Latest News Trendingවිදේශ ලේකම්-එක්සත් ජනපද තානාපති අතර හමුවක්Channel News Lanka19/03/202220/03/2022 by Channel News Lanka19/03/202220/03/202201961 නව එක්සත් ජනපද තානාපති ජූලි චන්ග් මහත්මිය විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා විදේශ කටයුතු අමාත්‍යංශයේදී හමුවූවාය. නව තානාපතිනිය ලෙස චන්ග් මහත්මිය පත්වීම පිළිබඳ...
Business News Hard Talk Latest News Trendingවිගණන කොමිසම අහෝසි කළේ දුෂණයට-වංචාවට ඉඩ දෙන්නද ?Channel News Lanka19/03/202220/03/2022 by Channel News Lanka19/03/202220/03/202201959 19 වැනි සංශෝධනයෙන් ඇති කළ විගණන කොමිසම 20 වැනි සංශෝධනයෙන් අහෝසි කර දැම්මේ දූෂණයට වංචාවට ඉඩදෙන්න දැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වේයන්ගොඩ නයිවල දී...
Business News Latest News Trendingකිරිපිටි මාෆියාව යළිත් මිල ඉහළ දමයිChannel News Lanka19/03/202220/03/2022 by Channel News Lanka19/03/202220/03/202201970 ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 250 කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවෝ තීරණය කර තිබේ. එම මිල ඉහළ දැමීමත් සමඟ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල...
Business News Latest News Trendingඇති තරම් තෙල් නැවු වරායට එන කතාව බොරුChannel News Lanka18/03/202219/03/2022 by Channel News Lanka18/03/202219/03/202201976 කොළඹ වරායට තෙල් හා ගෑස් නැව් ඇති තරම් පැමිණෙමින් ඇතැයි වරාය අමාත්‍යවරයා කරන ප්‍රකාශ පදනම් විරහිත බව සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය සඳහන් කරයි....
Business News Latest News Trendingගෑස් රුපියල් 2000කින් වැඩි වෙයිද?Channel News Lanka18/03/202219/03/2022 by Channel News Lanka18/03/202219/03/202201961 ලිට්‍රෝ සමාගම ගෑස් සින්ඩරයකින් රුපියල් 2000 ක පාඩුවක් ලබන නිසා ගෑස් මිල කළමනාකරණය කර ලිට්‍රෝ ගෑස් සමාගම රැකගැනීමට කටයුතු කරන්නැයි ලිට්‍රෝ ගෑස් සමාගම සුරැකීමේ සංවිධානය...
Business News Latest News Trendingදින හයක් තිස්සේ නැංගුරම් ලා ඇති ඉන්ධන නැවට ගෙවන්න ඩොලර් නෑChannel News Lanka18/03/202219/03/2022 by Channel News Lanka18/03/202219/03/202201973 දින හයක් පුරා මෙරට නැංගුරම් ලා ඇති ඩීසල් හා ගුවන් යානා ඉන්ධන නෞකාවට ගෙවීම සඳහා අවශ්‍ය ඩොලර් මිලියන 42ක මුදල තවමත් සොයාගත නොහැකි වූ බව...
Business News Latest News Trendingකිරිපිටි ආනයනකරුවෝ ජනතාව ගසා කන්නට සැරසෙතිChannel News Lanka18/03/202219/03/2022 by Channel News Lanka18/03/202219/03/202201969 ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 1345 සිට 1945 දක්වා ද ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් 540 සිට 800 දක්වා වැඩි කිරිමට සිදුව ඇතැයි කිරිපිටි ආනයන කරුවෝ...
Business News Latest News Trendingජල බිල්පතත් වැඩිවෙයි ?Channel News Lanka18/03/202219/03/2022 by Channel News Lanka18/03/202219/03/202201955 ජල ගාස්තු ඉහළ නැංවීමට ජල සම්පාදන හා ජල පවහන මණ්ඩලය රජයෙන් ඉල්ලීමක් කර ඇත. ජල ගාස්තු වසර 10 කින් ඉහළ නංවා නැතැයි එම මණ්ඩලය පවසයි....
Hard Talk Latest News Trendingහෙට ජනාධිපති ඉල්ලා අස්වුනොත් පාර්ලිමේන්තුවේ බහුතරයෙන් නව ජනාධිපති තෝරාගන්නවාChannel News Lanka18/03/202219/03/2022 by Channel News Lanka18/03/202219/03/202201946 හෙට ජනාධිපතිවරයා ධූරයෙන් ඉල්ලා අස්වුවහොත් කඩිනමින් ජනාධිපතිවරණයක් පැවැත්වීමේ හැකියාවක් නැතැයි ඇමති මහින්ද අමරවීර මහතා පැවසීය. එවිට කල හැක්කේ නව ජනාධිපතිවරයෙකු පාර්ලිමේන්තුව මගින් තෝරා ගැනීම බවද...
Hard Talk Latest News Trendingඉන්ධන ප්‍රශ්න ගනනට නොගනී – නුවරඑළිය සැණකෙළියට ඇමති සැරසේChannel News Lanka17/03/202219/03/2022 by Channel News Lanka17/03/202219/03/202202122 රටේ මොන තරම් ප්‍රශ්න තිබුණද එලඹෙන අප්‍රේල් මස නුවරඑලිය වසන්ත උදානය අප්‍රේල් (01) දින සිට ආරම්භ කරන බව වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සි.බි.රත්නායන මහතා...