළඳපොලේ බිත්තර, කුකුලුමස්, පොල්තෙල් මිල විශාල වශයෙන් ඉහල ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති. ඒ අනුව බිත්තරයක මිල රුපියල් 30 සිට 32 අතර දක්වා මිලකට අළෙවි වන...
Business News Latest News Trendingආර්ථික සභාවට උපදෙස් දෙන්න තවත් දෙදෙනකු පත්කරයිChannel News Lanka20/03/202222/03/2022 by Channel News Lanka20/03/202222/03/202202360 ආර්ථික සභාවට උපදෙස් දීම සඳහා පත් කර ඇති ආර්ථික උපදේශක සභාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තවත් ව්‍යවසායකයන් දෙදෙනකු පත් කරනු ලැබ ඇත. හේලීස් සමාගමේ...
Latest News Trendingබන්ධනාගාර බත්පතත් බරක් වෙයිChannel News Lanka20/03/202222/03/2022 by Channel News Lanka20/03/202222/03/202201924 බන්ධනාගාර ගත සිරකරුවන්ට ආහාර සැපයීමද පවතින උද්ධමනකාරී වතාවරණය යටතේ දැඩි ගැටළුකාරීවී ඇතැයි වාර්තා වේ. බන්ධනාගාරවල සිරකරුවන්ට සැපයන ආහාරවල මිල ගණන් වැඩි කරන්නැයි ආහාර සැපයුම්කරුවන් බන්ධනාගාර...
Hard Talk Latest News Trendingඩොලර් නැතිව විදෙස් කාර්යාල තුනක් වසයිChannel News Lanka20/03/202222/03/2022 by Channel News Lanka20/03/202222/03/202201912 ඩොලර් හිඟය හේතුවෙන් විදේශ තානාපති කාර්යාල දෙකක් සහ කොන්සල් ජනරාල් කාර්යාලයක් වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව, ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පිහිටි...
Latest News Trendingසජබ සර්වපාක්ෂික සමුළුව වර්ජනය කරයිChannel News Lanka20/03/202222/03/2022 by Channel News Lanka20/03/202222/03/202201982 සර්වපාක්ෂික සමුළුව වර්ජනය කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ. පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පක්ෂ නායකයන්ගෙන් සමන්විත සාකච්ඡාවක දී මෙම තීරණය ගත් බව...
Latest News Trendingඑජාප සත්‍යග්‍රහයට සියලු පක්ෂවලට එන්න කියයිChannel News Lanka20/03/202222/03/2022 by Channel News Lanka20/03/202222/03/202201928 ආණ්ඩු මාරු වුණත් ප්‍රතිපත්ති මාරු නොවන පොදු ප්‍රතිපත්තියක් සඳහා සියලුම පාර්ශව එකම වේදිකාවකට ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන සත්‍යග්‍රහය සඳහා සියලුම පක්ෂවලට ආරාධනා...
Business News Latest News Trendingසහල් කිලෝව රුපියල් 300ක් දක්වා ඉහලටChannel News Lanka20/03/202222/03/2022 by Channel News Lanka20/03/202222/03/202201972 ඉදිරි දින කිහිපයේදී නාඩු සහල් කිලෝවක මිල රුපියල් 200 ඉක්මවා ඉහළ යනු ඇතැයි සහල් මෝල් හිමියෝ කියා සිටී. අද වන විට වී මිල ශීඝ්‍රයෙන් ඉහළ...
Latest News Trending World News‘වික්ටෝරියා නූලෑන්ඩ් ‘ ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික කලාපයේ සංචාරයකChannel News Lanka19/03/202220/03/2022 by Channel News Lanka19/03/202220/03/202201974 එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා නූලෑන්ඩ් ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික කලාපයේ නිල සංචාරයක් අද 19 ආරම්භ කළේය. වික්ටෝරියා නූලෑන්ඩ්...
Business News Hard Talk Latest News Trendingමූල්‍ය අරමුදලට යාම මහ බැංකුව අනුමත කරයිChannel News Lanka19/03/202220/03/2022 by Channel News Lanka19/03/202220/03/202201933 පවතින තත්වය යටතේ මුදල් අර්බුදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (අයි.එම්.එෆ්) යෑම සුදුසු බව ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නිර්දේශ කර ඇත. එසේම එම...
Features Hard Talk Latest News Trendingකෝප් කමිටුව ක්‍රිකට් ආයතනය පතුරු ගහයිChannel News Lanka19/03/202220/03/2022 by Channel News Lanka19/03/202220/03/202201937 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ අක්‍රමිකතා හේතුවෙන් එම ආයතනය පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප්) දැඩි...